IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


බන්දුලට නව ලෙඩක් අදී

රටේ සියලූම භාණ්ඩ හා සේවා මූල්‍ය ගනුදෙනු අන්තර්ජාලය ඔස්සේ ගෙවීම්  හා විශේෂ බැංකු සේවා  සැපයීමට (නැෂනල් පේමන්ට් ෆ්ලැට්ෆෝර්ම්) අයවැයේ දී දුන් අනුමැතිය අහෝසි කරන ලෙස ඉල්ලා හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) පෙත්සමක් ගොනු කළේය.

මේ යෝජනාව නිසා  මූල්‍ය පාලනයේ දී ශ්‍රී මහ බැංකුවට සහ පාර්ලිමේන්තුවට හිමි බලතල කප්පාදුවට ලක් කිරීමක් වන බැවින් ඒ සඳහා අවසර දුන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය බලශූන්‍ය කිරීමට නියෝග කරන්නැයිද ඔහු ඉල්ලයි.



අදහස් (0)

බන්දුලට නව ලෙඩක් අදී

විරාජ් ඒකනායක Sunday, 20 November 2016 04:48 AM

රටේ කුඩා නිෂ්පාදන අන්තර්ජාලය හරහා සෘජුවම ලෝකයට විකිණීමට තිබෙන අවස්ථාව මෙතුමා ලංකාවේ ජනතාවට අහිමිකරන්නද හදන්නේ (නි)

:       0       0

ලලිත් Saturday, 19 November 2016 05:11 AM

මේ කියන ඊබේ සහ ඇමසෝන් වලින් මමත් ගනුදෙනු කරනවා. අන්තර්ජාල ගනුදෙනු ක්‍රමය මගේ දැනුමේ හටියට නම් ඒ හැටි වරදක් නැහැ. නමුත් කාටත් අමතක නැතුව ඇති මේ බජට් එකෙන් ඊබේ සහ ඇමසොන් වලින් මිලදී ගන්නා භාණ්ඩ වලට බද්දක් පැනවු බව. මේ හදන්නේ අන්තර්ජාල ගනුදෙනු වලින් වැඩි බදු ආදායමක් ගන්න ක්‍රමයක් පාදාගන්නයි. (නි)

:       0       0

ප්‍රියා Saturday, 19 November 2016 07:11 AM

රුපියල් 2500 ට මාසයක් ජීවත්වෙන්න පුළුවන් කියපු පුද්ගලයෝ කොහොමද නවීන තාක්ෂණයට කැමති වෙන්නේ (නි)

:       0       0

චරිත් Saturday, 19 November 2016 07:12 AM

ඔන්ලයින් ගෙවීම් හා මේ දේ අතර වෙනස වෙනසක් තියනවා. ඇමසෝන් හා ඊබේ ගනුදෙනු වෙන විදිය ගැන නෙමෙයි මේ කියන්නේ. (නි)

:       0       0

දුමින්ද Saturday, 19 November 2016 07:25 AM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

නලින් Saturday, 19 November 2016 08:01 AM

මෙතුමා කියන කතාව ඇත්ත. සමහරු ආර්ථික කටයුතු පිළිබඳව කිසිම දෙයක් නොදැන මෙතන අදහස් දැක්වීම සුදුසු නැත. (නි)

:       0       0

අතුල Friday, 18 November 2016 02:21 PM

මෙයාලට ඉතින් කරන්න වැඩකුත් තියෙන්න එපායැ (නි)

:       0       0

අචිනි Friday, 18 November 2016 02:22 PM

ඔය කියන්නේ මොකක්ද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

සුනිල් Friday, 18 November 2016 02:53 PM

මෙයා විරුද්ධවෙන්නෙ ඇයි?? (නි)

:       0       0

අර්ජුන Friday, 18 November 2016 03:46 PM

දැනටමත් භාණ්ඩ හා සේවා මූල්‍ය ගනුදෙනු අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් හා විශේෂ බැංකු සේවා සිදුවනවා නේද? උදා :- ඊ-බේ සහ ඇමසෝන් (නි)

:       0       0

රත්නායක Sunday, 20 November 2016 11:00 AM

මෙතුමට බනින්න ඕනමනම් බනින්න.හැබැයි මෙතුම කියන දේ දන්න අයනම් බනින්න ඕනකම තිබුනත් මේ වෙලාවෙ නිහඬව ඉන්නවා.(හේ)

:       0       0

සිල්වා Saturday, 19 November 2016 12:28 PM

නලින්, මෙතුමා කියන කතාව සහ ආර්ථික කටුයුතු දැනීම තිබෙන නිසා වෙන්න ඇති රුපියල් 2500/- ඇති කිවුවේ (නි)

:       0       0

සුලෝචන Saturday, 19 November 2016 01:18 PM

මේ අයගේ කයිවාරු ගණන්ගන්න එපා මහත්වරුනි. (නි)

:       0       0

ශාන්ත Friday, 18 November 2016 10:55 PM

ඔබතුමාලට ඉතින් යල්පැන ගිය ක්‍රම වලින් එළියට එන්න අමාරු බව අපි දන්නවා. කරුණාකරලා මේ රටේ මිනිසුන්ට කෙළින්ම ලෝකෙට යමක් විකුණලා කීයක්හරි හොයා ගන්න ඉඩ දෙන්නකෝ. (නි)

:       0       0

ලුම්බිණි Saturday, 19 November 2016 12:50 AM

මෙතුමා තවමත් ජීවත්වෙන්නේ අතීතයේ බවයි පෙනෙන්නේ. අහෝ බන්දුල - නොදිටි මොක්පුර! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 6 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 32 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 216 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 398 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 388 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site