IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බුන්වත් ව්‍යාපාරික රිමාන්ඩ්

මීගලෑව කටුගම්පලාගම දිනිදු යශේන් ලංකානාත් (4) පැහැරගැනීම සැළසුම් කළ බව කියන වසා දැමුණු සත්ව ගොවිපළක හිමිකරුවකු බව කියන එල් එම් අතුල ජයසුන්දර ගල්ගමුව මහේස්ත්‍රාත් ධම්මික දිසානායක මහතා විසින් ලබන තුන් වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

අඹන්පොළ ඔහුගේ කාර්යාලයයේ තිබී සිම් කාඩ් පතක ඉල්ලුම් පත්‍රයක් ද සොයාගෙන ඇත. කප්පම්කරුවන් දරුවාගේ පියාගෙන් රුපියල් කෝටියක කප්පම ඉල්ලීමට එම සිම් කාඩ්පත පාවිච්චි කළ බව පොලීසිය කියයි.

දරුවා අඹන්පොළ රඳවාගෙන සිටි නිවසේ රුපියල් විසිදාහක කුලිය ඔහු ගෙව්වේ දැයි සොයන බව පොලීසිය කියයි.

එමෙන්ම දරුවාට නිදා ගැනීමට කොට්ට මෙට්ට ද ආහාර පාන ගැනීමට මුදල්ද සපයා දුන්නේ ඔහුදැයි පොලීසිය සොයයි.

 



අදහස් (0)

බුන්වත් ව්‍යාපාරික රිමාන්ඩ්

සුපුන් රන්දිම Monday, 01 September 2014 07:18 AM

ඔය ලමයව ගත්තේ එයාගෙ සේවකයෙක් උනාට එයා කලා කියන්නෙ කොහොමද? අනික කප්පම් ගන්ඩ ගිය ලමයකුට ඔහොම සලකනවද? මේක එයාව අහුකරන්ඩ කරපු වැඩක්ද කොහෙදෝ. අනික මෙම පුද්ගලයා ඉහලටම ඉගෙනගත් පුද්ගලයකි. මොහුගේ බිරිඳත් ලෝයර් කෙනෙකි. මෙය ගැන ඔබලා ස්වාධීනව සොයා බලන්ඩ. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 31 August 2014 10:34 AM

'බුන්වත් ව්‍යාපාරික' කියන්න මොකක්ද? (අ)

:       0       0

කමල් Sunday, 31 August 2014 10:51 AM

ගොවිපලේ ගාව ගාලේ බැඳලා සුදුසු දඬුවමක් දෙන්න මහජනතාවට භාර දුන්න නම් හරි. (නදී)

:       0       0

අමල් Sunday, 31 August 2014 11:06 AM

වරදට අනිවාර්යයෙන් දඩුවම් විඳිය යුතුයි (නි)

:       0       0

රන්ජන් Sunday, 31 August 2014 11:09 AM

මෙම ආරංචිය ලබාදුන්නාට ස්තූතියි! (නි)

:       0       0

සමන් Sunday, 31 August 2014 11:13 AM

බුන්වත් කියලා ආර්ථික විද්‍යාවේ හඳුන්වන්නේ බංකොලොත් කියන එක නේද? (නි)

:       0       0

ජය Sunday, 31 August 2014 11:24 AM

බුන්වත් කියන්නේ බංකොලොත් කියන එක. (නදී)

:       0       0

මහේෂ් Sunday, 31 August 2014 11:34 AM

"බුන්වත්" කියන්නේ" වසා දමපු " කියන වගේ තේරුමක් දෙන වචනයක්. (නදී)

:       0       0

ප්‍රියන්ත Sunday, 31 August 2014 11:53 AM

බුන්වත් යනු ගනකාදිකරණය වචනයකි. එහි තේරුම "බංකොලොත්" යන්නයි. (නදී)

:       0       0

ලකී දොඩන්ගොඩ Sunday, 31 August 2014 12:21 PM

මේක හතර බිරි කතාවක් , දරුවාට සෑහෙන්න වියදම් කරලා තමා , මෙම කප්පම ගන්නට පිළියෙළ කරලා තියෙන්නේ , (දිල්)

:       0       0

චන්න Sunday, 31 August 2014 02:25 PM

බුන්වත් කියන්නේ බංකොලොත් කියනඑක(අ)

:       0       0

මුදිත් Sunday, 31 August 2014 03:32 PM

දෙන මුළු රටම බුන්වත් තමා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1723 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1081 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1630 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1137 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 612 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1130 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37968 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site