අරණායක නාය යාමේන් අවතැන් වූ වන් රැඳී සිටින අවතැන් කඳවුරු වල සිටින දරුවන්ගේ සුව දුක් විමසීමට හා ඔවුන් හිත් සෑදීමට සමාජ ජාලා වෙබ් අඩවි හා වෙනත් ආකාර වලින් සංවිධානය වූ තරුණ පිරිස් පැමිණෙති.
සිංහල දෙමළ හා මුස්ලිම් බේදයකින් තොරව පැමිණෙන තරුණ තරුණියන් කුඩා දරුවන් සමඟ ගී ගයමින් සෙල්ලම් කරමින් චිත්‍ර අඳිමින් කාලය ගත කරන අතර ඔවුන්ට බඩු බාහිරාදියද ලබා දෙති.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බිඳණු සිත් හදයි
අංගොඩ ලාල් Tuesday, 31 May 2016 12:34 PM
විපතට පත් මේ ජනතාවට අවශ්‍ය කරන්නේ කෑම විතරක් නෙමෙයි . අනිත් කාරනාව තමයි කොයි තරම් කාලයක් මේ අසරණ මිනිසුන්ට මේ අවතැන් කඳවුරුවල ඉන්න වෙයිද කියල කව්ද දන්නේ . එහෙම බලන කොට මෙය ඉතා අගය කලයුතු සත් ක්‍රියාවක් .(අ)
ඉෂාරා Tuesday, 31 May 2016 07:48 PM
ගොඩක් හොඳ වැඩක්. පවු අසරණ දරුවෝ! (නි)