IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘බැඳුම්කර මගින් අහිමි කළ මුදල් යළි ගන්න‘

මහ බැංකු අධිපති අරජුන් මහේන්ද්‍රන්ට සේවා දිගුවක් ලබානොදී මහ බැංකු බැඳුම්කර මඟින් අහිමි කළ මහජන මුදල් යලි අත්පත් කරගැනීමට අවශ්‍ය පරීක්ෂණ දියත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(28) පැවැසීය.

මහ බැංකු අධිපතිවරයා වරදක් කර ඇති නම් නීතියට අනුව ඔහුට දඬුවම් කළ යුතු බවත් එම කටයුත්ත නොකොට ජනපති හා අගමැති බැඳුම්කර ප්‍රශ්නය කෝප් කමිටුව මත පටවා ජාමේ බේරාගැනීමේ උත්සාහයක නිරත වන බව ද  හෙතෙම චෝදනා කළේය.

සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවට නගන චෝදනා තරයේ හෙළාදකින බව කී දිසානායක මහතා අජිත් නිවාඩ් කබ්රාල්ලා දූ කෙලියේ යෙදෙද්දී ඔහුගේ සුවච කීකරු ගෝලයන් මෙන් කටයුතු කළ තැනැත්තන් ජවිපෙට ඇඟිල්ල දිගු කිරීම තරම් තවත් විහිළුවක් නැතැයි ද පැවැසීය.

1-(1)



අදහස් (0)

‘බැඳුම්කර මගින් අහිමි කළ මුදල් යළි ගන්න‘

නිහාල් Wednesday, 29 June 2016 04:59 AM

මෙයාලගේ කතා නම් විශ්වාස කරන්නත් බැහැ (නි)

:       0       0

විජේ Tuesday, 28 June 2016 08:55 AM

මේ ගැන අාවාට ගියාට කතාකරලා වැඩක් නැහැ. මුලින් පරීක්ෂණයක් කරලා තීරණයක් ප්‍රකාශ කරන්න. අාවට ගියාට එක එක්කෙනාට දෝෂාරෝපණය නොකර, ඊටපසු ගතයුතු තීරණය යෝජනා කරන්න. (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 28 June 2016 09:21 AM

දැන් අපට නම් තේරෙනවා කෝප් නිගමනය. මේක හොරාට කලින් වැට පැනීමක්. (ර)

:       0       0

සංජීව Tuesday, 28 June 2016 10:11 AM

කවුරු කලත් වැරැද්ද වැරැද්ද මයි. මේවා නැවත අයකරගැනීමට පියවර ගත යුතුයි. (ර)

:       0       0

ජයා Tuesday, 28 June 2016 10:20 PM

අනේ මෙයාලා දැන් විලිවහගන්න රෙදි හොයනවා. හොරුන්ට රට බාරදෙන්න දර දිය ඇදලා, දැන් කනෝ කනෝ කියලා කෑගහනවා බොරුවට. (නි)

:       0       0

ශක්ති Wednesday, 29 June 2016 12:50 AM

ඔබතුමා සහා ආර්ථික විශේෂඥයින් මාධ්‍ය හරහා මහබැංකු අධිපති සමග ප්‍රසිද්ධ සංවාදයක් කරන්න. එවිට මහජනයාට හරි,වැරදි වැටහෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුලේ හොර හරක් ජාවාරමක් වටලයි
2024 ඔක්තෝබර් මස 04 0 0

දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 255 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 381 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 167 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 437 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1096 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site