IMG-LOGO

2024 දෙසැම්බර් මස 23 වන සඳුදා


බන්ධනාගාර රැඳවියන්ටත් නත්තල්

(යොහාන් භාසුර)

නත්තල්  දිනය නිමිත්තෙන් බන්ධනාගාර  ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ වැඩසටහනක් මේ මස 25 වැනිදා ක්‍රියාත්මක කරන බව  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

එදින රැඳවියන්ගේ ඥාතීන් රැගෙන එන ආහාර, රසකැවිලි හා සනීපරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන  පරිදි  දීමට අවස්ථාව හිමිවන බවත් සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම  අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කරන බවත් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

බන්ධනාගාර රැඳවියන්ටත් නත්තල්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රුමේනියා තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි
2024 දෙසැම්බර් මස 23 1 0

ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපතිනි සටිටුටා අර්හිරි මහත්මිය, සිය ධුර කාලය අවසන් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ම


පොඩි සැත්කමකට රෝහලට ගිය ධනුජ නොකියාම ගිහින්
2024 දෙසැම්බර් මස 23 288 0

ශල්‍යකර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවකු ශල්‍යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මිය මියගිය බවට පොලිසියට පැමිණිලි කර


මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව අනතුරේ
2024 දෙසැම්බර් මස 23 329 0

අයි.එස්.අයි.එස්. සංවිධානය බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ වාර්තාවලින් හෙළිකර තිබියදී වාර්තාවල කරුණු වසන් කරමින් ම


පරාජිතයන් යළි මැතිවරණ පිටියට
2024 දෙසැම්බර් මස 23 495 0

පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත් වූ අපේක්ෂකයන් දෙදහසකට ආසන්න පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීමට අදහස් කරගෙන සිටින බව මැතිවරණ නි


’’ජාවාරම්කරුවෙක් ආගමික ගැටුම් ඇති කරන්න හදනවා’’
2024 දෙසැම්බර් මස 23 435 0

දිවැස් ප්‍රසාදිවරු ලෙස පෙනී සිටිමින් ආගම් අතර ගැටුම් ඇති කිරීමට ඇතමුන් දරණ උත්සහය පිළිකුල්සහගත ලෙස හෙළා දකින බවත් දෙවියන්වහන්සේ තෝරාගන්නා පුද්ගලයා


සෝභිත හිමියෝ ජනපති මවට ආශිර්වාද කරන්න යති
2024 දෙසැම්බර් මස 23 681 0

රටේ ජනපතිගේ මෑණියන් ගමේ රෝහලේ ප්‍රතිකාර ලැබීම මෑත ඉතිහාසයේ දකින්නට ලැබුණු අරුම පුදුම සිදුවීමක් බව ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 67 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 42 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site