IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


බන්ධනාගාරයේ වෙඩි තැබීම ගැන මාධ්‍යවේදියකුගෙන් කටඋත්තර ගනී

වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් ලිපි ලියූ මාධ්‍යවේදියකු වන කසුන් පුස්සවෙල මහතා අද කැඳවා විස්තර ලබා ගත්තේය.

මෙම වෙඩි තැබීම ගැන අධිකරණ අමාත්‍යංශයෙන් පත් කළ කමිටුවකින් විමර්ශන කළත් සාධාරණයක් ඉටු නොවූ බව කියමින් එම මාධ්‍යවේදියා පසුගිය නොවැම්බර් මාසයේ පැමිණිල්ලක් කර තිබිණි.

එම පැමිණිල්ල අනුව විමර්ශන ආරම්භ කළ මානව හිමිකම් කොමිෂන් සභාව ලිඛිත සහ ඡායාරූප සාක්කි අද ලබා ගත්තේය.

සිද්ධිය වූ වකවානුවේ බන්ධනාගාරයේ සිටි පුද්ගලයන්ගෙන් සහ වෙඩි කා මැරුණු සිරකරුවන්ගේ ඥාතීන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව මානව හිමිකම් කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.

2012 නොවැම්බර නව වැනි දා බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමෙන් සැකකරුවෝ 27ක් මිය ගියහ.



අදහස් (0)

බන්ධනාගාරයේ වෙඩි තැබීම ගැන මාධ්‍යවේදියකුගෙන් කටඋත්තර ගනී

මංජුලා Tuesday, 10 January 2017 03:42 PM

අධිකරණ ඇමතිවරයා මෙම වාර්තාව ඉදිරිපත් නොකර කාවද ආරක්ෂා කරන්නේ කියලා දිස්නිලන්තයට එන පොඩි ළමයින්ට වුනත් තේරෙනවා (හේ)

:       0       0

අනුර ඉලන්කොන් Tuesday, 10 January 2017 04:35 PM

නීතිය ක්‍රියාත්මක කරන්න මොකද පරක්කු (අ)

:       0       0

දර්ශන Tuesday, 10 January 2017 12:34 PM

මෙතන සිදුවුණේ රටේ ප්‍රබලයෙක්ගේ අපරාධවල සාක්කි විනාශ කර දැමීම කියල නොදරුවෙක් වුනත් දන්නවා (බ)

:       0       0

රාධා Tuesday, 10 January 2017 02:05 PM

කදුකස්ථාන පලහිලව්වක්ද? නොදන්නා කමටයි අහන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 225 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1900 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3542 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 572 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1607 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11030 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site