පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වෙන ‘බෙනාසීර් බූතෝ අනුස්මරණ කුසලාන’ බොක්සිං තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් පසුගියදා පාකිස්තානය බලා පිටත්ව ගියේය. තරගාවලිය අනිද්දා (23 වැනිදා) ආරම්භවන අතර ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පුහුණු කඳවුරකට ද සහභාගිවීමේ අපේක්‍ෂාවෙන් ඉකුත්දා (5) දිවයිනෙන් පිටත්ව ගියහ.
මෙම තරගාවලියට රටවල් 23 කින් ක‍්‍රීඩකයෝ සහභාගිවෙති. සංචාරක ශ්‍රී ලංකා පිලට කී‍්‍රඩකයෝ අට දෙනෙක් ඇතුළත්වෙති.
තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා පිල:
සී. එන්. අධිකාරී (ස්ලිම්ලයින්, කි.ග‍්‍රෑ. 49 ලයිට් ෆ්ලයි බර පංතිය), සී. එස්. බණ්ඩාර (යුද හමුදාව, කි.ග‍්‍රෑ. 52 ෆ්ලයි බර පංතිය), ජී. එස්. ජයවීර (යුනිචෙලා, කි.ග‍්‍රෑ. 56 බැන්ටම් බර පංතිය), ඒ. බී. ගුණතිලක (ස්ලිම්ලයින්, කි.ග‍්‍රෑ. 60 ලයිට් බර පංතිය), ජී. එස්. කුමාරසිංහ (නාවික හමුදාව, කි.ග‍්‍රෑ. 64 ලයිට් වෙල්ටර් බර පංතිය*, එන්. එම්. හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින්, කි.ග‍්‍රෑ. 69 වෙල්ටර් බර පංතිය), සී. එන්. ජයසුන්දර (යුද හමුදාව, කි.ග‍්‍රෑ. 75 මිඞ්ල් බර පංතිය), ඒ. එන්. ප‍්‍රනාන්දු (නාවික හමුදාව, කි.ග‍්‍රෑ.91 හෙවි බර පංතිය), ආර්. පී. දිසානායක (ස්ලිම්ලයින්, කි.ග‍්‍රෑ.91, සුපර් හෙවි බර පංතිය)
ලූතිනන් කර්නල් වසන්ත ලියනවඩු මහතා (කළමනාකරු), අමිල අරවින්ද, යාපා බණ්ඩාර සහ එම්.ආර්.වෑකඩපොළ යන මහත්වරු (පුහුණුකරුවෝ)
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බෙනාසීර් බුතෝ බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාවත්