ගාල්ල අතිරේක දිසාපති එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා වවුනියාව මහා දිසාපති ලෙස අද වැඩ බාර ගත්තේය. බෞද්ධ, හින්දු හා ඉස්ලාම් ආගමික නායකයන්ගේ ආසිරි මැද ඔහු වැඩ බාර ගත්තේය. පී.මුදන්නායක මහතාගෙන් පසුව වවුනියාවට දකුණින් දිසාපතිවරයකු පැමිනියේ වසර තිස් එකකට පසුවය. පී.එච්.එස්.චාල්ස් මහත්මිය මඩකලපුව දිසාපතිනිය ලෙස වැඩ බාරගැනීම නිසා මේ පුරාප්පාඩුව ඇතිවිය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බන්දුල හරිස්චන්ද්‍ර වවුනියා දිසාපති.
රෝශාන් Friday, 18 May 2012 03:50 PM
නියම චරිතයක්.....හොද මනුස්සයෙක්....අපේ සුභ පැතුම්....!
අම්පාරේ රජෙයේ සේවකයින් Friday, 18 May 2012 04:22 PM
අම්පාර දිසාපති කාර්යාලයට ඒන ඕන කෙනෙක්ට.....අපේ සුභ පැතුම්....!
හිල්මි Friday, 18 May 2012 04:33 PM
සිංහලයෙක් ආවයි කියලා ජාතික සමගියක් ඇති වෙයි කියලා හිතනව නම් ඒක මෝඩ වැඩක්
සිසිර Friday, 18 May 2012 11:30 AM
ජාතික සමඟියට හොඳ මගක්.......
සම්පත්-ඉතාලි Friday, 18 May 2012 11:38 AM
විදෙස් බලවේග වලට අපේ සහෝදරකමේ බලය පෙන්වමු......
sarcmb Friday, 18 May 2012 11:39 AM
සුබ පැතුම් !
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 18 May 2012 07:25 PM
මගේ උණුසුම් සුභ පැතුම්.හොඳින් වැඩ ටික කරගෙන යන්න තෙරුවන් සරණයි..!!
සිංහාලය Friday, 18 May 2012 12:08 PM
ජාතික සාමය කෙසේවෙතත් ඔබ තුමාටනම් හොඳයි...
ගීතානි Friday, 18 May 2012 01:45 PM
සුභ පැකුම් !
ආචාර්ය වසන්ත ලියනගේ Friday, 18 May 2012 01:57 PM
මගේ උණුසුම් සුභ පැතුම්...!!!!
ශෂික Friday, 18 May 2012 02:21 PM
මේක ගොඩක් හොඳ වැඩක්.අපෙන් සුභ පැතුම්..