IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


බිනුරට සම්මාන පිට සම්මාන

අන්තර් පාසල් ”මන්චි ග්ලූකොෆිට් කි‍්‍රකට් සික්සස්” තරගාවලියේ ශූරතාව  ඞී.එස් සේනානායක විදුහල විසින් දිනාගන්නා ලදී. බොරැුල්ල කැම්බල් පිටියේ පැවති අවසන් මහ තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ලකුණු 11කින් පරාජයට පත් කරමින් ඔවුන් ශූරතාව දිනාගත්තේය. ජයග‍්‍රහණයේ නියමුවා වූ බිනුර ප‍්‍රනාන්දු ලකුණු 36 ක් රැස් කළේය. පළමුව පන්දුවට පහරදුන් බිනුර සහ හරිත් මධුවන්ත (23) ගේ දක්ෂ පිතිහරඹයෙන්  ඕවර 5කදී කඩුලූ 2ක් දැවී ලකුණු 70 ක් රැස්කිරීමට ඞී.එස් සේනානායක විදුහල සමත් විය. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ශාන්ත පීතර විදුහලට  ඕවර 5 කදී කඩුලූ 3 ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 59ක් පමණි. ලකුණු 36 ක් රැස්කළ බිනුර අවසන් මහ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබූ  අතර සමස්ත තරගාවලියේ වීරයාට  සම්මාන දිනාගත්තේද ඔහුය. එමෙන්ම මුළු තරගාවලියේදී ලකුණු 104 ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඔහු තවත් සම්මානයක් දිනාගත්තේය. අවසාන තරගයේ දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඞී.එස් සේනානායක විදුහලේ දුලීක බ‍්‍රාහ්මණගේ තරගාවලියේ හොඳම පන්දු රකින්නා ලෙසත් ලකුණු 42කට කඩුලූ 6ක් ලබාගත් එම විදුහලේ උවින් බණ්ඩාර, තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙසත් සම්මාන ලැබූහ. ගුරුකුල විද්‍යාලයේ ආර්. අනුරුද්ධ තරගාවලියේ වැඩිම හයේ පහර එල්ලකළ පිතිකරුවාට සම්මාන ලැබීය. තරගාවලියේදී ඔහු එල්ලකළ හයේ පහර සංඛ්‍යාව 9කි. අර්ධ අවසන් පූර්ව  තරගවලදී හයේ පහර හයක් එල්ල කරමින් අනුරුද්ධ, ශාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 62ක් රැස් කළේය. බාලිකා තරගාවලියේදී බලපිටිය රේවත විදුහල කඩුලූ 5කින් පරදවා හලාවත කටුපොත විජය විදුහල බාලිකා ශූරතාව දිනාගැනීමට සමත්විය. එහිදී චේතනා (26) සහ තාරිකා (11) හතරේ පහර 7ක් එල්ල කළේ කටුපොත විජය විදුහල ජයටැඹ කරා මෙහෙයවමිනි. තරග ප‍්‍රතිඵල (බාලක තරග) අවසන් තරගය : කොළඹ ශාන්ත පීතර විද්‍යාලය (59/3) පරදවා කොළඹ ඞී.එස් සේනානායක විද්‍යාලය ජය ලැබීය. අවසන් පූර්ව: පානදුර රාජකීය විදුහල (54/5) පරදවා ශාන්ත පීතර විදුහල (65/4) ජය ලැබීය. ගාල්ල රිච්මන්ඞ් විදුහල (50/5) පරදවා ඞී.එස් සේනානායක විදුහල (51/3) ජයලැබීය. අර්ධ අවසන් පූර්ව: මොරටුව විදුහල (41/5) පරදවා ඞී.එස් සේනානායක විදුහල (62/3) ලකුණු 21කින් ජයලැබීය. ජනාධිපති විදුහල (32/5) පරදවා රිච්මන්ඞ් විදුහල (75/4) ලකුණු 43 කින් ජය ලැබීය. දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය (62/5) පරදවා පානදුර රාජකීය විදුහල (63/3) කඩුලූ 2කින් ජය ලැබීය. ගුරුකුල විදුහල (66/1) පරදවා ශාන්ත පීතර විදුහල (71/2) ලකුණු 5කින් ජය ලැබීය. (බාලිකා තරග) අවසාන: බලපිටිය රේවත විදුහල (36/4) පරදවා හලාවත විජය කටුපොත විදුහල (37/0) ජය ලැබීය.

අන්තර් පාසල් ”මන්චි ග්ලූකොෆිට් කි‍්‍රකට් සික්සස්” තරගාවලියේ ශූරතාව  ඞී.එස් සේනානායක විදුහල විසින් දිනාගන්නා ලදී. බොරැුල්ල කැම්බල් පිටියේ පැවති අවසන් මහ තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ලකුණු 11කින් පරාජයට පත් කරමින් ඔවුන් ශූරතාව දිනාගත්තේය. ජයග‍්‍රහණයේ නියමුවා වූ බිනුර ප‍්‍රනාන්දු ලකුණු 36 ක් රැුස් කළේය. පළමුව පන්දුවට පහරදුන් බිනුර සහ හරිත් මධුවන්ත (23* ගේ දක්ෂ පිතිහරඹයෙන්  ඕවර 5කදී කඩුලූ 2ක් දැවී ලකුණු 70 ක් රැුස්කිරීමට ඞී.එස් සේනානායක විදුහල සමත් විය. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ශාන්ත පීතර විදුහලට  ඕවර 5 කදී කඩුලූ 3 ක් දැවී රැුස් කිරීමට හැකිවූයේ ලකුණු 59ක් පමණි. ලකුණු 36 ක් රැුස්කළ බිනුර අවසන් මහ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබූ  අතර සමස්ත තරගාවලියේ වීරයාට  සම්මාන දිනාගත්තේද ඔහුය. එමෙන්ම මුළු තරගාවලියේදී ලකුණු 104 ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ඔහු තවත් සම්මානයක් දිනාගත්තේය. අවසාන තරගයේ දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඞී.එස් සේනානායක විදුහලේ දුලීක බ‍්‍රාහ්මණගේ තරගාවලියේ හොඳම පන්දු රකින්නා ලෙසත් ලකුණු 42කට කඩුලූ 6ක් ලබාගත් එම විදුහලේ උවින් බණ්ඩාර, තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙසත් සම්මාන ලැබූහ. ගුරුකුල විද්‍යාලයේ ආර්. අනුරුද්ධ තරගාවලියේ වැඩිම හයේ පහර එල්ලකළ පිතිකරුවාට සම්මාන ලැබීය. තරගාවලියේදී ඔහු එල්ලකළ හයේ පහර සංඛ්‍යාව 9කි. අර්ධ අවසන් පූර්ව  තරගවලදී හයේ පහර හයක් එල්ල කරමින් අනුරුද්ධ, ශාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 62ක් රැුස් කළේය. බාලිකා තරගාවලියේදී බලපිටිය රේවත විදුහල කඩුලූ 5කින් පරදවා හලාවත කටුපොත විජය විදුහල බාලිකා ශූරතාව දිනාගැනීමට සමත්විය. එහිදී චේතනා (26* සහ තාරිකා (11* හතරේ පහර 7ක් එල්ල කළේ කටුපොත විජය විදුහල ජයටැඹ කරා මෙහෙයවමිනි. තරග ප‍්‍රතිඵල (බාලක තරග* අවසන් තරගය : කොළඹ ශාන්ත පීතර විද්‍යාලය (59/3* පරදවා කොළඹ ඞී.එස් සේනානායක විද්‍යාලය ජය ලැබීය. අවසන් පූර්ව: පානදුර රාජකීය විදුහල (54/5* පරදවා ශාන්ත පීතර විදුහල (65/4* ජය ලැබීය. ගාල්ල රිච්මන්ඞ් විදුහල (50/5* පරදවා ඞී.එස් සේනානායක විදුහල (51/3* ජයලැබීය. අර්ධ අවසන් පූර්ව: මොරටුව විදුහල (41/5* පරදවා ඞී.එස් සේනානායක විදුහල (62/3* ලකුණු 21කින් ජයලැබීය. ජනාධිපති විදුහල (32/5* පරදවා රිච්මන්ඞ් විදුහල (75/4* ලකුණු 43 කින් ජය ලැබීය. දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය (62/5* පරදවා පානදුර රාජකීය විදුහල (63/3* කඩුලූ 2කින් ජය ලැබීය. ගුරුකුල විදුහල (66/1* පරදවා ශාන්ත පීතර විදුහල (71/2* ලකුණු 5කින් ජය ලැබීය. (බාලිකා තරග* අවසාන: බලපිටිය රේවත විදුහල (36/4* පරදවා හලාවත විජය කටුපොත විදුහල (37/0* ජය ලැබීය.



අදහස් (0)

බිනුරට සම්මාන පිට සම්මාන

නාරද රාජපක්ෂ Tuesday, 16 October 2012 08:23 PM

සුභ පැතුම් (අ)

:       0       0

යොහාන් Tuesday, 16 October 2012 06:58 PM

චන්ද්‍රසිරි, මමත් මේ කියන්න ගියේ ඒකම තමයි (නි)

:       0       0

නාරද Tuesday, 16 October 2012 06:55 PM

බිනුරට සුභ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 16 October 2012 02:03 PM

අනේ දරුවනේ අපිට ඔයාලවත් එපා වෙනවා මේ ක්‍රිකට් නිසා (ස)

:       0       0

සිල්වා Tuesday, 16 October 2012 02:13 PM

අපේ ජාතික කණ්ඩායම් වල ඉන්න අයත් තරුණයින්ට තැනක් දෙන්න හිතුවොත් නේද හොද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1571 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2518 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2847 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 642 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2233 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 692 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39663 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25794 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1212 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site