IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බැඳිල්ලත් ලේසි නෑ

මෙයට වසරකට පෙර ඵංගලන්තයේ සිටි දමිල ජාතික තරුණියක්(30) ඉතාලියේ පලෙර්මෝ නුවරට පැමිණෙනුයේ තමාගේ පෙම්වතා (31)  සමග විවාහ විමටය. විවාහය ලියාපදිංචි කිරිම සදහා රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාලයට තූන් වතාවක්  ගිය ද නොයෙක් අඩුපාඩු පෙන්වමින් දෙදෙනා ආපසු හරවා යවා තිබේ. ඵ් අනුව මාස දහයකට වඩා වැඩි කාලයක් ඔවුන්ට තම විවහාය ලියාපදිංචිය වෙනුවෙන් බලා සිටීමට සිදු විය. පසුගියදා  එසැණ අප යමි අවශ්‍යතාවයක් වෙනුවෙන් වීදේශ ලේකමි කරුණාතිලක අමුණුගම මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ  වු මොහොතක මේ ගැන අප ඔහු දැනුවත් කෙළෙමු. ඔවුන්ගේ  සියලු තොරතූරු තමාට ලබාදෙන ලෙසත් ඵ් අනුව තමා මැදිහත්ව ඉතාම ඉක්මනින්  විවහා ලියාපදිංචියට දිනයක් ලබා දෙන බවත් ලෙකම්වරයා අප හා පැවසීය. ඵහෙත් ඔහුගේ කාරුණික මැදිහත්වීමට ප‍්‍රථම තානාපති කර්යාල නිළධාරින් මෙයට දින කිහිපයකට පෙර සිවිවෙනි වතාවේ දී  ඔවුන් දෙපලගේ විවහාය ලියාපදිංචි කර ඇත. තම විවාහ ලියාපදිංචිය වෙනුවෙන් සිව් වතාවක් රෝමයට පැමිණ ආපසු පලේර්මෝ නගරයට යෑම සදහා ඔවුන් දෙපල ගෙවා දැමු දුර ප‍්‍රමාණය කිලෝමිටර් 7200කි. ගමන සදහා දින අටක්ද ගමන් වීයදමි වෙනුවෙන් යුරෝ 2400ක්ද (රුපියල් 400800ක්) ඔවුන්ට වැය වී තිබේ.
 

 



අදහස් (0)

බැඳිල්ලත් ලේසි නෑ

පිටිගල මිලානෝ Thursday, 21 March 2013 05:42 PM

ලංකාවේ මිලේච්ඡ විදියට අහිංසකියින් මරණවා කියලා කියන්න ජිනීවා ආපු අය ආන්ඩුවෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ.(නදී)

:       0       0

දිසානායක Thursday, 21 March 2013 07:24 PM

රෝමයේ තානාපති ඇතුළු නිලධාරීන් වංචනිකයින් බව සියළු දෙනා පවසද්දී ඇයි මේ රජය ඔවුන්ට තවත් අවස්ථාව දෙන්නේ.(නදී)

:       0       0

කුමාර Thursday, 21 March 2013 02:19 PM

ආදරයට භාධා හැමතැන (දී)

:       0       0

ශෙහාන් Thursday, 21 March 2013 02:14 PM

ලංකාවේ තානාපති කාර්යාල වල කාර්යක්ෂමතාවය ගැන මට නම් සෑහීමකට පත්වෙන්න බැහැ. (නි)

:       0       0

මාලක Thursday, 21 March 2013 02:30 PM

අපිත් කොල්ලෝ කාලේ කකුල් දෙක ගෙවෙනකල් හිටගෙන හිටියා (දී)

:       0       0

සකු Thursday, 21 March 2013 02:24 PM

මටනම් පව් කියලත් හිතෙනවා(දී)

:       0       0

ලාල් Thursday, 21 March 2013 02:38 PM

දරු මල්ලෝ ලැබිච්ච දවසක කියලා හිනාවෙන්න පුළුවන් (දී)

:       0       0

සුනිල් Thursday, 21 March 2013 02:38 PM

මට නම් මතක් උනේ මගේ තරුණ කාලය (දී)

:       0       0

ගාමිණි Thursday, 21 March 2013 02:49 PM

පව් කියලත් හිතෙනවා (දී)

:       0       0

වන්නි Thursday, 21 March 2013 02:44 PM

අන්තිමට දින්නා කොහොම හරි (දී)

:       0       0

අරුණ Thursday, 21 March 2013 02:57 PM

බදින්න ලොකු වෙහෙසක් දරලා (දී)

:       0       0

සුසන්ත Thursday, 21 March 2013 02:55 PM

අමාරුවෙන් ලබන දේ තමයි ලස්සනම (දී)

:       0       0

සේකර Thursday, 21 March 2013 03:09 PM

ආදරයට කොහේදෝ භාධා නැත්තේ (දී)

:       0       0

රජීන්ද්‍ර Thursday, 21 March 2013 03:23 PM

ශ්‍රී ලංකා රාජ්‍ය සේවයට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

කැලුම් Thursday, 21 March 2013 04:26 PM

අසරණ ජෝඩුවක් (දී)

:       0       0

සෙනරත් Friday, 22 March 2013 03:09 AM

මට පේන්නේ ඉතාලියේ තව තානාපති කාර්යාල දෙකක් වත් දාන්න වෙයි වගේ. මට හිතාගන්න බැරි ඇයි ලංකාවට ඉන්දියන් තානාපති කාර්යාල දෙකක් ඉල්ලලන්නේ ඇයි කියලා. ලංකාව ඉතාලිය වගේ ලොකු රටක් නෙමෙයිනේ.(නදී)

:       0       0

කමල් Thursday, 21 March 2013 05:08 PM

මේ වාගේ කථා දැන් දිගටම අහන්න ලැබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 268 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 888 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1756 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6256 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1839 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site