(ජිනපාල දිසානායක සහ අයි.ආර්.ඉන්දික)
බිබිල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම දී බස් රථයක් සහ වෑන් රියක් මුහුණට මුහුණ ගැටීමෙන් එකම පවුලේ තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
බෙහෙත් ගැනීමට මහනුවර ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
(ඡායාරූප: ජිනපාල දිසානායක)
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිබිලේ අනතුරකින් තුනක් මරුට
පිටරැටියා Wednesday, 12 June 2024 05:36 PM
වෙන කිසිම රටකට වඩා රිය අනතුරු වැඩිපුරම දිනපතා අහන්න ලැබෙන්නේ ලංකාවේ? හරිම කණගාටුදායකයි. රියැදුරු ගේ නොසැලකිලිමත්කම නිසාද? මේවා වළක්වා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි?
Rohana Wednesday, 12 June 2024 10:00 PM
ලංකාවේ බහුතර රියදුරන්ට රිය පැදවීමේදී විනයක් නෑ. සමහර රියදුරන්ට ගමන යන්න ගිලන් රථයකටත් වඩා හදිසියි. මෙවා නිසා දිනපතා මාරක රිය අනතුරු ඇතිවෙනවා.ආණ්ඩුවත් මේවා වලක්වන්න නිසි ප්‍රතිපත්ති ක්‍රමවේද ක්‍රියාත්මක නොකර මන්දෝත්සාහී බවක් පෙන්නුම් කරනවා.
Perera Thursday, 13 June 2024 06:18 AM
ලංකාවේ දැන් ආණ්ඩුවක් තියනවාද?