මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට හා ඔහුගේ බෑනාට විරුද්ධව බස්නාහිර පළාත් මන්ත්‍රී රේණුක පෙරේරා ගොනු කර තිබූ පැමිණිල්ල අද (26) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නිෂ්ප්‍රභ කළේය.
පැමිණිලිකරු පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට ඊට හේතුවයි. මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණයක් පවත්වාගෙන යන බැවින් තම පැමිණිල්ල ඉල්ලා අස්කර ගත් බව මන්ත්‍රීවරයා අධිකරණයට දැන්වීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂට හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නීතිඥ කැළුම් කුමාරසිංහ ගොනු කර තිබූ නඩුවද අද ඉල්ලා අස්කර ගත්තේය.
මේ සම්බන්ධයෙන්ද අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් විභාග වන හෙයින් එම තීරණය ගත් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ පැමිණිලිකරු කියා සිටියේය.
සේවක අර්ථ සාධක අරමුදල් ආයෝජනයේදී හා ග්‍රීක බැඳුම්කර නිකුතුවේදී රජයට පාඩුක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිට හා මහ බැංකු අධිපතිට එරෙහිව එම පැමිණිල්ල ගොනු කර තිබුණි.
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
බැඳුම්කර පැමිණිල්ලත් ඉවතට
ජනිත් ප්‍රියන්ත කුමාර Friday, 28 August 2015 06:54 AM
ඕවාට තමා කියන්නේ ඉල්ලලා කනවා කියලා. එකට එක අනුපාතය වෙන්න ඇති. මරුනේ (බ)
පේරියල් Thursday, 27 August 2015 06:07 AM
සේරම හොරු .එකාට එකා පිටවල් කහගන්නවා. (අ)
කැප්පැටිපොළ Thursday, 27 August 2015 06:34 AM
ජාතික ආණ්ඩුව පිහිටන්න කලින් දෙගොල්ලෝ සාකච්චා කරලා ගත්තු තීරණයක් වෙන්න ඕන. අහිංසක මිනිස්සු තමයි රැවටුණේ. මේකද යහපාලනය කියන්නේ? (ම)
රොමා Thursday, 27 August 2015 07:16 AM
ඊළඟට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමත් අහෝසි කරනවා. අවසානයේ සියල්ලෝම සතුටින් විසිර ගියේය කියලා පොත් වල ලියලා තිබේවි. (අ)
සුරන්ජිත් ලාල් Thursday, 27 August 2015 07:19 AM
මා හිතු දේ ටිකෙන් ටික සබැ වී ගෙන යනවා මා කණගාටු වන්නේද නැත හේතුව මා මේ පක්ෂ දෙකටම ඡන්දය නොදුන් නිසා වෙමි. එහෙත් මා මුළු රට වැසිය ගැන කණගාටු වෙමි මන්දයත් ඔවුන් සැමදාම මෝඩයන්ට අන්දන අයට කතිරය ගැසීම නිසාය (අ)
නන්දන Thursday, 27 August 2015 08:00 AM
පාවෙන අවි ගබඩාවට නඩු දාන්න බෑ, කියන පුවත බැලුවද, ඒ අනුව ඝෝටබය නිදොස් වෙන එක හරි , ඔවුන් නිවැරදි කරුවෝ, මේ මිනිස්සු වැරදිකරුවෝ , සමහරු හිතන විදිය හරි පුදුමයි (ම)
ධම්ම Thursday, 27 August 2015 08:07 AM
ගනු දෙනු. (හේ)
සේනක Thursday, 27 August 2015 08:24 AM
කන එක බෙදාගෙන හවුලේම කමු.(හේ)
සංජීව - හොරණ Thursday, 27 August 2015 08:28 AM
අන්තිමට ඔක්කොම හොරු ටික ආණ්ඩුවට එකතු වුනා ලු.. (හේ)
රංජිත් Thursday, 27 August 2015 08:31 AM
ඕවට තමයි කියන්නේ බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කියලා. (හේ)