IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බබා අටදාහකට විකුණයි

මාස හතරක දැරියක රුපියල් අටදහසකට විකුණා යළි රට යෑමට සුදානමින් සිටි කතක,බ්‍රෝකර්වරයකු  හා  දරුවා මිලට ගත් කත ද කල්කුඩා පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුහ.

කිරි වැරීම සදහා ඇය මරදානෙන් බෙහෙත් ද ලබා ගෙන ඇතැයි පොලීසිය කියයි.



අදහස් (0)

බබා අටදාහකට විකුණයි

අතුල Sunday, 30 March 2014 04:13 PM

දරුවන් ගන්න ඕනෑ නම් නිත්‍යානුකූලව උසවිය මාර්ගයෙන් ගන්න පුළුවන්, හොර වැඩ නොකර. ඒකට රජය නීතියක් හදලයි තියෙන්නේ (නි)

:       0       0

අනුර Sunday, 30 March 2014 08:54 PM

ඡායාරූපයේ පිය සෙනහසක් අපුරුවට පෙන්වනවා. ඒක හරිම හැගීම් බරයි.(නදී)

:       0       0

රුවන් Sunday, 30 March 2014 04:30 PM

උසාවි ගිහින් දරුවන්ව වෙන කෙනෙුකට දෙන්න කොපමන කල් යනවද? දරුවව මරන්නේ නැතිව මෙහෙම දෙයක් හරි කරපු එක හොඳයි.(නදී)

:       0       0

ලලී Sunday, 30 March 2014 04:46 PM

බලු පැටියෙකුත් රුපියල් 30,000යි. (නදී)

:       0       0

පිටිගල Sunday, 30 March 2014 10:14 PM

යුනිෆෝම් එක ඇතුලේ දේවතාවෙක් වගේ පේනවා.(නදී)

:       0       0

ශශිකා Sunday, 06 April 2014 09:04 AM

අනේ මෙහෙමත් මිනිස්සු! මීට වැඩිය හොඳ නැද්ද දරුවෝ නොහදා හිටියා නම් (නි)

:       0       0

බිමල් Monday, 31 March 2014 12:53 AM

මීනු ඔබේ අදහස මට නම් පෙන්නේන්නේ මැණික් ට එක්තරා සමච්චලයක් වගේ. කරුණාකර අනුන්ගේ අසරණ කම තමන්ගේ විනෝදය ට පාවිච්චි කරන්න එපා. අද මැණික් ට තිබෙන ප්‍රශ්නය හෙට ඔබේ පවුලේ සහෝදරියකට ඇති වෙන්න පුළුවන්. මගේ හිතවතුන් යුවලකටත් ඒ ප්‍රශ්නය නිසා මානසික පීඩා තිබුනා ද කියල මම දන්නවා. (නදී)

:       0       0

භානු Monday, 31 March 2014 12:57 AM

මීනු ඔබේ ලිස්ට් එකේ හැම දෙයක් ම සර්ව සම්පූර්ණ වෙලා තියනවා ද ? එහෙනම් ඔබ හරිම ආශ්චර්යවත් ජීවිතයක් තියෙන්නේ. මැණික් ඔබ දුක් විය යුත්තේ දරුවන් නැති නිසා නොවේ. මීනු ල වගේ හිතක් පපුවක් නැති දෙපැත්ත කැපෙන වචන පාවිච්චි කරන උදවිය ඉන්න සමාජයක ඉපදුනා ට .!(නදී)

:       0       0

පාලිත Monday, 31 March 2014 01:03 AM

මීනු , මැණික්ට මග හැරුනේ මොකද්ද කියල අපිටත් දැනගන්න කැමතියි. ප්‍රසිද්දියේ කියන්න බැරි නම් ඔබ මිනිසත් බව අමතක කරලා , තව කෙනෙකු ගේ මානුෂික අවශ්‍යතාවක් වන දරු සම්පත් ගැන සමච්චල් කල කෙනෙක් කියල කනගාටුවෙන් වුනත් තීරණය කරන්න වෙනවා.(නදී)

:       0       0

රණතුංග Sunday, 30 March 2014 02:45 PM

ඔය යන තැනක දරුවාව විකුණන්නේ නැතුව නිකන් දීලා ගියා නම් මොකද වෙන්නේ? (නි)

:       0       0

රණතුංග Sunday, 30 March 2014 07:09 PM

දරුවෙක් දරු කමට හදා ගන්නට පෙර, පුළුවන් කමක් තිබේනම් එම දරුවාගේ කේන්ද්‍රය සහ හදා ගැනීමට ගන්නා දෙමව්පියන්ගේ කේන්දර ගෙන පරික්ෂා කර බලන්න. සමහර විට දරුවාගේ කේන්ද්‍රය බලවත් නම් එම දෙමව්පියන්ට සියලු යස ඉසුරු ගෙන දෙනවා ඇත. දරුවාගේ කේන්දරයෙන් හදාවඩා ගන්නා දෙමව්පියන්ට අපල නම් ඔවුන් නැත්තට නැති කරනු ඇත. පසු ගිය කාලයේ රත්මලානේ ගුරුවරියක් වූ බිරිද ගිනිතියා මරා දැමු ස්වාමියා [ඉංජිනේරුවරයෙක්] අරන් හදා ගත් දරුවෙක් බව ඔහුගේ මව පසු කාලයකදී කියා සිටියා.(නදී)

:       0       0

ගැමුණු Monday, 31 March 2014 06:24 AM

දරු කැක්කුම හැමෝටම මතක්වීම සතුටට කාරණයක්. මොනයම් නිසා හෝ දරුවෙක් ලැබුණ මවක් මෙවැනි තත්ත්වයට පත්වීම පුදුමයක් නම් නොවන බව තමයි මගේ පුද්ගලික හැඟීම. දරුවා නොමරා මෙවැනි දෙයකින් දරුවාගේ ජීවිතය බේරාගෙන තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන මුදලක් උපයලා ජීවිතය ගොඩනඟන්න මේ කාන්තාවට ඕනෑකම තියෙන්න අැති කියලා මම හිතනවා. අනෙක් කාරණය තමයි ,මේ මව විතරද මේ ගැටලුවට වගකියන්න ඕනෑ?අැයි පිරිමියා ,නැතිනම් දරුවාගේ තාත්තා? සමාජයේ වගකීම මොකක්ද? අපේ ආගමික වගකීම? මෙවැනි මිනිසුන්ට මෙවැනි පසුබිමකට අැද නොවැටී ජීවත්වෙන්න ආර්ථික පසුබිමක් දේශපාලන බලවතුන් විසින් ගොඩනගලා තිබෙනවද?මනුෂ්‍යකමින් පිරුණු හදවතකින් ලෝකය දිහා බලන්න අපි පුරුදු වෙමු,අපි අද හිනාවෙන්නේ අපිටමයි කියලා මට නම් අනන්තවත් හිතෙනවා.ආත්ම අභිමානයෙන් ආත්ම ගෞරවයෙන් තමන්ගේ දෙපයින් සිටගන්න ක්‍රමවත් වැඩපිළිවෙලක් ගොඩනැගීමට රජයට බලකිරීමේ වගකීම අපිට පැවරිලා.එහෙම නේද? (නි)

:       0       0

මනෝජ්-සාජා Sunday, 30 March 2014 08:12 PM

ඔන්න රණතුංග දැම්ම කිරි කාලයට ගොම බින්දුවක් .(දී)

:       0       0

මැණික් Sunday, 30 March 2014 03:52 PM

මේවා දකින්න මම මොකට පව් කලාද? දරුවෙක් ලබා ගන්න අපි නොකළ වියදමක් , නොගිය දේවාලයක් , පින්කමක්, වෛද්‍ය ප්‍රතිකාරයක් නැහැ. අනේ ඇයි දෙවියනේ අපි වගේ , දරුවෝ අවශ්‍ය උදවියට ලබා නොදී , විකුනන්න, දාල යන්නේ , මරල දාන්න දරුවන් ලබා දෙන්නේ? (නදී)

:       0       0

මීනු Sunday, 30 March 2014 04:01 PM

මැණික්ගේ ලිස්ට් එක දැක්කහම මට හිතෙන්නේ මැණික්ට අත්‍යවශ්‍යම දෙයක් මඟහැරිලා වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 394 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2829 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2048 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 216 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1225 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1334 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27000 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23516 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site