IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘බන්දුල නටනවා, මහින්ද ලියනවා, විමල් රඟනවා‘

බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් හා නර්තනයෙන්, තිර රචනය හා පිටපත අධ්‍යක්ෂණය මහින්ද රාජපක්ෂ මහතා අතින් කරන අවස්ථාවේ දී රඟපෑම සඳහා කිහිප දෙනකු සම්බන්ධ කරගනිමින් විමල් වීරවංශ වැනි හාස්‍ය උත්පාදකයින් රැස් කරගනිමින් ‘හමුදාව දඩයම් කරන්නට ආණ්ඩුවේ අලුත් උත්සාහයක්‘ නමින් ඉතා ලස්සන සිනමාපටයක් නිෂ්පාදනය කිරීමට සැරසෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (21) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

හමුදා නිලධරයකුගේ නඩුවකට ඇප මුදල් සඳහා මුදල් එකතු කරමින් බොරදියේ මාළු බෑමක් සිදුකරන බවද ඇමැතිවරයා කීය.

web_hariDSC_0535



අදහස් (0)

‘බන්දුල නටනවා, මහින්ද ලියනවා, විමල් රඟනවා‘

ගනේගොඩ Thursday, 22 September 2016 04:10 AM

පුදුම බයක්නේ පැරදුන මහින්දට තියෙන්නේ. (බ)

:       0       0

රුවන් Thursday, 22 September 2016 04:32 AM

ඩිජිටල්.... නිකන් තප්පුලන්නේ නැතිව වැඩක් කරන්න (බ)

:       0       0

අනුර කුමාර Thursday, 22 September 2016 04:25 AM

ඇයි එතකොට ඔබතුමා පාර්ලිමේන්තුවෙ කුණු හරුප කියන ඒවා ලිව්වෙ අගමැති තුමාද ජනාධිපති තුමාද වෙන කවුරුවත්ද? (බ)

:       0       0

නන්දිමිත්‍ර Wednesday, 21 September 2016 02:23 PM

බන්දුල නටනවා, මහින්ද ලියනවා, විමල් රඟනවා, හරීන් බනිනවා, අසරණ අපි අහනවා (බ)

:       0       0

ඇසළ Wednesday, 21 September 2016 02:44 PM

වැඩියේ කතා ඕනේ නැහැ. ඡන්දයක් තියන්නකෝ අපි චිත්‍රපටිය පෙන්වන්න. (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 21 September 2016 02:45 PM

ඔය කට්ටියට පිරිසිදු දියේ ඉන්න බැහැ, පැවැත්මක් නැහැ ඒ නිසා ඒ ගොල්ලන්ගේ කාලෙත් වැඩ කලේ දිය හිතලම බොර කර ගනිමිනුයි.(අ)

:       0       0

අසංග Wednesday, 21 September 2016 02:55 PM

ඔබතුමාත් හොඳට රඟපානවනේ. බලමු කාටද සම්මානේ හම්බවෙන්නේ කියලා. (අ)

:       0       0

අනුරාධ Wednesday, 21 September 2016 02:55 PM

හසල,ඔතන තමයි අපි වරද්දගත්ත තැන (අ)

:       0       0

මාලන් Wednesday, 21 September 2016 03:02 PM

ඔය කව්රු කව්රුත් නළුවන්තමයි .රගපාන ඒවා හොදටම පේනවා දෙන්න. ඡන්දයක් තියන්නකෝ අපි රඟපාල පෙන්නන්න (අ)

:       0       0

සරත් Wednesday, 21 September 2016 03:10 PM

කට පමණයි වැඩ නැත .ඡන්දෙයක් තියන්නකෝ (අ)

:       0       0

ශන්ක Wednesday, 21 September 2016 03:11 PM

තියන්න කෝ රඟපාන හැටි පෙන්නන්න (අ)

:       0       0

අර්ජුන Wednesday, 21 September 2016 03:37 PM

ඔබතුමල්ලා ගහන්නේ වැරදි පද.හරි පදය ගහන්න . එවිට ඔය නැටුම් සියල්ල අවසන්. (අ)

:       0       0

ලුසේනා අඩුඩාබි Wednesday, 21 September 2016 03:48 PM

බොරු කයිවාරු ගහන්නේ නැතුව පසුගිය ඡන්දයේදී දුන් පොරොන්දු ඉටුකෙරුවොත් හොදයි නේද

:       0       0

චාමි Wednesday, 21 September 2016 03:45 PM

මෙතන බැනල ප්‍රතිචාර දමන අයකිසිම චාරයක් නැති මඩේ හිටවපු ඉනි වගේ හැම අතටම වැනෙනවා නැත්නම් කැපුවත් මහින්ද වාදියෙක් වීඩියෝව බලල ප්‍රතිචාර දමන්න මධ්‍යස්තවිය යුතුයි ලංකාවේ හැමෝටම ඕන ක්ෂණික දියුණුවක් ඉවසීම ගෑවිලවත් නැහැ. හැමෝටම බන්නින්න ඇත්නම් වෙන වැඩක් නැහැ. ඊළඟ ඡන්දෙන් මහින්ද ආවත් අවුරුද්දෙන් මිනිහ ඉවරයි (අ)

:       0       0

ජනහිත Wednesday, 21 September 2016 04:16 PM

තමන් අනුන්ගේ කුණු හොයනවා. චිත්තරයි පටියට ආපුවම බලන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියල. රට බේරාගත් වීරයින් රැකීම ජනතා යුතුකමක්. ඔබත් සහභාගී වන්න.(අ)

:       0       0

ජයසිරි මනමේන්ද්‍ර Wednesday, 21 September 2016 04:55 PM

අනේ මහත්තයෝ ඒයාල තිර රචනය කරල නටනවා කියමුකො. ඔබ තුමා නිකම්ම උඩ පනිනව නේ. ඔය උඩ පැනිල්ල කරන ගමන් ඡන්දයක් තියන්නකො කොහොමද කියල අඩව්ව බලා ගන්න. අපි ඔබ තුමලගෙ උඩ පැනිල්ලට පිලිතුරු දෙන්න උඩ පැන පැන බලා ගෙන ඉන්නෙ (අ)

:       0       0

කරූ Wednesday, 21 September 2016 04:53 PM

විසිල් විතරයි බල්ටි නෑ (අ)

:       0       0

ධම්ම Wednesday, 21 September 2016 05:19 PM

තිර රචනයක්, පිටපතක්, අධ්‍යක්‍ෂණයක් කිසිවක් නැතිව අයාලේ රඟන ඩිජිටල් ඇමතිතුමාගේ කතා ඊට දෙවැනි නෑ. රටේ සිද්ධ වෙනදේ අපට පේනවා. (අ)

:       0       0

හෙක්ටර් Wednesday, 21 September 2016 05:46 PM

අනේ මෙහෙම මෝඩ මිනිස්සු. මම මේ කියන්නේ ප්‍රතිචාර දක්වන අයෙ ගැන. ඔය හැමෝම තරංග කරන කොට එක්සත් ජාතික පක්ෂයට 40% ඇති මුළු රටම දිනන්න. හොරු සමග හෙළුවෙන් එදාට වලපල්ලේ (අ)

:       0       0

ගලබඩ Wednesday, 21 September 2016 05:51 PM

මේගොල්ලෝ ඒ දවස්වල හැදුව 'විදුලි පුටුව' කියලා චිත්‍රපටයකුත්. (අ)

:       0       0

චතුරි Wednesday, 21 September 2016 05:52 PM

මහින්දට. වුණ දෙයින්. කාටත් පාඩම්. ඉගෙන ගන්න පුළුවන්. කකුල් ගෙවෙනකම් ලංකාව ව‍ටේ පයින්ගියා දැන් හිගාකන්න පටන් අරන්. බොරුවට හිගකලා පෙන්වනවා ඇති පදමට. හොරකන් කරලා ඉන්නේ කට්ටිය. ඔය මුදල්. වලිනුත් මාටියා ගහන කට්ටිය සුනාමි මුදල් වලට. මොකද වුනේ. ඒ. ටිකම තමයි වෙන්නේ. (අ)

:       0       0

වින්සන්ට් Wednesday, 21 September 2016 05:57 PM

බන්දුල ගුණවර්ධන බොරදියේ මාළු බෑමට දක්ෂ වගේම විරවංශ වතුර බොර කර මාළු බෑමට අතී දක්ෂ බව අපි දනිමු. කව්රුත් මාළු බාන්නේ බඩ ගොස්තරය නිවා ගැනීමට බවද අපි දනිමු. අවුරුදු 68 ක් ඔය කාගේත් විකට" චිත්තරපටි" වලට විසිල් ගහලා අපිට දැන් එපා වෙලා තියෙන්නේ. වෙන රටක වහල් කමට නොගියොත් පීඩිත පංතියට ජිවිතයක් නොමැති තරමට අපේ රටේ දේශපාලකයන්ගේ දක්ෂතාවය පෙනෙන්නට ඇත. (අ)

:       0       0

සෞම්‍ය Thursday, 22 September 2016 06:20 AM

බන්දුල නටනවා, මහින්ද ලියනවා, විමල් රඟනවා. රට ගැන හිතලා සෙල්ෆි ගහ ගහා ඉන්න වෙලාවක් නැහැ ඒ උදවියට (නි)

:       0       0

අසෝකා Wednesday, 21 September 2016 06:12 PM

කවුරුත් බලයේ ඉන්නකම් අනිත් අයට හිනාවෙන්නේ ඔහොම තමයි. බලය නැති දවසට තමාටත් එහෙම තමයි.(අ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 21 September 2016 07:29 PM

නටන, ලියන, රඟන තුන්දෙනාම තමයි, පිනෝකියෝ චරිතයට පනදෙමින් එහි රූකඩයෝ හැටියට රඟපාන්නෙත් ! (අ)

:       0       0

ප්‍රියාන් Wednesday, 21 September 2016 07:31 PM

මෙයාට නටන්නත් බැහැ.ලියන්නත් බැහැ.රගපාන්නත් බැහැ.කටින් බතල කොළ හිටවනවා. (අ)

:       0       0

වීරවර්ධන Thursday, 22 September 2016 06:38 AM

ඔයගොල්ලෝ බලයට එන හැටි කතාකරන්නේ නැතුව, රටේ ප්‍රශ්න විසඳන හැටි කතාකරන්න. ඒකාබද්ධ විපක්ෂයටත් එක්කයි කියන්නේ (නි)

:       0       0

සිරි Wednesday, 21 September 2016 08:29 PM

ඔය කරන්නකෝ සිනමා පටයක් "මැති සබේදී අම්ම මතක් වීම" කියල.(අ)

:       0       0

කවි මෙල්බර්න් Wednesday, 21 September 2016 09:29 PM

තවමත් මෙයාලට මහින්ද ගාව ගන්න නැතුව මුකුත්ම මාතෘකාවක් නැහැ . තවම හරියට බලුමක්වත් උඩ යවාගන්න බැරි වුණානේ (අ)

:       0       0

තිලක් Wednesday, 21 September 2016 10:15 PM

හොරු ටික බලයට ගෙන්න ඕනද ? (අ)

:       0       0

ජනිත Wednesday, 21 September 2016 10:12 PM

මානසික ආබාධ තියෙන අය විකාර කතා කරනවා (අ)

:       0       0

බමුණුසිංහ Wednesday, 21 September 2016 11:35 PM

අයියෝ මෙයාද කියන්නේ (අ)

:       0       0

සරා Wednesday, 21 September 2016 11:45 PM

අනුරාධ වරද්ද නොගත්ත තැන කොතනද (අ)

:       0       0

ජයන්ත Thursday, 22 September 2016 01:07 AM

ඔන්න චතුරි කරලියට බැහැලා. මම එ්ත් බැලුවා මෙයා මේ දවස් වල සද්දයක් නැත්තේ යහපාලන කට්ටියත් එක්ක ඇමෙරිකා ගියාද කියලා. චතුරි, අර ගූගල් බැලුම කොහොමද දැන්? (නි)

:       0       0

ඩෙරික් Thursday, 22 September 2016 01:50 AM

කවි මෙල්බන් වෙත, ඔයා මෙල්බන් කියලා කියන්න ඕනෑ නැහැනේ

:       0       0

රොනල්ඩ් Thursday, 22 September 2016 02:01 AM

බන්දුල නටනවා, මහින්ද ලියනවා, විමල් රඟනවා, ඔයාලා ගූගල් බැලුන් අරිනවා (නි)

:       0       0

කමණි Thursday, 22 September 2016 02:18 AM

නියම කතාව. මට නම් හිනාත් යනවා (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 22 September 2016 08:20 AM

බන්දුල නම් ඉතින් කළොත් ඔහොම වැඩක් තමයි (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 22 September 2016 02:29 AM

එදා ඒගොල්ලෝ හරියට කළා නම් අද මෙහෙම වෙන්නේ නැහැ. බලයට පෙරේත කවරුත් කරන්නේ රඟපෑම් තමයි. නමුත් ඔය කව්රු කව්රුත් එදා කොටින්ට බයේ ඉන්නකොට මරණය අතේ තියාගෙන ඉදිරියට ගියේ අද ඔය නොයෙකුත් චෝදනාවන්ට ලක්වෙන දඬුවම් විදින රණවිරුවන් තමා. කෙළෙහිගුණ නොදත්තවුන් ඔවුන් අමතක කළාට මේ රටේ නියම සිංහලයන් රණවිරුවන් අමතක කරන්නේ නැත. මේතරම් මහා ජනතාව රැවටු පාලනයක් තවත් නැත. (නි)

:       0       0

සජී Thursday, 22 September 2016 02:32 AM

අරෙහේ ජනතාවට වතුර නැහැ. මුලින්ම ගිහිල්ලා ඒ ප්‍රශ්න විසඳලා ඉන්න (නි)

:       0       0

සම්පත් පතිරණ Thursday, 22 September 2016 03:11 AM

එයාල රගපානවා මෙයාලා රට කනවා .. (ම)

:       0       0

සමන් Thursday, 22 September 2016 03:54 AM

දැන් දැන් විකටයො ගණන වැඩිවෙනවා වගේ (නි)

:       0       0

සුගත් Thursday, 22 September 2016 04:00 AM

ඇසළ, තිබ්බ ඡන්දෙ දෙකෙන් මොකක්ද වුණේ? කට තිබුණ පළියට දොඩවන්න එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1325 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1495 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 927 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 404 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1331 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site