හෝමාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන කියයි.
ඉල්ලා අස්වීම අද රාත්‍රී ජනපතිට බාර දෙන බවත්, අස්වීමට හේතුව හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලය ඉදි කිරීමට තැබූ මුල්ගල රජයට සම්බන්ධ පිරිසක් ඉවත් කිරීමට යෑම බවත් ඔහු පවසයි.
මුල්ගල ඉවත් කිරීමට යන බව කියමින් පිරිසක් අද උද්ඝෝෂණයක් පැවැත්වූ අතර එම ස්ථානයට ආ ගුණවර්ධන මහතා තමා ඉල්ලා අස්වීමට නියමිත බව ප්‍රකාශ කළේය.
මුල්ගල මේ වන තෙක් ඉවත් කර නැත.
ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ
ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බන්ධුල ගුණවර්ධනත් යන බව කියයි
හේවා Sunday, 21 August 2016 02:04 PM
මෙන්න පිරිසිදු දෙශපාලකයෝ (රේ)
රොකී Sunday, 21 August 2016 02:54 PM
නියමයි නේ! දේශ පාලකයෙකු වශයෙන් ඔබ ගත්තු එකම යහපත් තීරණය මෙය විය හැකියි!(රේ)
වින්සන්ට් Sunday, 21 August 2016 06:47 PM
හේවා මහතාණෙනි, කෙනෙකුගේ දැනීම, වීරත්වය, දක්ෂකම,දේශප්‍රේමී බව වගේ බොහෝ ක්‍රියාකාරකම් කා සඳහාද යන්න පළමුව අප තේරුම් ගත යුතුව ඇත.(රේ)
නවරත්න Sunday, 21 August 2016 07:10 AM
යන තරමට ජනතාව නම් කැමතිවෙයි (නි)
යසන්ත Sunday, 21 August 2016 07:12 AM
හුරේ! නියමයිනේ! (නි)
පුබුදු Sunday, 21 August 2016 07:14 AM
ඉක්මන් තීරණ ගන්නේ කල්පනාවෙන්! (නි)
ප්‍රබෝධ Sunday, 21 August 2016 07:14 AM
ඉවත්වෙන එක නෙමෙයිනේ කරන්න තිබුණේ, අභියෝගයට අභීතව මුහුණදෙන එකනේ (නි)
තරංග Sunday, 21 August 2016 07:15 AM
බලයට ඔබ කෑදර නැති බව ක්‍රියාවෙන්ම ඔප්පුකළා (නි)
කිත්සිරි Sunday, 21 August 2016 07:15 AM
නියමයි මහත්තයෝ නියමයි, එහෙම තමයි ඉන්න ඕනෑ (නි)
සහන Sunday, 21 August 2016 07:35 AM
අනේ ලොකු දෙයක්. කියලාවත් කරගන්න බැරි දෙයක්. දැන් ස්වකැමැත්තෙන් ඉල්ලා අස්වුණා. අායෙත් එනවා නම් බොරු (නි)
මාලක Sunday, 21 August 2016 07:37 AM
කිය කියා ඉන්න එපා, යන්න. මේ රටට වැඩක් කළහැකි අයයි දැන් අවශ්‍ය (නි)
අර්ජුන රණවන Sunday, 21 August 2016 07:39 AM
යන්න අනේ යන්න. ඔයාලා වගේ අයගෙන් අපිට වැඩක් නැහැ (නි)
තිස්ස Sunday, 21 August 2016 07:50 AM
යන එක ලොකු දෙයක්. පොඩි අපිට ජයවේවා! (නි)
නිමල් රාජපක්ෂ Sunday, 21 August 2016 09:32 PM
මහින්ද අමාරුවේ දැම්මේ මෙයාලා තමා. අපෝ! වඳින්නම් යන දේවාලයකට යන්න. තවත් පොල්ගෙඩියක් ගහගන්න ආරක්ෂාවට. අර පරණ ගහපු ඒවායේ දොස් මඟහැරේවි. කොහොමද උඩ පැනගෙන ගහපු පොල්වල රඟේ? (නි)
ශාන් Sunday, 21 August 2016 07:55 AM
කිය කියා ඉන්න එපා, යන්න. (නි)
විරාජ් ඒකනායක Sunday, 21 August 2016 08:10 AM
රු 2500න් පවුලකට ජීවත්වෙන්න උගන්වපු ආර්ථික ගුරුවරයා. ඔබතුමාගේ දැනුම බෙදන්න මේ රට මදි (නි)
කැටවල Sunday, 21 August 2016 08:11 AM
අද විපක්ෂය වෙනුවෙන් කතාකරන ඔබතුමා ශ්‍රි ලංකාවේ සිටින අනහි දේශපාලකයෙක්. මම කැමතිම බුද්ධිමත් වැදගත් දේශපාලකයෙක් (නි)
ශාමික Sunday, 21 August 2016 08:23 AM
අනේ ලොකු දෙයක්. (නි)
ප්‍රින්ස් Sunday, 21 August 2016 08:51 AM
මට නම් හරිම සතුටුයි (නි)
දේවේන්ද්‍ර-ජර්මනිය Sunday, 21 August 2016 09:08 AM
එහෙම තමන්ට ඕනෑ ඕනෑ විදියට එක එක පැත්තට පනින්න නොවේ ජනතාව ඡන්දෙ දුන්නේ. "පනින රිළවුන්ට ඉනිමං මොකටද"? (නි)
නිමල් Monday, 22 August 2016 12:13 AM
හරි, දැන් ඉතින් රුපියල් 2500න් ජීවත්වෙමුකෝ. ඊළඟ ඡන්දෙන් පස්සේ කාලය ගෙවන්නත් පුරුදුවෙන්න එපායැ (නි)
උපාලි Sunday, 21 August 2016 09:56 AM
ජර්මනියේ ඉන්න නිසා දේවේන්ද්‍ර දන්නේ නැතුව ඇති ඡන්දෙ දුන්නේ මුක්කු ගහන්න නෙමේ කියලා. (ර)
ජයරත්න Sunday, 21 August 2016 09:57 AM
ආසන සංවිධායක කියන්නේ ලොකු තනතුරක්ද? දන්නැති හින්ද අහන්නේ. (ර)
රුවන් Sunday, 21 August 2016 10:00 AM
කෙලින් තීරණ ගන්න ඒකට මිනිස්සු කැමතියි. (ර)
විද්‍යා Monday, 22 August 2016 02:30 AM
මෙයත් දැන් ඉතාලියට යයිද දන්නෙ නැහැ, අරයත් එක්ක (නි)
බණ්ඩාර - කැකිරාව Monday, 22 August 2016 03:25 AM
කෙනෙක් කියලා තිබුනා නේද වැඩ බැරි නිසා කොහොමත් අයින් කරන්නමයිලු හිටියේ කියලා. ඒ කතාවට නම් අපිටත් දුකයි මහත්තයෝ. (නි)
වින්සන්ට් Sunday, 21 August 2016 11:31 AM
මේ වගේ දේශපාලකයෝ දේශපාලනයෙන් සමු ගන්නේනම් එය රටට සිදුවෙන සේවයකි. බොරුවෙන්, වංචාවෙන්, තක්කඩිකමින් ජීවිකාව ගෙනයන දේශපාලකයන් ගැන අපට ඇත්තේ කණගාටුවකි. තමන්ගේ පැවැත්ම සඳහා දේශපාලන පොර බැඳීම මිස රටක් ගැන ජනතාවක් ගැන සිතන දේශපාලකයන් සිටින්නේද යන්න ජනතාව හඳුනා ගත යුතුව ඇත.(රේ)
හේවා Sunday, 21 August 2016 12:47 PM
මේ නවරත්න යන තරමට ඔහේ කැමති වුනාට ජනතාව කැමති වන්නේ නැහැ (රේ)
පද්මිණි Monday, 22 August 2016 04:42 AM
මට නම් මේ පුද්ගලයා පෙන්නේ ලොකු ලොකුවචන දාල නැති දේ ඇති කරන කෙනෙක්. (හේ)
හේවා Sunday, 21 August 2016 12:49 PM
විරාජ් මහතාණනි ඔබට වඩා දහස් ගුණයක දැනීමක් ඒ ගුරුවරයාට තිබෙනවා (රේ)
සුනිල් Monday, 22 August 2016 04:52 AM
ඒක හොදයි.(හේ)
ශාන්ත Monday, 22 August 2016 05:29 AM
ඉවත් වුණ එක හොදයි.(හේ)