IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බෝපේ පෝද්දල ගාලගෝට්ටි

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීම ගාලගෝට්ටියකින් අතරමග නතරවිය. විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ගිය සභා වාර්තාව වැරදියයි කියමින් එම වාර්තාව සභාව මැද ගිනි තැබූහ. ඊට ආණ්ඩුපක්ෂයේ ප්‍රේමලාල් අබේසේකර මන්ත්‍රීවරයාගේ ද සහය ලැබිණි. සභාව කල්තැබිය යුතුයැයි අබේසේකර මහතා ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද දෙකකින් සම්මතවිමෙන් පසු සභාව කල් තැබිණි. වාර්තාවේ අඩුපාඩු නිලධාරීන් නිවැරදි කැර ඇති බැවින් මෙලෙස කටයුතු කිරීම සුදුසු නොවන බවත් මන්ත්‍රීවරු මාධ්‍ය ඉදිරියේ රඟපාන බවත් සභාපති චානක මාදුගොඩ මහතා සභාව කල්තැබීමට පෙර කීවේය.

 



අදහස් (0)

බෝපේ පෝද්දල ගාලගෝට්ටි

යොහාන් Tuesday, 21 May 2013 12:12 PM

අයියෝ සල්ලි

:       0       0

දිනූෂා Friday, 24 May 2013 01:11 PM

මේ අය හැමදාම කරන්නේ ඔය වගේ වැඩ. වැඩ කරන අවංක මිනිස්සු ඕවට සැලෙන්නේ නැහැ. වැඩක් කරපු සබාපති කෙනෙක් එක්ක ඉදිරියට යන්න ඔබතුමා සමග අපි බෝපේ පොද්දල ජනතාව ඉන්නවා. ඔබට ජය! (නි)

:       0       0

නිශාන්ත Tuesday, 21 May 2013 12:23 PM

අනේ මොනතරම් ග්‍රාමීයද මෙයාලගේ හැසිරීම? වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය පාටක් නම් නම් නැහැ. අපි කොහොමද මෙයාලගෙන් රටට සෙතක් බලාපොරොත්තු වෙන්නේ? හිතන්න කකුල උඩ තියාගෙන ඉන්න කෙනාගේ හැසිරීම ගෙදරදී කොහොම වෙන්න ඇද්ද කියලා, මේ වගේ සබාවක මෙහෙම නම් (නි)

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 21 May 2013 12:36 PM

මෙවන් නුගත් පිරිසක් ජනතා සේවයට යවපු අපේම ජනතාවට ජයවෙවා! ඒ කියන්නේ ඕව දකින අහන අපිටම ජය වේවා.(නදී)

:       0       0

මෙතුජ Tuesday, 21 May 2013 12:40 PM

පොද්දල පෑත්තෙ උදවිය කොහොමත් ඔහොම තමයි. ලගකදි හාමුදුරුවො කෙනෙකුටත් ගහන්න හෑදුවනේ.(නදී)

:       0       0

මහසෙන් Tuesday, 21 May 2013 12:45 PM

මොන ගාලගොට්ටිද? කාලා කාලා තෙල වැඩිවෙලා. තෙල් අඩු කරගන්න විනෝද වෙනවා.(නදී)

:       0       0

නීල් Tuesday, 21 May 2013 01:10 PM

සුද්දෝ අපේ කරපිට පැටවූ ජනතා පරමාධිපත්‍ය අවඥා සහගතව අභිසරු වෘතියේ යොදවන ලැජ්ජ නැති පක්ෂ දේශපාලන ව්‍යුහයේ සැබෑ නිරුවත ප්‍රතිබිම්භනය වන තවත් එක් අවස්ථාවක්.(නදී)

:       0       0

හසිනි Tuesday, 21 May 2013 01:21 PM

මෙහෙමත් කටිටියක්.(නදී)

:       0       0

සංජීව Tuesday, 21 May 2013 01:21 PM

එක ගොනේක්ගේ කකුල මෙසේ උඩ.(නදී)

:       0       0

උපුල් Tuesday, 21 May 2013 01:42 PM

හෙට බිහිවෙන දරුවන්ට මොකක්ද දෙන්න තියෙන ආදර්ශය?

:       0       0

උපාලි Tuesday, 21 May 2013 02:51 PM

පළාත් සභා, ප්‍රාදේශීය සභා යනු දේශපාලනය කරන කපටි කාලකන්නින් විසින් මහජන මුදලින් සුර සැප විඳීම සඳහා එහෙයියන් රොත්තක් බිහි කර ගැනීමට හදපු ආයතන දෙකක්. පේනවනේ මුන් කරන කෝලම්. (නදී)

:       0       0

සංජීව Tuesday, 21 May 2013 03:02 PM

මාදු ගොන් හරක් එක්ක වැඩකරනකොට ඔහොම තමයි. සැලෙන්න එපා. අපි දන්නවා ඔයාට විරුද්දවදියෝ ඉන්න විත්තිය. ඉවසීමෙන් වැඩකරන්න. මෝඩයෝ මෝඩ වැඩ කරාට ඔයා මොනවා කරන්නද?(නදී)

:       0       0

හංසනී Saturday, 25 May 2013 10:37 AM

ඔබතුමා මේ වගේ හරක් ගොඩක් එක්ක ඉන්න එකත් ලොකු දෙයක්. අවංක ගුණගරුක ඔබතුමාගේ යහපත් බව බෝපේ පොද්දල අපි හොදාකාරවම දන්නවා. ඉඩම් සේල් වලින් ලක්ෂ ගණන් ගහගන්න විදියක් නැති දුකට මේ පිස්සෝ කරන කුහක වැඩ වලට ඔබතුමා සැලෙන්න එපා. බෝපේ පොද්දල ජනතාව සමද ඔබ සමග. (ස)

:       0       0

මුණසිංහ Tuesday, 21 May 2013 03:15 PM

ඔය ප්‍රේමලාල් උන්නැහේ බලන් ඉන්නේ සභාපති වෙන්න. එයා හැමදාම විරුද්ධ පක්ෂෙට වැඩ. ආණ්ඩු පක්ෂයේ හිටියට. හැම පාරකම මනාප ගණන අඩු කර ගන්නවා.(නදී)

:       0       0

චමිල Tuesday, 21 May 2013 11:22 AM

සභාපතිතුමා හිනාවෙවී බලන් ඉද්දි මොනවද මේ වෙන්නේ සභාවේ.. ආ ? (ස)

:       0       0

ජානක Tuesday, 21 May 2013 11:24 AM

මෙහෙමත් ගස් ගෙම්ම්බෝ ඉන්නවනේ.(නදී)

:       0       0

චානක Tuesday, 21 May 2013 11:25 AM

ශිෂ්ට මදි වගේ.(ස)

:       0       0

ගුණසේකර Tuesday, 21 May 2013 11:31 AM

විකට චිත්‍ර පටියක විකට නළුවෝ ටික හොදට රගපානවා. මේසය උඩ කකුල තියන් ඉන්නේ ප්‍රදාන නළුවා වෙන්න ඇති.(ස)

:       0       0

වසන්ත නාත් Tuesday, 21 May 2013 11:35 AM

අනේ මේ ජනතාවගේ දුකද? මේ මන්ත්‍රීවරු හොදයි කෝපි කඩේට?(නදී)

:       0       0

වරුණ Tuesday, 21 May 2013 11:45 AM

හැදියාවක් විනයක් නැතුව මේසේ උඩ කකුලුත් තියාගෙන... මේ වගේ අයට චන්දෙ ඉල්ලන්න නාමයෝජනා දුන්නේ කවුද ? චන්දෙ දුන්නේ කවුද?විනයක් නීතියක් නැති රටක වෙනදේවල් (නි)

:       0       0

නිශාන්ත Tuesday, 21 May 2013 03:48 PM

මේ මන්ත්‍රීවරු හොදයි කෝපි කඩේට?(නදී)

:       0       0

සමීර මිණිවන් Tuesday, 21 May 2013 08:18 PM

එජාපෙටත් ලැජ්ජාවක්. මේවා ලොකු අයගේ වැරදි. (නි)

:       0       0

ගිහාන් Tuesday, 21 May 2013 11:51 AM

මොකද මාධු වෙන්නේ? පිස්සු නටන්න දෙන්න එපා ඔය විදියට. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 52 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 57 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 174 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 33 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 275 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 215 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38139 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25100 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site