IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


බැඳුම්කර කොමිසමේ සාක්කි විමසීම දෙසතියකින් කල්දමයි

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

බැඳුම්කර කොමිසමේ සාක්කි විභාග කිරීමේ කටයුතු සති දෙකක කාලයකට කල් තැබීමට කොමිසම තීරණය කළේය.

භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා විදේශගත වීම හේතුවෙන් කොමිසමමේ කටයුතු සති දෙකක කාලයකට කල් තැබීමට කොමිසම තීරණය කළේය.

ඒ අනුව කොමිසමේ වැඩිදුර සාක්කි විමසීම ලබන ජුනි මස 05 වැනිදා තෙක් කල් තබන ලදී.



අදහස් (4)

බැඳුම්කර කොමිසමේ සාක්කි විමසීම දෙසතියකින් කල්දමයි

sisira Paris Sunday, 21 May 2017 10:13 AM

බැඳුම්කර මෙගා ටෙලි නාට්‍යයේ අවසානය.... පැමිණිලි පාර්ශවයට මොනවා වෙයිද දන්නේ නෑ. අනේ මෙහෙමත් දේවල්... වැරදි කරුවන් කව්ද කියලා හොඳටම පැහැදිලි වෙලා තියෙද්දී මොකද්ද මේ වෙන්නේ... ?

:       0       6

Pitigala Milano Sunday, 21 May 2017 12:01 PM

හොරු අල්ලන්න ඡන්දෙ දුන්න අය හරිම අවුලක නේද වැටුනේ... දැන් ඉතින් 'නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්' සින්දුව තමයි කියන්න වෙන්නේ හිතේ දුක නිවාගන්න.

:       0       1

sam Sunday, 21 May 2017 02:09 PM

මම අහලා තියන විදියට බැඳුම්කර කොමිසමට දඬුවම් කිරීමේ බලයක් නැහැ. මේක උසාවියට දැම්මම නිර්පාක්ෂික මුල්‍ය විශ්ලේෂකයන්ගෙන් වාර්තාවක් ගනියි. එ්කෙන් රජයට වුණාය කියන පාඩුව වෙනස් වේවි. මොකද භාණ්ඩාගාර බැඳුම්කර පොලිය ඉල්ලුම හා සැපයුම අනුව වෙනස්වන නිසා. මෙතන සිදුවූයේ සේවක භාරකාර අරමුදලට ලාභ ලබන්නට තිබුණු අවස්ථාවක් මගහැරුණ එක...සේවක භාරකාර අරමුදල ටිකක් අවදානම් අරගෙන සත්භාවයෙන් කෙලින්ම බැඳුම්කර ආයෝජනය කරනවානම් හොඳයි. හැබැයි එ්කත් දෙපැත්ත කැපෙන පිහිය වගේ, බැරිවෙලාවත් වැරදුණොත් ගෙදර තමයි. හරිගියොත් මුකුත් නෑ. ඉතින් බොහෝවිට නිලධාරීන් දෙනදේ කලා වෙනදේ බලන් ඉන්නවා. සේවක භාරකාර අරමුදලට පුළුවන් කෙලින්ම බැඳුම්කර ආයෝජනය කරන්න.

:       0       0

Roshan Sunday, 21 May 2017 04:30 PM

මහා බැංකුව වගේම අනිත් බැංකු කඩන හොරුන්ටත් මේ ආකාරයෙන්ම සලකන්න නිතිය සැමට එක හා සමානව.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 708 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 302 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1056 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4228 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2036 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1115 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site