IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බැන්න නිසා පදක්කම් ගන්න බැරි වුනාලු

පාසලේ දැරිවියන් දෙදෙනාට බාල දක්ෂ පදක්කම් ගැනීමේ අවස්ථාව අහිමි කළ  දෙහිවල ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ හිටපු නියෝඡ්‍ය විදුහල්පතිනි පුෂ්පානි ආදිහෙට්ටි ආරච්චි මහත්මියට එරෙහිව සිතාසි නිකුත් කරන ලෙස මහාධිකරණ විනිසුරු එම්. සී. බී. එස්. මොරායස් මහතා නියෝග කළේය..

2010 ඡුලි 16 වැනිදාත් 2011 ඡුලි 15 වනිදාත් අතර කාලයේදී අවුරුදු 16 ට අඩු  දැරියන් දෙදෙනනෙකුට වේදනා සිදු විය හැකි අයුරින් සහ ඔවුන්ගේ සෞඛ්‍යට හානි විය හැකි අයුරින් බැන තර්ඡුනය කිරීමෙන් ඔවුන්ට අඩන්තේට්ටම් කරන ලදැයි නිතීපතිවරයා ඇයට එරෙහිව නඩු පවරා ඇත.

ජනවාරි 28 වැනිදාට නඩුව කල් තැබිණි.

            



අදහස් (0)

බැන්න නිසා පදක්කම් ගන්න බැරි වුනාලු

පැතුම් Wednesday, 06 January 2016 10:04 PM

අපි පුංචි කාලේ අහපු කවි වල වුණත් ගුරු මවුපිවරුන් කොයිතරම් අගය කළාද? මොකක්ද දැන් මේ වෙන්නෙ? (නි)

:       0       0

සෑම් Wednesday, 06 January 2016 12:09 PM

ඔය මෝඩ ගැනිව උප විදුහල් පති කළේ කවුද (බ)

:       0       0

ටෙෂාන් Wednesday, 06 January 2016 12:18 PM

නැවතත් රාජයා ගත්ත පාසල් නවතා පවර දිය යුතුයි, මොකද දැන් පාසල් වල පිරිහීම යම් දුරකට නවත්වන්න පුළුවන්, නැත්නම් මේ වගේ ගුරුවරු සහ සමහර ශිෂ්‍යයින්ට හැදෙන්න්න බෑ. පෞද්ගලික පාසලක ඉගෙන ගත්ත කෙනෙක් හැටියට මම කියන්නේ. (බ)

:       0       0

දිල් Wednesday, 06 January 2016 11:59 PM

හිටපු විදුහල්පති කන්‍යා සොයුරියන් දෙදෙනෙකුටත් ඔහොම කළ නිසා තමයි යන්න වුණේ. ගොඩක් අසාධාරණකම් ළමයින්ට කළා. මේ පාසල් රජයට පවරාගත්තොත් හොඳ නැද්ද? (නි)

:       0       0

රන්ජිත් Thursday, 07 January 2016 02:15 AM

පෞද්ගලික පාසල් වල වැරැද්දක් හින්දා මේවා වෙනවා නෙමෙයි. අසාධාරණයක් වුණ දරුවෙකුට යන්න තැනක් ලංකාවේ නැහැ. ගරු උසාවියෙන්වත් නිසි දඬුවමක් ලබා දුන්නොත් හොඳ පාඩම. (නි)

:       0       0

කුමාර් Thursday, 07 January 2016 04:22 PM

අනේ අපි දන්නෙ නැහැ ඕවා... (නි)

:       0       0

රන්ජිත් Thursday, 07 January 2016 02:23 AM

පුද්ගලික පාසල් වල වරදක් නෙමෙයි. මේවා කියා මුලින්ම නිවැරදි කිරීමට නිසි යාන්ත්‍රණයක් නැතිකමයි හේතුව. (නි)

:       0       0

සමන් Wednesday, 06 January 2016 05:11 PM

මේ වගේ අයට විදුහල්පතිකම් දීමේදී දෙවරක් සිතාබලන්න වෙනවා නේද?

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 06 January 2016 05:24 PM

මේ වගේ පොඩි දරුවන්ට ඔය වගේ බැන තර්ජන කරන්නේ මොකක් හෝ අසනීපයකින් පෙළෙන නිසයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2287 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1714 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2544 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2705 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 621 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1240 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35983 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site