IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකු ගැන පරීක්ෂණ

අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත කරන ප්‍රභූවරුන් සමඟ සබඳතා පවත්වන බව කියන වෛද්‍යවරයකු ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ පිළිබඳ තමාට වාර්තානක් ලැබුණු බවත්, පරීක්ෂණයෙන් පසු පියවරක් ගන්නා බවත් සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.

‘බන්ධනාගාර රෝහල අයිති බන්ධනාගාර දෙපාර්තමේන්තුවටයි. ඊට වෛද්‍යවරුන් ලබා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන්. එහි සිටි වෛද්‍යවරයෙක් බන්ධනාගාර ගත වන ප්‍රභූන් සමග සබඳතා පවත්වනවා. එම ප්‍රභූන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගන්නවා. මේ ගැන මට වාර්තාවක් ලැබී තිබෙනවා. පරීක්ෂණයකින් පසු දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.‘



අදහස් (0)

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකු ගැන පරීක්ෂණ

කන්කානම්ගේ Monday, 05 December 2016 02:40 AM

රජයේ වෛද්‍ය නිලධාරීන් දැන්වත් දැඟලීම නැවැත්තුවොත් හොඳයි! (නි)

:       0       0

පාලිත කේ Monday, 05 December 2016 02:47 AM

ප්‍රීති, ඔබගේ අදහස ඉතාම කාලෝචිත කාරණාවක්. සමස්තයක් හැටියට ගත්තොත් අපේ රටේ දොස්තරලා ගැන ඇත්තේ දැඩි කළකිරීමක්. බොහෝ දොස්තරලා සල්ලි නැතුව ලෙඩාගේ මුහුණවත් බලන්නේ නැහැ. (නි)

:       0       0

රොහාන් Monday, 05 December 2016 02:51 AM

ඕවා ඔක්කොම අර දොස්තර මාෆියාවේ වැඩ. මොවුන්ව පාලනය කරන්න ඕනෑ (නි)

:       0       0

යහපාල Monday, 05 December 2016 03:02 AM

සමහරුන්ට දොස්තරලව පෙනෙන්න බැහැ .ඒ වුණාට ලෙඩක් දුකක් වුණාම වෙන කොහේ යන්නද (නි)

:       0       0

සුජීව` Sunday, 04 December 2016 06:40 AM

අනේ වැඩක් බලාගනින් හැම රෙද්දටම අත දාන්නේ නැතුව. තමාගේ අමාත්‍යාංශය බල්ලට ගිහින්. (බ)

:       0       0

රූපවතී Sunday, 04 December 2016 06:43 AM

අනේ යන්න මහත්තයෝ ...ඔයාට දැන්ද වාර්තාව ලැබුනේ ..කාගෙන්ද ..?හිරකාරයෙකුගෙන්ද ? නිකම් එක ගන්න හදන්න එපා ...මේ අපේ ලංකාදීපේ වාර්තා නොකරන්න . මේ... ලංකාවේ පළාත්ගණනවත් ? දිස්‌ත්‍රික් ගාණවත් මැති ඇමතිලා නොදනී ..? මේ අසාධාරණ වැඩ වලට හවුල් එකෙකුටවත් දඩුවම් නොකළ අතර ..නාස්ති කළ මහජන මුදල් සම්බාරයට ..මේ මිනිසුන්ගේ සේරගේම වැඩ තහනම් කළ යුතුයි ..? (බ)

:       0       0

අශිකා Sunday, 04 December 2016 07:06 AM

මේකට දෙමල හරි මුස්ලිම් හරි වෛද්‍යවරයෙක් දැම්ම නම් හරි අපේ උන් කවදාවත් විශ්වාස කරන බැරී ජාතියක්..මේ දොස්තරයත් උපරිම දඩුවම් දිය යුතුයි (බ)

:       0       0

ඇසළ Sunday, 04 December 2016 09:52 AM

ෂුවර් එකට දත් දොස්තර කෙනෙක් වෙන්න ඇති, දත් දොස්තරයෙකුට පුලුවන්ද එම්බීබීඑස් දොස්තර කෙනකුට පාට් එක දාන්න. නිකන් ඉල්ලන් කන්නේ නැතුව හිටියනම් හොද නැද්ද. අනාගතේ (වැඩිකල් නොගොස් ) මේ අයටත් ඔතනට තාවකාලිකව නෙමෙයි සදා කාලිකවම ඉන්න එන්න තියන තැන. හොදින් ආරක්ෂා කරගෙන හිර ගෙදර රෝහල සිංගප්පුරු රෝහල වගේ..(බ)

:       0       0

කේසර Sunday, 04 December 2016 10:56 AM

පුදුම වැඩේ කියන්නේ ඔය කියන එව්වා මෙච්චර ඉක්මනට හොයා ගත්ත එකයි.සම්මානයක් දෙන්න වටිනවා අම්මප.! (බ)

:       0       0

ශිෂී Sunday, 04 December 2016 11:18 AM

දත් දොස්තරයා මේ පාර නම් ඇදගෙනම නාගන්න වගෙයි හදන්නේ.අමාත්‍යාංශය බල්ලට ගිහිල්ල (බ)

:       0       0

කසුන් Monday, 05 December 2016 07:47 AM

මේවා වැරදි වැඩ.. නීතිය ක්‍රියාත්මක විය යුතුයි (ර)

:       0       0

පද්මිණි Sunday, 04 December 2016 12:16 PM

අනේ අම්මෝ, මේවා සිද්ධ වුනේ කොයි කලේ ඉදලද, දැන් වාර්තාව එනකල් ඉන්නවලු. (හේ)

:       0       0

විකුම් රංගන Sunday, 04 December 2016 02:33 PM

බන්ධනාගාරේ ගැරඬි විතරක් නෙමේ,මෙතන ඉන්න ගැරඬින්ටත් භූමිතෙල් ගෑවිලා වගෙයි? අධෝ මුඛයටත් වඩා මුඛය අපවිත්‍ර එවුන්ට ඇත්ත ඇලජික් බව අපි කවුරුත් දන්නවා. එහෙම එවුන්ගේ කට සුද්ද කරන්න, දත් දොස්තරලා වෙනුවට, වැසිකිලි සෝදකයින් අවශ්‍ය කරන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔය බන්ධනාගාර වෛද්‍ය හොරුන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. (බ)

:       0       0

වර්නන් Sunday, 04 December 2016 03:24 PM

හිරේ ගිය අය ප්‍රභූවරුන් වෙන්නේ කොහොමද? (හේ)

:       0       0

ශෂික Sunday, 04 December 2016 03:46 PM

අනේ පව් මෙතුමා මේවා දන්නේ අදලුනේ.....(හේ)

:       0       0

සුනිල් Sunday, 04 December 2016 05:27 PM

අනේ මෙයාලා දැන් මොකුත්ම දන්නෙ නැහැනේ! (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Sunday, 04 December 2016 06:26 PM

පත්තරෙන් කියවලාද, ඔත්තුවක් ලැබිලද, රාජිත මහත්තයා දැඩි දඬුවම් දීම සඳහා පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තුවෙන්නේ? මේ යහපාලන රජය කරපු එකම පරික්ෂණයකින්වත්, තවම කවුරුන් හෝ වැරදිකරු වෙලා, එයා කියන විදියේ දැඩි දඬුවම් වලට යටත්වෙලා තිබේද? (නි)

:       0       0

සිරි Sunday, 04 December 2016 08:14 PM

ඔය කටින් මොනවද කියන්න බැරි? (නි)

:       0       0

සුසිල් Sunday, 04 December 2016 09:06 PM

දොස්තරගෙ නමයි, පැටිකිරියයි අපි නම් දැනගත්තා (නි)

:       0       0

ප්‍රීති Sunday, 04 December 2016 09:19 PM

ඉස්සර අපේ රටේ වෛද්‍යවරු කියන්නේ මිහිපිට ඉන්න දෙවිගොල්ලෝ වගේ පිරිසක්. පිටරටවල නම් අදටත් එහෙම තමයි. නමුත් අපේ රටේ ජනතාවගේ අවාසනාවට, අද අපේ රටේ ඉන්නේ දොස්තර මාෆියාකාරයෝ ටිකක්. සල්ලි දෙනවා නම් ඔය මිනිස්සු නොකරන දෙයක් නැහැ. කාට තිත්ත වුණත් ඇත්ත ඒක තමයි. එහෙම ඇත්ත තිත්ත කට්ටිය තමයි මෙතනත් අදහස් දමලා තියෙන්නේ. (නි)

:       0       0

අසෝක Sunday, 04 December 2016 09:51 PM

එතකොට අර බන්ධනාගාරගත වෙලා හිටපු සමහරු හිටියේ ලක්ෂරි වාට්ටුවල? ඇපදීලා විනාඩි පහෙන් ටිකට් කපාගෙන ගෙදර ගියා. (නි)

:       0       0

පහන් Sunday, 04 December 2016 09:59 PM

කාලෙකින් නියම අදහස් ටිකක් කියෙව්වා. ස්තුතියි ලංකාදීප! (නි)

:       0       0

යසන්ත Monday, 05 December 2016 12:54 AM

අපි නම් මේවා ඒ කාලේ ඉඳලම දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1432 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1922 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1491 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8458 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2463 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10445 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site