රිදීගම ජනතාවට පානීය ජලය ඉල්ලා ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක් ඇරඹුහ. මේ හේතුවෙන් මාතර - කතරගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අඩාල වී ඇතැයි පොලිසිය කියයි.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බොන්න වතුර ඉල්ලා වාහනත් නවත්තයි
තරිඳු Monday, 25 July 2016 01:07 PM
යාල වනෝද්‍යානයේ නියඟත් හිටපු ජනාධිපතිතුමා වතුර දුන්නේ නැති නිසා වෙන්න ඇති (අ)
සිරා Monday, 25 July 2016 05:51 PM
හිටපු රජය වගේ නෙමෙයි දැන් ඉන්න අය මේවා බැලුවද? කොළඹ මල් පැලයකට වතුර ටිකක් දාන්න සැළසුමක් නැති අයට මේවා තේරෙයිද? (නි)
රුවන් Monday, 25 July 2016 07:50 AM
ඇයි හිටපු ජනාධිපතිතුමා වතුර දුන්නේ නැද්ද? සමහරවිට හිටපු කාලය මදිවෙන්න ඇති රට සංවර්ධනය කරන්න (නි)
අසංග Monday, 25 July 2016 09:03 AM
හිටපු ජනාධිපති තුමා මේ පැත්තට වතුරවත් දිලා නෑ වගේ.(හේ)
අංගොඩ ලාල් Monday, 25 July 2016 10:05 AM
හිටපු ජනාධිපතිතුමා පානීය ජලයට ඒ තරම් කැමති නැහැනේ . මතක නැද්ද රතුපස්වල පානීය ජලය ඉල්ලපු ජනතාවට වෙඩි උණ්ඩ වලින්නේ සැලකුවනේ . රිදීගමට ජලය නොදුන්නට උන්නැහේ සුරියවැවට ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ලබා දුන්නනේ (දැන් ඒකේ තණකොළ ටික නඩත්තු කර ගන්නවත් විදියක් නැතිවයි ඉන්නේ ) (බ)
හෆීල් Monday, 25 July 2016 11:10 AM
හිටපු ජනාධිපතිතුමාට මේවගෙන කලපනාවක් තිබ්බනං, අද මෙච්චර දුරට වැටෙනවාද? අද කොහෙද ඉන්නේ ? (ම)