බඳින තුවක්කුවක් පත්තුවී දකුණු පාදය බරපතල ලෙස තුවාල ලැබු ඇතින්නකගේ ජීවිතය බේරා ගැනීමට වනජීවි නිලධරයෝ සටනක් කරති. වයස අවුරුද්දක පැටවකු සිටින මේ ඇතින්න සොයාගෙන ඇත්තේ එප්පාවල මාවත වැවෙනි.
පශු වෛද්‍ය චන්ද ජයසිංහ ඇතින්න නිර්වින්දනය කර ප‍්‍රතිකාර ඇරැුඹුවේ ඇය බිම නොවැටෙන අයුරිනි. තුවාල වූ ඇතින්න හැර නොගිය රැලේ තිහක් පමණ සෙසු අලි ඇතුන් කැලයට පලවා හැරීම සඳහා අලි වෙඩිද පාවිච්චි කැරිණ
ඇගේ පැටවාද ඔවුන් සමග ගියේය.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බඳින තුවක්කුව
අබුඩාබි කොල්ලා Sunday, 29 April 2012 01:01 PM
ඉක්මන් සුවය ලැබේවා..
හසිත Sunday, 29 April 2012 01:01 PM
ඇතින්න.... මනසින් උසස් අපට සමා වෙන්න.
සංගීත් Sunday, 29 April 2012 01:43 PM
තෙරුවන් සරණින් සුව වෙන්න ඕන..
ජගත් Sunday, 29 April 2012 04:43 PM
අනේ, කොහොම හරි බේර ගන්න එයාව
ජේ Sunday, 29 April 2012 05:53 PM
ඉක්මන් සුවය ලැබේවා!
සකු Sunday, 29 April 2012 06:06 PM
මෙලෙස තුවක්කු බැදීම වහා තහනම් කළ යුතුයි
ප්‍රදීප් Sunday, 29 April 2012 07:42 PM
ප්‍රාණ ඝාතය, ප්‍රාණ වදය සතර අපායට හෙලන අකුසලයකි.
උපුල් Sunday, 29 April 2012 08:09 PM
ස්වභාවික සම්පත් රැක ගත යුතුයි
රාජපක්ෂ Sunday, 29 April 2012 08:29 PM
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දෙවිතාවුන් වැනි මිනිසුන් ඇත
කාන් Sunday, 29 April 2012 10:28 PM
අසරන සතුන්ට හිරිහැර කරන එක පවු. ඉක්මන් සුව!
සේනක Sunday, 29 April 2012 10:44 PM
ඇතින්නියේ, නුඹට ඉක්මන් සුව ලැබේවා!
ජයලත් Monday, 30 April 2012 12:29 AM
තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා.
අසංක Saturday, 05 May 2012 01:17 AM
අඩා................
අසංක Sunday, 29 April 2012 11:43 AM
මෙන්න මිනිසුන්ට හොද පාඩමක්. ඒ සත්වයො වුණත් කාට හරි කරදරයක් වුණානම් දාලා යන්නේ නෑ. ඒකට අපේ මිනිසුන්?