ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බැඳුම්කර ගනුදෙනුව යළි පිරික්සයි
වින්සන්ට් Tuesday, 07 July 2015 10:19 AM
වර්තමාන දේශපාලකයන් ගැන ලැජ්ජා විය යුතුය. බලය ගන්නකම් පොලිස්. මාරුවෙන් මාරුවට හොරා සහ පොලිස්. කවදද මේ සෙල්ලම අවසන් වෙන්නේ. ජනතාව දැනුවත් වෙනතුරු ඔබලාගේ පැවැත්ම සිදුවෙනවා ඇත. (ර)
බන්දු Tuesday, 07 July 2015 10:25 AM
ඇයි ඕක කලින්ම හරියට කරන්න තිබුනනේ.? (ර)
ගමයා Tuesday, 07 July 2015 10:34 AM
වැඩේ පොඩ්ඩක් අවුල් නේද.? (ර)
කමල් Tuesday, 07 July 2015 10:53 AM
මිලගේ ආණ්ඩුවත් යුඑන්පී ආණ්ඩුවක්. රනිල් මහතාට ජය. (ර)
පැරකුම් Tuesday, 07 July 2015 10:57 AM
දැන් ඇයි මේවා මීඩියා වල කතා කරන්නේ.? (ර)
නිහාල් Tuesday, 07 July 2015 11:19 AM
ඉක්මණින් අපිට ප්‍රතිඵල දැනගන්න පුලුවන් නම් හොඳයි (නි)
විකි Tuesday, 07 July 2015 11:33 AM
කොච්චර හෙව්වත් මුකුත් හම්බෙන්නේ නැහැ. හම්බ උනත් හෙළි වෙන්නෙත් නැහැ. මේක තමයි ලංකාවේ දේශපාලනය. සියලුම දෙනා එකම බෝට්ටුවේ. පක්ෂය විතරයි වෙනස්. දැන් යන විදියට සේරම එකම පක්ෂයේ කිව්වත් වරදක් නැහැ නේ. (ර)
සිල්වා Tuesday, 07 July 2015 12:56 PM
ඕක මුලින්ම හරියට කරා නම් ඉවරයි නේද.? (ර)
ලංකා Tuesday, 07 July 2015 02:24 PM
අනිවාර්යෙන්ම ඊළඟට පත්වෙන සන්දාන ආණ්ඩුව රනිල්ම පත්කරපු එෆ්සීඅයිඩි එකටම කුදලගෙන් ගිහින් පරීක්ෂණය පවත්වයි. එතකොට තේරෙයි තමුන්ගේ අරක්කු තමුන්ටම වදිනකොට.(නදී)
සජිත් Tuesday, 07 July 2015 03:05 PM
ඕවා ඔබතුමාලා විශ්වාස කරන සුවච කීකරු පාක්ෂිකයෝ නම් පිළිගනීවි.(ම)
අබේරත්න-ටෝක්යෝ Tuesday, 07 July 2015 03:53 PM
මොකද අර පත්කළ සිරිකොතේ කණ්ඩායම බොරුද කියල කියන්නේ? (ස)
ඉමේෂ් Tuesday, 07 July 2015 09:04 AM
බොරු වැඩ නොකර ඉන්න අනේ. කොච්චර හෙව්වත් කිසිම මගඩියක් වෙලා නැහැ. එක තමා අවසාන උත්තරය.(ම)
ධම්ම Tuesday, 07 July 2015 10:00 AM
ඒ වැඩේ නම් හැකි ඉක්මණින්ම කරයි මීළඟ ආණ්ඩුව.(ම)