ඉකුත් අයවැයෙන් අඩු කළ විවාහ ලියා පදිංචි කිරීමේ ගාස්තුව සඳුදා (16) සිට රුපියල් දහස දක්වා අඩු කළ බව කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් ටී එම් ප්‍රේමසිරි මහතා පැවසීය.
මෙම ගාස්තු අඩු කිරීම් සම්බන්ධව දිවයිනේ සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා ප්‍රාදේශිය රෙජිස්ට්‍රාර්වරුන් වෙත අද (17) දැනුම් දුන් බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව මෙතෙක් තිබු රුපියල් පන්දහසේ විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් දහස දක්වා අඩු කෙරේ.
රජය මෙම සහනය දෙන බව ප්‍රකාශ කළේ ජනවාරි 19 වැනිදා අතුරු අය වැය ඉදිරිපත් කරමිනි.එහෙත් එම සහනය මෙතෙක් නොලැබිණි.
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක
පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බඳින සහනය දෙමාසයකට පසු
දුමින්ද Wednesday, 18 March 2015 03:23 AM
සුබ නැකත උදාවෙලා -ඉදිමු අපි ජෝඩු වෙලා (ම)
අජිත් කරුණාරත්න Wednesday, 18 March 2015 05:12 AM
මෙම නියෝගය දෙන්නත් රෙජිස්ටර් ජනරාල් තුමාට හොද නැකතක් තිබිල නැතුවා වගේ. මේවගේ වැඩ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ උනා නම් ගෙදර යවලා පස්ස බලන්නේ (ම)
බුද්ධික Tuesday, 17 March 2015 12:03 PM
දැන් නම් ඉතින් කසාදයක් කරගත්තහැකි යාන්තම්. (ර)
ජීවා Tuesday, 17 March 2015 01:29 PM
කසාද බැඳලා කොත්තමල්ලි බීලා අපි ඉමුකෝ.... (නි)
රෙජි-සිඩ්නි Tuesday, 17 March 2015 11:32 PM
ලංකාවේ බඳින එකත් ලෙහෙසි නැහැ. (නි)
ශ්‍යාමිලා Wednesday, 18 March 2015 01:54 AM
අපේ අයට මොන සහනය දුන්නත් හිතට හරි නැහැ (නි)