IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බෑනත් පරදී

නවගත්තේගම පාසැල් ගුරිවරිය දන ගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගේ බෑනා වන නිලන්ත විමලවීර වයඹ පළාත් සභා මැතිවරණයෙන් පරාජයට පත් විය.

ආනන්ද සරත් කුමාරට නාම යෝජනා නොලැබුන නමුත් ඔහුගේ බෑනාට සන්දාන නාම යෝජනා ලැබිණි.



අදහස් (0)

බෑනත් පරදී

සම්පත් Monday, 23 September 2013 06:17 AM

මොවුන්ට මෙහෙම නෙමෙයි කරන්න ඕනෑ. (නි)

:       0       0

උපාලි Monday, 23 September 2013 06:20 AM

සත්‍යයා සමග මාත් එකඟයි. (නි)

:       0       0

ද සිල්වා Monday, 23 September 2013 03:41 PM

පුදුමඊ මාමා මෙචර ප්‍රසිධියක් අරගෙන දීලත් බැන පැරදුන එක , කොහොම නමුත් මිනිස්සුන්ට මොලේ තිබෙනබව පෙන්නවා , කරුණාකර අර අපේ දකුණේ ස්ත්‍රී දුෂණ මිනීමරු හොරකම් කරපු ප්‍රාදේශීය සබ කාරයන්ට සහ ඒ අයගේ සහචරයන්ටත් ලබන චන්දෙදි මේ හැන්දෙන්ම බෙදුවොත් එල කිරි නේද ? (දී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Sunday, 29 September 2013 09:15 AM

ගුරුතුමිය දන ගස්සපු වීරයාට දැන් තෝන්තුව හැදිලා බෙහෙත් ගන්නවා.(නදී)

:       0       0

අමිල Monday, 23 September 2013 07:21 AM

හොර තක්කඩි දේශපාලකයන්ගේ කාලේ ඉවරයි. ඡන්දය නුදුන් සියලු දෙනාට පින්. (නි)

:       0       0

ඩයස් Monday, 23 September 2013 08:14 AM

වයඹ ටිකක් මොළේ තිබෙන අය ඉන්නවා වගේ. (නි)

:       0       0

රත්නාක Monday, 23 September 2013 12:36 PM

නුගත් අපේක්ෂකයන් පන්නන්න වයබෙන් පටන් ගත්තු ඔබෙට මගේ හර්දයන්ගම ස්තුතිය මෙ සමග, (දී)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Monday, 23 September 2013 12:40 PM

හා කියමු බලන්න බෑනට ඡන්දෙ දුන්නෙ කවුද කියලා සන්තෝසයි... (ස)

:       0       0

වරුණ Monday, 23 September 2013 08:31 AM

ඔබේ හැකියාවෙන් වයඹ අසරණ ගොවියාගේ දියුණුවට හා රටේ දියුණුවට වැඩ කරන්න (නි)

:       0       0

ර.අ. රත්නායක Monday, 23 September 2013 12:48 PM

මොලය පාවිච්චි කර ජන්දය දුන්නාට ඔබ සැමට වඩාත් ස්තුතියි (දී)

:       0       0

ආනන්ද Monday, 23 September 2013 08:43 AM

කෝ මේ මාමා? (නි)

:       0       0

ප්‍රියාල් Monday, 23 September 2013 04:58 PM

මොලයක් නැති දේශපාලන අමනයන්ට නියම පිළිතුරක් ... (නි)

:       0       0

ශාන්ති Monday, 23 September 2013 12:54 PM

වයඹ ඉන්න අයට මලේ හොඳට මොළය තියනවා. මෝඩයෝ නෙමෙයි. (ස)

:       0       0

රවීන්ද්‍ර Monday, 23 September 2013 08:52 AM

වයඹ මොලේ තියන මිනිස්සු ඉදලා තියෙනවා. (නි)

:       0       0

රොහාන් Monday, 23 September 2013 08:53 AM

මේ බෑනට ඡන්දය නුදුන් ඔබලාට තුති (නි)

:       0       0

චාමර Monday, 23 September 2013 08:57 AM

ජනතා අධිකරණයේ තීන්දුව ජඩවැඩ කරන හැම දේශපාලකයාටම සුපිරි පාඩමක්..(අ)..

:       0       0

නිමල් Monday, 23 September 2013 09:13 AM

පක්ෂය කුමක් වුවත් දේශපාලන නුසුදුස්සන් පන්නා දමන්නට මේ රටේ සියලුම ඡන්දදායකයන් සිතට ගනිත්වා. (නි)

:       0       0

අසෝක Monday, 23 September 2013 01:27 PM

මොනවා වෙතත් තවමත් ලංකාවේ ගුරුවරුන්ට ගරු කරන භක්තියෙන් සලකන ජනතාවක් සිටීම ගැන ආඩම්බරයි! (ස)

:       0       0

හේරත් Tuesday, 24 September 2013 02:17 AM

මාමයි බෑනයි දණ ගැහුවා මහජනතාව ඉදිරියේ.... කරපු මෝඩකම් දෙන්නට සරියේ.... තවත් මෝඩකම් නොකරන් මරියේ....// දැන් දෝනිට හොඳ හුලන් වදින්න ඇඳුම් මහලා දෙන්න අම්මට කියන්න. (නි)

:       0       0

ප්.ද ගුණවර්ධණ Sunday, 22 September 2013 09:13 PM

ඇපත් අවලංගු වෙලා නැතිම වෙලා යන්න ඕනෑ (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 22 September 2013 09:21 PM

ස්තුතියි ඡන්දදායකයිනි! (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 22 September 2013 09:22 PM

අනේ ඉතින් අපි දෙන්නට... (නි)

:       0       0

අනුරශාන්ත Monday, 23 September 2013 09:25 AM

මොළය තියෙන මිනිස්සු හිටියා නම් මෙවැනි ප්‍රතිපලයක් ලැබෙයිද (නි)

:       0       0

දොන් නවසීලන්තයේ සිට Tuesday, 24 September 2013 03:45 AM

වයඹ ජනතාවට ගොඩක් පින් මේ වගේ අයහ ඡන්දය නුදුන් එකට. දැන්වත් අරයගේ මොලේ පැදිලාද දන්නේ නැහැ. (නි)

:       0       0

සදුනි Sunday, 22 September 2013 09:25 PM

සතුටුයි. කුරුණෑගල මොළය තිබෙන මිනිස්සු ඉන්නවා. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 23 September 2013 01:37 PM

මාමට බෑනාට මෙහෙම සලකපු චන්ද දායකයනට නව සීලන්තයේ ජීවත් වන අපගේ උපහාරය!! චන්ද්‍ර (දී)

:       0       0

කුමාර Sunday, 22 September 2013 09:34 PM

වයඹ ජනතාවට ප්‍රණාමය. (නි)

:       0       0

තරංග, අබුඩාබි Sunday, 22 September 2013 09:48 PM

අනේ සාධු! (නි)

:       0       0

රියාල් Sunday, 22 September 2013 09:51 PM

අනේ පවු! (නි)

:       0       0

කැලුම් Sunday, 22 September 2013 09:56 PM

මේ රටේ ඉන්න මිනිස්සු ටිකට දැන් ටිකක් මොලේ පෑදිලා වගේ (නි)

:       0       0

මාන‍ගේ Sunday, 22 September 2013 09:57 PM

ඒක එහෙම වෙන්න එපායැ, නැත්නම් තමයි පුදුම වෙන්න ඕනෑ. නියම ප්‍රතිපල පස්සේ ලැබේවි (නි)

:       0       0

කාබුලි Monday, 23 September 2013 01:46 PM

දැන් තාත්තට පුලුවන් දුවට කොටම ගව්මක් අන්දලා ඉස්කෝලෙ යවන්න. (දී)

:       0       0

සෙව්වන්දි Sunday, 22 September 2013 10:06 PM

අන්න හොදම වැඩක් වුණා.ගුරුතුමියට ජය වේවා! (නි)

:       0       0

සමරේ Sunday, 22 September 2013 10:07 PM

අපේ මිනිස්සුන්ට මොලේ පෑදීගෙන එන බවක් පේ නවා. බෑනෝ දැන් මාමට බැන බැන හිටපන්. (අ)

:       0       0

වරුණ Monday, 23 September 2013 09:42 AM

බුද්ධිමත් වයබ ජනතාව අතරේ බත් නොකන 11728 ක් ඉදල තියෙනවා මෙන්න මේ ගාන දනගස්සන ලොක්කගේ බැනට චන්දෙ දීල තියෙනවා (දී)

:       0       0

කිරිහාමි Saturday, 28 September 2013 08:02 PM

වයබ ජනතාව අතරේ 11728 කට අන් තට්ටුවක් බැගින් තියෙනවා බොලව්.(නදී)

:       0       0

අනුර Sunday, 22 September 2013 10:13 PM

අපිට කියන්න තියෙන්නේ හොඳ වැඩේ කියලා තමයි (නි)

:       0       0

ලාල් Sunday, 22 September 2013 10:14 PM

මෙන්න තවත් ප්‍රතිපලයක්. (නි)

:       0       0

පිටිගල Sunday, 22 September 2013 10:24 PM

මේ අපේක්ෂක බැනට ඡන්දය නොදුන් වයඹ ජනතාවට මගේ ප්‍රණාමය. (නි)

:       0       0

මහේෂ් Monday, 23 September 2013 02:02 PM

එය වෙනුවෙන් කඩේ ගිය පාර්ලිමේන්තු මතිඅමතිවරුන්ටත් මේ දෙය කලොත් වයඹ කට්ටියට මොලේ තියෙනබව ඔප්පුකලහැකි (දී)

:       0       0

thusitha Monday, 23 September 2013 10:08 AM

ජයවේව මිනිස්සුන්ට.

:       0       0

සුගත් Sunday, 22 September 2013 11:21 PM

අපි වෙනස් ජාතියක් (නි)

:       0       0

පෙරේරා Monday, 23 September 2013 10:14 AM

ඔහුට පරාජය අත්කරදුන් නවගතේගම ජනතාවට තුති පුදමි. (දී)

:       0       0

දම් Sunday, 22 September 2013 11:50 PM

දණ ගහලා මාමාගෙන් සමාව ගනින් බෑනෝ... (නි)

:       0       0

රූපා Monday, 23 September 2013 10:24 AM

මාමන්ඩි ලඟට ගිහින් දනගහලා නැ නොව උඹ ... එකයි මට කනගාටු...... (දී)

:       0       0

පද්මසිරි Sunday, 22 September 2013 11:52 PM

තමන් වපුරන තරමට අස්වනු ලැබෙන්නේ. මිනිස්සු මෝඩ නෑ මෙවැනි අයව පත්කරගන්න.

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 23 September 2013 10:27 AM

මේක හොඳ ආරම්භයක්. චන්ඩි වැඩ කරන සියලු මර දේශපාලකයින්ව පන්න දමමු. තමන්ට බලතල ලැබුනුවිගස තමන් කුමක් කරනවාද කියා වත් සමහරු දන්නේ නැහැ. මාධ්‍යට ගහනවා, ගුරුවරුන්ට ගහනවා. ළමා අපචාර, මිනී මැරුම් මේ වගේ අයට ජීවිතේට ආයේ දේශපාලනයට එන්න බැරිවෙන්න මහජනතාව බුද්ධුමත් වීම සතුටට කරුණක්,. (දී)

:       0       0

පදිමිණි Monday, 23 September 2013 10:28 AM

වයබ ඉන්නේ බුද්ධිමතුන්. ඒ ගුරුතුමිය තනියම එදා ලොකු අභියෝගයකට මුහුණ දුන්නේ. ඔය සමහර පළාත් වල ඉන්න ස්ත්‍රී දුෂකයන්වත් එලවන්න ඒ පළාත් වල ඉන්න ඡන්ද දායකයොත් හිතට ගන්න..(අ)

:       0       0

කමල් Monday, 23 September 2013 12:24 AM

සතුටුයි (නි)

:       0       0

අසංග Monday, 23 September 2013 12:46 AM

පොදු ජන හිත පිණිස ආනන්ද වෙනුවෙන් නිලන්ත පත් නොකිරීමට තීරණය කළ වයඹ ජනතාවට අපේ උපහාරය! මෙතුමාට වෙනත් සභාපතිකමක් හෝ වරදානයක් ලබා දෙන්නට උත්සාහ දරන දේශපාලකයින්ට ලබන වර අපේ අමනාපය (නි)

:       0       0

ක්‍රිස්ටි Monday, 23 September 2013 12:49 AM

වයඹ ජනතාවට ජය වේවා! (නි)

:       0       0

වත්සලා Sunday, 29 September 2013 12:34 AM

ලබනවර ඡන්දයෙන් දිනන්න පුළුවන්. පන්සලක හාමුදුරුකෙනෙක්ව දණ ගස්සලා බලන්න. මාමා කළාට වඩා ලොකු දෙයක් කරන්න ඕනෑ බෑනාට දිනන්න ඕනෑ නම්. එනිසා උත්සාහ කරලා පන්සලක චිවරධාරියෙක්ව දණ ගස්සලා නමක් ගන්න (නි)

:       0       0

නලින් රත්නායක Monday, 23 September 2013 10:44 AM

පාට පක්ෂ නොබලා දූෂිත දේශපාලඥයින් ප්‍රතික්ෂේප කල අවස්තාවක්. සියලු ශ්‍රී ලාංකිකයින් මෙය පූර්වාදර්ශයක් කරගත යුතුයි. (දී)

:       0       0

ස්ටැන්ලි Monday, 23 September 2013 10:51 AM

දේශපාලකයන් දණ ගස්වපු වයඹ ජනතාවට ප්‍රණාමය (දී)

:       0       0

ටිරල් Monday, 23 September 2013 04:00 AM

පව්. මට නම් නිකම් මොකක්දෝ වගෙයි (නි)

:       0       0

පල්ලිය ගුරු Monday, 23 September 2013 10:55 AM

ස්තුතියි

:       0       0

ඩොන් Monday, 23 September 2013 04:04 AM

අපේ මිනිස්සුන් හට හොඳ මොළයක් තිබෙනවා. (නි)

:       0       0

සත්‍යයා Monday, 23 September 2013 04:24 AM

මේ පරාජය මේ පවුලට නාම යෝජනා දුන් ප්‍රධාන දේශපාලන පක්ෂයේත් පරාජයකි. (නි)

:       0       0

රන්ජිත් Monday, 23 September 2013 04:51 AM

එහෙම වෙන්න එපායැ (නි)

:       0       0

හේරත් Monday, 23 September 2013 04:53 AM

කළ කළ දේ පල පල දේ කිව්වේ කට කහනවටද? (නි)

:       0       0

චන්ද්‍රා Monday, 23 September 2013 05:15 AM

කාට වුණත් ස්වභාව ධර්මය ඉදිරියේ දණ නමන්න වෙනවා. එය හේතුපල ධර්මයයි (නි)

:       0       0

අස්මිත් Monday, 23 September 2013 08:55 PM

නවගත්තේගම ජනතාවට ප්‍රණාමය! මින් ඉදිරියට දේශපාලන බලයයොදා ජනතාවගේ අහිංසක ජිවිත එක්ක සෙල්ලම් දාන දේශපාලුවන්ට මේ දඩුවම මතක්වෙන්නම ඕනෑ.එදා ගුරුතුමියගෙන් සමාව ගත්තා නම් අඩුගනනේ බෑණා හරි දිනන්න තිබුනා.දැන් ඉතින් ඔය දෙන්නට මේ තුන්සරණේ සරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 620 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4142 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2563 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 242 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1320 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1437 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27706 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23556 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 401 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site