IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


බන්ධනාගාර නිලධාරින් 15 ක සේවය අත්හිටුවයි

(ජයන්ත සමරකෝන්)

විවිධ චෝදනා යටතේ බන්ධනාගාර නිලධාරින් 15 දෙනෙකුගේ සේවය මේ වනවිට අත්හිටුවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.

පසුගිය ජුනි 10 වැනිදා සිට මේ දක්වා කාලය තුළ බන්ධනාගාර ගණනාවකට අයත් නිලධාරින් දූෂිත ක්‍රියාවන්හි යෙදීම ඇතුළු විවිධ විනය විරෝධී චෝදනා යටතේ මෙසේ වැඩ තහනම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද (14) පැවසීය.



අදහස් (2)

බන්ධනාගාර නිලධාරින් 15 ක සේවය අත්හිටුවයි

අතුල සයුදි Friday, 14 August 2020 04:07 PM

රට හදන්න බැරි මේ නිලධාරින් හින්දම නෙමේ. ඊළඟ පත්වන (කාලය නොදනී) ආණ්ඩුවකින් දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් ලෙස (පවතින රජයට විරුද්ධව ඡන්දය දීම ප්‍රමාණවත් වේ) නැවත රැකියාව ලැබෙන නිසා...

:       27       207

Reendrava Friday, 14 August 2020 05:35 PM

ඇත්තෙන්ම මහජන මුදලින් වැටුප් මෙන්ම සියලුම දීමනා ලබමින් තමනුත් අඹුදරුවන් සමග ජීවත්වෙන සමාජයටම බරපතල හානියක් කරන මෙම පාපතර කාලකන්නින් සියල්ලන්ගේම පැටිගිරිය මහජනතාවට දැනගැනුමට අවස්ථාව මාධ්‍ය මගින් කළයුතු බව සඳහන් කිරීමට කැමැත්තෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොඬවැල් පොකුණ වැවේ පිටවාන කැඩේ
2024 නොවැම්බර් මස 28 62 0

හම්බන්තොට මයුරුපුර මහවැලි බල ප්‍රදේශයට අයත් හොඬවැල් පොකුණ වැවේ පිටවාන පසුගියදා ඇති වූ අධික වැස්සට හසුව කඩාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.


සෝමාවතිය පුදබිම ගංවතුරට යටවෙයි
2024 නොවැම්බර් මස 28 82 0

දින තුනක කාලයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 970 ක පුද්ගලයන් 3742 නෙකු පීඩාවට පත්ව ඇති බව පොළොන්නරුව දි


ආණමඩුව හලාවත මාර්ගය පල්ලමින් යටවෙයි
2024 නොවැම්බර් මස 28 43 0

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරු ඔය පිටාර ගැලීමෙන් ආණමඩුව හලාවත මාර්ගය පල්ලම පහලයාය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිමත් සම


කන්තලේ වැවක වාන කැඩේ
2024 නොවැම්බර් මස 28 169 0

අයහපත් කාලගුණය මධ්‍යයේ ජලයෙන් පිරී තිබූ කන්තලේ, සූරියපුර පිහිටි සිංහ වැවේ පිටවානේ කොටසක් කැඩී ගිය බව ගොවිහු පවසති.


තාවකාලික වාහන අංක තහඩු භාවිතය නවත්වයි
2024 නොවැම්බර් මස 28 276 0

තාවකාලික වාහන අංක තහඩු භාවිතා කිරීම දෙසැම්බර් 15 වැනිදායින් අවසන් වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.


දීග ජන්තු 1ත් මරා දමයි
2024 නොවැම්බර් මස 28 799 0

දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 567 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 772 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2160 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site