IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බන්දු වගේ වෙන්න ගිය බින්දු අලුත්කඩේ

ජනප්‍රිය විකට රංගන ශිල්පී බන්දු සමරසිංහ අනුකරණය කරමින් ඔහුගේ නමින් චිත්‍රපටවල රඟපා ඩීවීඩී තැටි අලෙවි කළැයි කියන ඔහුගේම හැඩරුව ඇති බින්දු බෝතලේගමට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද (15) විභාගයට ගැනිණි.

සාමදාන වන්නැයි මහේස්ත්‍රාත් ඔවුනට උපදෙස් දුන්නේය. බන්දු සමරසිංහ නළුවා අනුකරණය කරමින් ඩීවීඩී තැටි අලෙවි කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කටඋත්තරයක් දෙන්නැයිද බින්දුට නියෝග කැරිණි.

බුද්ධිමය දේපළ යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝනය කළැයි බින්දුට එරෙහිව මේ නඩුව පවරා ඇත.



අදහස් (0)

බන්දු වගේ වෙන්න ගිය බින්දු අලුත්කඩේ

ජානක Wednesday, 17 February 2016 04:11 AM

මේක නම් විදේශ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් (ම)

:       0       0

අබේරත්න Monday, 15 February 2016 09:55 PM

බන්දු තව ටිකක් හොයල බලල වැඩ කරා නම් හොඳයි. තමන්ගේ සහජාත පුත්‍රයෙකුටද ඔහොම කරන්නේ කියලා. (බ)

:       0       0

වසන්ජය Monday, 15 February 2016 09:57 PM

ඩුප්ලිකේට් නල්ල තම්බිලා ඇතිවුණා නම් ඩුප්ලිකේට් බන්දුලාටත් තැනක් දෙන්න (බ)

:       0       0

රොකි Monday, 15 February 2016 01:10 PM

ඩුප්ලිකේට් එකට ඔරිජිනල් වෙන්න කොහොමටත් බැහැනේ. අහෝ දුකකි ..බින්දුට බින්දුව ! බෝතලේකින්වත් සැනසෙන්න!(අ)

:       0       0

චින්තක Tuesday, 16 February 2016 12:33 AM

බින්දුට අන්තිමේදී බින්දුව! (නි)

:       0       0

සමන්ති Tuesday, 16 February 2016 12:57 AM

මේවා ෂැඩෝව් ස්ටාර් කියලා ජනප්‍රිය කරපු අයගෙන් අහන්න ඕන. ඒවාට කවුරුත් අප්පුඩි තැලුවා නේද? (බ)

:       0       0

දුමින්ද Monday, 15 February 2016 01:31 PM

ජාන පරීක්ෂණයක් කරමුද (අ)

:       0       0

චන්න බුවනක Monday, 15 February 2016 02:19 PM

මේක බරපතල ප්‍රශ්නයක් . දෙන්නෙක් එකම වගේ. (බ)

:       0       0

බණ්ඩාර රුසියාව Monday, 15 February 2016 02:15 PM

බන්දු සමරසිංහට ආදායම අඩුවෙනකොට කරන දේවල්. හැබැයි ඔබට වැඩිය දක්ෂ නළුවෙක්. (බ)

:       0       0

ප්‍රභාත් Monday, 15 February 2016 02:19 PM

කව්රු හරි නිර්මාණයක් කළාම ඒක අනුකරණය කරන්න හොරු දහස් ගානක් ඉන්නවා. හැමෝටම තමන්ට තියෙන හැකියාවන්ගෙන් දියුණු වෙන්න ඕනේ. මේ වගේ හොරුන්ට ආපහු මෙහෙම නොකරන්න ලොකු දඩයක් ගහන්න ඕනේ. (බ)

:       0       0

රුවන් Tuesday, 16 February 2016 02:31 AM

මට නම් මේ දෙන්නගේම විහිළු වලට හිනායන්නේ නැහැ, කේන්ති යනවා. (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 16 February 2016 02:48 AM

මමත් රුවන්ගේ ප්‍රතිචාරය සමඟ එකඟයි. (නි)

:       0       0

අමිල Tuesday, 16 February 2016 03:07 AM

ලංකාවේ අයගේ පුරුද්දනේ ඉතින් කොපි කරන එක (නි)

:       0       0

නිම්මි Monday, 15 February 2016 03:13 PM

අනේඅපේ රටේ මිනිස්සුන්ගේ තියන කුහක කම. තව මනුස්සයෙක් ජනප්‍රිය වෙනවට තියන අකමැත්ත. බන්දුගේ කාලේ ඉවරයි. එය අමරණීය කෙනෙක් නෙමෙයිනේ. තව මනුස්සයෙකුට හැදෙන්න දෙන්න. (බ)

:       0       0

නයන Monday, 15 February 2016 03:21 PM

බන්දු සමරසිංහ ඔබ සැලිය යුතු නෑ,බින්දුට කවදාවත් ඔබ වෙන්න බෑ,බොහෝ කලක් අප සමග සිටි ඔබ හෙටත් අප අතරමි, ඔබව අනුකරණ කරන්න ඔහුට බෑ ,ඔහු මවා පාන්නෙක්,ඔහුට ඔබ වීම අමාරුයි (අ)

:       0       0

පූජා Monday, 15 February 2016 03:33 PM

මෝඩ වැඩ (බ)

:       0       0

ඉෂාර Tuesday, 16 February 2016 08:49 AM

බන්දුව කොපි කළ හැක සම කළ නොහැක. (ර)

:       0       0

අසෝකා Monday, 15 February 2016 05:33 PM

මේ මනුස්සය දක්ෂයෙක් නම් එයාගෙම ශෛලියකින් ඉදිරිපත් කරන්නනේ තිබුනේ! (බ)

:       0       0

බුද්දික Tuesday, 16 February 2016 05:11 AM

බින්දු මොනවා කරන්නද බන්දු වගේ ඉපදුනා කියලා... එකට කරන්න දෙයක් නැහැ. (ර)

:       0       0

උදය Monday, 15 February 2016 06:11 PM

බින්දු මොකද බන්දු මොකද? දෙන්නම දැන් එකවගේ රඟපානවා. ඔය රඟපෑම බින්දු තමුන්ගේ නමින් ගියා නම් තමා හොඳ. දැන් විජය වගේ රඟපාන නළුවෝ කී දෙනෙක් ඉන්නවද? බින්දු බන්දුගේ නම විකුණපු එක තමා වැරදි. (නි)

:       0       0

ශ්‍රීමාලි Monday, 15 February 2016 06:57 PM

එතකොට අර සුපර් ස්ටාර්ලා අනුන් අනුකරණය කරලා, ප්‍රවීණයන්ගේ ගීත ගායනය කරලා ප්‍රසිද්ධ වෙන්නේ? ඔවුන්ව පිළිගන්නේ රතු පලස් දාලා. ඒගොල්ලන්ට මේ නීතිය වලංගු නැද්ද? (නි)

:       0       0

කෙනත් Monday, 15 February 2016 07:01 PM

අනේ පවු කියලා හිතුනා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 92 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 978 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 195 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 883 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3559 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2252 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37727 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site