IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


බබා අතරමං කර අම්මා මාරු වෙයි

අම්පාර බස් නැවතුම්පොළට ආ කතක සතියක පමණ දරුවකු එහි සිටි කාන්තාවකගේ අතට දී අතුරුදන්වී ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.

 

 

 



අදහස් (0)

බබා අතරමං කර අම්මා මාරු වෙයි

ප්‍රභාත් Friday, 03 January 2014 08:55 PM

චන්දිමා සහෝදරියගේ කතාවට මාත් එකගයි. මම දේශපාලනය ගැන කතා කරන්න කැමති නැහැ. නමුත් ඒ අම්ම හරි මවක් නම් ඔහොම දරුවාව දාල යන්නේ නැහැ. මෙතන වෙන මොකක් හරි දෙයක් ඇති. මම අත්දැකීමෙන් දන්නා දෙයක් තියනවා. ඔය අම්මට කවද හරි දවසක ඔය දරුවා ගාවටම එන්න වෙනවා. ලෝක දර්මතාවය ඒක නම් එදාට ඒ දරුවා ගන්න තීරණවලට මිනිස්සු ඒ දරුවට බනියි. නමුත් කරන්න දෙයක් එදාට ඒ අම්මට ඉතුරු නොවී තිබේවි. කන්න දෙන්න විදිහක් නැත්නම් ඕන තරම් ළමා නිවාස තියනවා ඒ විදිහට ළමයින්ව දෙන්න. කානුපල්ලේ දාල යන්න නම් අතරමන් කරන්න නම් මොනවටද දරුවෝ හදන්නේ..? (නදී)

:       0       0

ආරියසේන Friday, 03 January 2014 09:16 PM

බබාට වෙනත් අනතුරක් නොකර ඒ වගේ දෙයක් වත් කරන්න ඇයට මොලයක් තිබුන එක නම් හොඳයි. (නදී)

:       0       0

චන්ද්‍රා Friday, 03 January 2014 09:35 PM

පොලිස් සේවය ලබාගැනීම සදහා අවස්තාව එනතෙක් පෝලිමේ ඉන්නවා වගේ පෙනේ. (නදී)

:       0       0

ගාමිණී - අප්‍රිකාව Friday, 03 January 2014 09:56 PM

එක අතකට මේ කාන්තාව මේ කල ක්‍රියාව අගය කල යුතු වෙනවා. සමහර අම්මලා දරුවෝ මරනවා ,වෙනත් නොයෙක් අකටුතුකම් කරනවා. දැන් අඩු තරමින් දරුවා හොඳින් ජීවත් වේවි. එත් ඒ අම්ම මුළු ජීව්ත කාලයම මේ වැඩේට හිතං දුක් විදීවී.(නදී)

:       0       0

හාමිඩ් හඩ්සන් Friday, 03 January 2014 10:02 PM

මට දුන්න නම් මගේ මල්ලි වගේ මම බලනවා මේ පැටියව.(නදී)

:       0       0

එදිරිසිංහ ඉන්දික Saturday, 04 January 2014 05:45 PM

ප්‍රනාන්දු මහතාගේ අදහස සහතික ඇත්ත.එකට කියන්නේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන සිටීම නොවේද මින් ඉදිරියට දරුවට වාසනා ශක්තිය සහ ආදරය සැමදා ලැබේවා (දී)

:       0       0

අමිල කටුනායක Friday, 03 January 2014 10:03 PM

ඒ පැටියා මට දුන්නානම් ආයේ කාටවත් හම්බවෙන්නේ නැහැ.(නදී)

:       0       0

සමදරා. Friday, 03 January 2014 10:04 PM

කවුරු මේ අසරණ අම්මට බැන්නත් මම බනින්නේ නැහැ. එක මවක් ජීවත් වෙන්න විදියක් නැතුව දරු තිදෙනා සමග කැළණි ගඟට පැන මැරුණා. තව මවක් මේ ළඟදී දරුවනුත් එල්ලා තමනුත් එල්ලී මරුනා. තවත් සිදුවීම් එමටයි. මේ මව දරුවා මරා තමනුත් මරුනේ නැහැ. දුක කියා කියා හිගා කන්න ගියෙත් නැහැ. දරුවට අනතුරක් නොකර තවත් අම්ම කෙනෙකුගේ අතට දරුවා දී හිස් අතින් යාම පමණයි ඇය කලේ. හැමෝම මැයට දොස් කීවත් මේ තත්වයට පත් වු හේතු කාරණා ගැන හිතන්නේ නැහැ.ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් අද කොයින්ද? දරුවන්ට කිරි වීදුරුවක් ලැබෙනවද? හැමෝම පටු විදියට තමා හිතන්න පුරුදු වෙලා ඉන්නේ. හැම දෙයකම මුල පෙනෙන්නේ නැහැ, කෙලවර පමණයි දකින්නේ. නරක සමාජ ඇසුර නිසා අනවබෝධයෙන් ,ඇබ්බැහිවීමෙන් ,කුඩු බොන කෙනාට කුඩුකාරයා කියා බනිනවා. ඔහුව සමාජයෙන් කොන් කරනවා. කුඩු ගෙන්වන කෙනාට මහත්තයා කියා නමස්කාර කරනවා. ගරු සරු ඇතිව පිලිගන්නවා.පුදුම සමාජයක් මේක. (නදී)

:       0       0

රමනි Friday, 03 January 2014 10:29 PM

ලස්සන ළමයෙක් (ත)

:       0       0

විරාජ් කාලිංග Friday, 03 January 2014 10:54 PM

අනේ ලස්සන පොඩි එකෙක්, ජීවත් වෙන්න තවත් වාසනාව තිබිල තියෙනවා.(නදී)

:       0       0

ගයාන් පරාපිටිය Friday, 03 January 2014 10:57 PM

මගේ ගමත් අම්පාර. මෙච්චර කාලෙකට ඇහුවෙත් නැහැ මේ වගේ ආරංචියක්. ගොඩක් දුකයි.(නදී)

:       0       0

රජිව් Saturday, 04 January 2014 07:21 PM

පව් අසරණ දරුවා, එම කාන්තාවට නිසි දඩුවම් දෙන්න ඔනී (දී)

:       0       0

මධු ශේරිනා Saturday, 04 January 2014 08:01 PM

දරු පැටියාව දැක්කාම ලොබ කමේ බැහැ (දී)

:       0       0

දයාන් Saturday, 04 January 2014 01:06 AM

චන්දිමා දුටු යථාර්තය ගැන සතුටුයි. අදහස් දක්වා ඇති බොහෝ අය කලින්ම තීරණය කරලා ඉවරයි. මේ දරුවා දාලා ගියේ ආර්ථික ප්‍රශ්න මත බවත් වෙන සමාජමය ප්‍රශ්නයක් නොවෙන බවත් ඔවුන් නිගමනය කර අවසන් බවකුයි පෙනෙන්නේ. ඉදිරියට මේ මව නීතියේ රැහැනට අසුවන්නට පුළුවන්. එදාට සියලු විස්තර දැනගන්නට පුළුවන් වේවි.(නදී)

:       0       0

ශාන්ති Saturday, 04 January 2014 01:07 AM

අනේ ලස්සන දරුපැටියා. මොන හිතකින් දාලා ගියාද ? මොන තරන් කරදර තිබුනත් තමන්ගේ දරුවා මෙහෙම දාලා ගිය හැකිද?(නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහගේ Saturday, 04 January 2014 01:12 AM

ජයසූරිය බබා ගන්නවා නම් එයට සුදුසු විදියක් තියෙනවා. ඔබ නිකන් විහිලුවට ලිව්වා නම් ඔබ තරම් මෝඩයෙක් නැහැ. ලංකාදීප කන්තෝරුවට හෝ විජය පුවත් පත් සමාගමට හෝ කතා කර මෙය කල හැකිය. අපි හිතනවා ඔබ සද්භාවයෙන් හා අවංකවම මෙම ඉල්ලීම කලා කියලා.(නදී)

:       0       0

ගැමුණු Saturday, 04 January 2014 01:20 AM

දරුවා ගැන කතා නොකර, බොහෝ අදහස් ආර්ථික ප්‍රශ්න ගැනයි. අපේ රටේ ඔය කියන ආර්ථික ප්‍රශ්න නැත. ජනතාව සාගතයෙන් නොපෙළේ. මන්ද පෝෂණයෙන් ජනතාව මිය නොයයි. හැමෝම දැනට සිටින ජිවන මට්ටම උසස් කිරීමට උත්සාහයක දේ. (නදී)

:       0       0

ශාන් Saturday, 04 January 2014 01:37 AM

ළමයි හදන්න පෙර සිතා බලනු. මෙවන් විපත් නොකරනු මතු.(නදී)

:       0       0

පෙරේරා Saturday, 04 January 2014 02:40 AM

බුදුන් තෙවරක් වැඩිය රටේ ඇයි දෙවියනේ මෙවන් දේ වෙන්නේ ?(නදී)

:       0       0

සත්‍යයා Saturday, 04 January 2014 05:00 AM

ඉෂාර දමයන්ත කවුරු හරි පිරිමියෙක් මේ අසරණ කාන්තාවට කරපු තිරිසන් වැඩක් හින්දනේ ඇය ගැබ් ගත්තේ. ඒ සඳහා ඒ තිරිසනා ඇයට මිහිපිට සුර පුරක් මවා දෙනවා කියන්න ඇති අපේ දේශපාලුවන් ජනතාවට පොරොන්දු දෙනවා වගේ. කන්න අඳින්න දෙන්න බැරිනිසා දරුවන් ගඟට විසි කරනවා ට වඩා මෙහෙම හරි කාට හරි බාර දී යාමෙන් ඇය ඇගේ මාතෘත්වය යම් තරමකින් හෝ රැකගෙන තියෙනවා.(නදී)

:       0       0

පුනාන්දු Saturday, 04 January 2014 05:20 AM

ටිකිරි බණ්ඩා මහත්තයෝ ඔය කතාවල් ජේ.ආර් මහත්තයා ඉන්න තැනකට ගිහින් කියන්න. ඔහුගේ පටු දේශපාලන තීන්දු නිසා අප ලංකා මාතාවට වටිනා ජිවිත සහ දේපල අහිමි කරනු ලැබුවා. මහින්ද ජන නායක තුමා එම වැරදි නිවරදි කරමින් රට සුබ මගකට යොමු කර ඇත. බඩ ගැන සිතීමට පෙර රට ගැන සුබවාදීව සිතීමට පුරුදු වන්න. නිරෝගිව අතපා හිස තිබෙන ඕනෑම කෙනෙක්ට ලංකාවේ ජිවත් වීමට අදායම් මාර්ගයක් සකස් කර ගැනීමට නොහැකි නම් මගේ මතය නම් ලෝකයේ කිසිම රටක කල නොහැකිය. ලංකාවේ වැඩි දෙනෙක් උගුර ලගට වෙනකම් සප්පායම් වී කසිප්පු කියන ගිනි වතුරත් බාගයක් පමණ පානය කර දවසේ වැඩි කාලයක් නිදා ගැනීමට පුරුදුව ඇත. මෙය පවුලේ ආර්ථිකයට තදින් බල පාන කරුණකි. මෙම සිද්දියත් එහි එක් අතුරු ඵලයක් විය හැක.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 04 January 2014 05:21 AM

බන්දුල පෙරේරා මේ නහින දෙහින කාලේ මොන දරුවෝද මනුස්සයෝ ? දැන් ඉතින් ඇට මාලයක් අරන් ජිවිතේ අනිත්‍ය මෙනෙහි කරන ගමන් දනක් පිනක් කර ගත්තොත් නරකද යන එන තැනකට ?(නදී)

:       0       0

ප්‍රියංකා Sunday, 05 January 2014 03:49 AM

ආසියාවේ ආස්චර්‍ය තමයි මේවා.(නදී)

:       0       0

රණසිංහ Saturday, 04 January 2014 08:21 AM

දරුවන්ගේ වටිනාකම දන්නේ දරුවන් නැති දෙමාපියන් විතරයි. අනික දරුවෙක් වදන්න අමිමා කෙනෙක් විදින දරු දුකත් එක්ක බැලුවාම මෙහෙම දරුවන් දාලා යන එක ගැන ඒ අම්මා ලැජ්ජාවෙන්න ‍ඹිනා. දරුවන් හදන්න බැරිනම් දරුවෙක් ඉපදෙන්නේ නැති තැනට වැඩකරන්න ඹිනා. මෝඩ ගැණු නිසා අහිංසක කිරි දරුවෝ දුක්විදිනවා අන්තිමට.(නදී)

:       0       0

විරාජ් කාලිංග Saturday, 04 January 2014 08:29 AM

සමදරාගේ අදහස අගෙයි, තිත්ත උනත් ඇත්ත කියල තියෙන්නේ.(නදී)

:       0       0

ටානියා Sunday, 05 January 2014 08:43 AM

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ළමයා මරනවාට වඩා මෙහෙම දෙයක් කල එක නම් හොදයි (දී)

:       0       0

මංගල Saturday, 04 January 2014 09:44 AM

අනේ මේ ළමයා මට හම්බුනානම් මං හදා ගන්නවා. (ත)

:       0       0

නසාර් Sunday, 05 January 2014 10:19 AM

ළමයා දීලා ටොයිලට් එකට ගියා, ඇවිල්ල බැලින්නම් ළමයා නැහැ. මම නිවැරදිකරු ස්වාමිනි මට සමාවෙන්න. (නදී)

:       0       0

සරත් ගුණවර්ධන. Saturday, 04 January 2014 11:44 AM

මේ කියන ආර්ථික ප්‍රශ්න තියෙනවද?(අ)

:       0       0

සරත් Saturday, 04 January 2014 11:49 AM

දෙමාපියෝ හැටියට අපි දරුවෝ වටිනාකමක් කියන්න බැ ඒ අම්ම උනත් දරුවට අර්දරේ නැ කියල හිතන්න බෑ.ආර්ථික අපහසුව මත මිනිස්සුන්ට හොඳ නරක ගැන නොහිතා තීරණ ගන්න සිද්ද වෙලා.මේක නොදැනෙන්නේ ජනගහනයෙන් 10% ක පිරිසකට විතරයි.අපි වගේ මැද පන්තියේ මිනිස්සු නොමැරී මැරෙනවා.අද කාල හෙට කන්නේ මොනවද කියන තත්වෙට බහුතරයක් වැටිලා.පාන් නැත්නම් කේක් කාපල්ලා කියන මනසිකයේ ඉන්න පාලක පක්ෂයට මේවා දැනෙන්නේ නැ. (අ)

:       0       0

කුමාරි ලියනගේ Sunday, 05 January 2014 11:29 AM

කෝ මේ බබාගේ පියා. බඩට දරුවෙක් දීල මාරුවෙලා වගේ. පියෙක් නැති දරුවෙක් හදාගන්නේ කොහොමද ? ඒකයි මේ අම්ම දරුවාව දාලා ගියේ. තමාගේ ආශාවන් වලට පමණක් මේ අම්මව පාවිචිචි කරලා දරුවත් සමග අනාථ කරපු ඒ බලු තාත්තා පණපිටින් හම ගහන්න ඕනේ. අම්මල දරුවෝ එක්ක මැරෙන්නේ බේබදු තාත්තාලගේ තියන හොඳ කම නිසා තමයි. (නදී)

:       0       0

ටිකිරි බංඩා Friday, 03 January 2014 06:27 PM

දෙමාපියන්ට දරුවන්ට කන්න අදින්න දෙන්න සල්ලි නැහැ. වේලක් හැර වේලක් කන්න දෙන්නෙත් බොහොම අමාරුවෙන්. ආර්ථික වේගය 7.5 ක් කිව්වට හෙට කන්න දෙන්නේ මොනවද කියල ලක්ෂ සංඛ්‍යාත දෙමාපියන් දස දහස් වාරයක් මැරී මැරී උපදිනවා. හෙට අනිද්දා වෙනකොට අපිට වුනත් වෙන්නේ හිගා කන්න තමයි.(නදී)

:       0       0

සුරේෂ් දොමිපේ Friday, 03 January 2014 06:32 PM

මේ වගේ ගෑනු තවත් ඉන්නවනෙ මේ රටේ. නටන නැටුම් ඔක්කොම නටල ලමයි හම්බ උනාම දාලා යනවා.(නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Friday, 03 January 2014 06:35 PM

කාලේ හැටියට ටිකක් හොඳ මවක්. දරුවාට අනතුරක් නොකළ නිසා. (නදී)

:       0       0

රන්ජන් - ඉන්දියාව Friday, 03 January 2014 06:45 PM

ආසියාවේ ආශ්චර්‍ය.(නදී)

:       0       0

නිරංජලා. Friday, 03 January 2014 06:45 PM

දැන් ජනවාරියේ සිට කිරිපිටි ඇතුළු තවත් ආහාර වල මිල ගණන් ඉහල දැමීමෙන් දරුවන්ට කන්න බොන්න දෙන්න නොහැකි හැමෝටම අකමැත්තෙන් වුවත් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ මෙපමණකි. ආර්ථික පීඩනය දරා ගත නොහැකිව දරුවන් සමග සිය දිවි හානි කර ගන්නවට වඩා මෙය තරමක් දුරට සාධාරණය. මෑත කාලයේ කෙදිනකවත් මෙවැනි අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ පැවේ නැත. (නදී)

:       0       0

හාමිඩ් හඩ්සන් Friday, 03 January 2014 06:58 PM

අනේ කිරි කැටියට උනු විපතක්.(නදී)

:       0       0

නිසංසලා Friday, 03 January 2014 06:59 PM

අම්මලා දරුවෝ හදා ගන්න බැරුව දමා යනවා. දරුවෝ අම්මල අතහැර දමනවා. මේ වගේම ආර්ථික අහේනි යුගයක් 1972 උදාවුණා. එකල පාරිභෝගික භාණ්ඩ හිගයක් පැවතියත් මේ තරම් බදු බරක් තිබුනේ නැහැ. මේ නිසා අද මෙන් ආර්ථික ප්‍රශ්න සමාජ ප්‍රශ්න කරා පැමිණියේ නැහැ.(නදී)

:       0       0

සරා Friday, 03 January 2014 07:05 PM

ලෝබ නැද්ද දෙයියනේ? (නදී)

:       0       0

අතුල Saturday, 04 January 2014 01:49 PM

ළමය ඉපදිලා සතියකට පස්සෙද ආර්ථික අමාරුකම් දැනුනේ? මාස දහයකට ඉස්සෙල්ල ඒ අමාරුකම් දැනුනේ නැද්ද? මම මේක ලියන්නේ ඒ අම්මට නෙමෙයි, අදහස් දාන ආර්ථික පණ්ඩිතයන්ට. (අ)

:       0       0

ප්‍රමුඛ. Friday, 03 January 2014 07:06 PM

රටේ හොරකම,නාස්තිය,දුෂණය,කොමිස් ගැහිලි නතර කරලා,මේ දුක් විඳින මිනිසුන් ගැන ටිකක් සංවේදී වුනා නම් මේ දේවල් මේ වගේ වැඩි වෙන්නේ නැහැ.(නදී)

:       0       0

ගයාමෑන් Saturday, 04 January 2014 02:13 PM

මේ බබා මට දෙන්නකෝ. (අ)

:       0       0

ටිකිරි බංඩා Friday, 03 January 2014 07:15 PM

ප්‍රමුඛ, මෙහෙම ගසා කෑමක් නම් මම මගේ අම්ම මුත්තා කිරිකිත්ත කාලෙදිවත් අහලවත් දැකලවත් නැහැ. (නදී)

:       0       0

හෆ්සාල් Friday, 03 January 2014 07:16 PM

අනේ මෙහෙම දරුවාව දල යන්න කොහොම හිතක් අවදා දන්නේ නැහැ . එක පැත්තකින් හොදයි දරුවට කරදරයක් නොකර කාට හරි බාර දීල ගිය එක .(දී)

:       0       0

යසිත් Friday, 03 January 2014 07:18 PM

දෙයියනේ මුණ බලාගෙන කොහොම දාලා ගියාද? (දී)

:       0       0

සාගර. Friday, 03 January 2014 07:18 PM

බල්ලගේ ආහාර සඳහා දක්වන සැලකිල්ල,වුවමනාව දරුවන්ගේ ආහාර වලටවත් ලැබුනා නම් මව්වරුන්ට ටිකක් හරි ජීවන බර සැහැල්ලු වෙනවා.මොනවා කරන්නද ?මේ තත්වය වෙනස් නොවුනොත් දුක් විඳින ජනයාගේ හෙට දවස තවත් අඳුරු විය හැක.(දී)

:       0       0

මංජු Friday, 03 January 2014 07:21 PM

මේ දරුවා දිනක ලංකාවේ ජනපති වෙන්නත් පුළුවන්. කාටද එහෙම වෙන එකක් නෑ කියන්න පුළුවන්. එනිසා දරුවන්ගේ වටිනාකම සැමට දැනේවා.(නදී)

:       0       0

චන්දිමා Friday, 03 January 2014 07:25 PM

ආර්ථික ප්‍රශ්න වලට අම්මල ළමයි අතෑරලා යනවා කියන්නේ මේ රටේ ජීවත් වෙන අය නෙමේ. ඒගොල්ලෝ ඔය එලියට දාන්නේ වෙන හිතේ අමාරුවක්. ඒක කෙසේ වෙතත් ලංකාවේ අම්මල කන්න නැතුව මැරුණත් තමන්ගේ දරුවෝ දාල යන ජාතියේ අය නෙමේ.(නදී)

:       0       0

ඉෂාර දමයන්ත Friday, 03 January 2014 07:30 PM

ඇත්තටම මේ වගේ තිරිසන් වැඩ වලට ආර්ථිකය පලි නැහැ. මිනිස්සුන්ට නැති බැරිකම් සල්ලි ප්‍රශ්න තියෙනවා.ඒත් මේ විදිහට අහිංසක පැටව් මහමග දමා යන එක තිරිසන් වැඩක්. අද ලංකාවේ කොච්චර මිනිස්සු ඉන්නවාද ළමයි නැතිව? (දී)

:       0       0

ශ්‍යාමා Saturday, 04 January 2014 02:58 PM

අනේ රෝස මලක්නේ මට දෙන්න. (නදී)

:       0       0

අසංග Saturday, 04 January 2014 03:09 PM

ලස්සන දරුවෙක්, ඇයි මේ අම්මලාට හිතක් පපුවක් නැත්තේ. (නදී)

:       0       0

දර්ශා Friday, 03 January 2014 07:45 PM

දුප්පත් ජනතාවට ආර්ථික ප්‍රතිලාබ ලැබෙන්නේ නැහැ. (නදී)

:       0       0

එස් .ජයසුරිය Friday, 03 January 2014 07:55 PM

කරුණාකර මේ බබා මට දෙන්නකෝ ගන්න විදියක් කියන්නකෝ.(නදී)

:       0       0

ලෙකෝ ගලබඩ Friday, 03 January 2014 08:00 PM

මාතාවනි ඔබට බොහෝ පින්. වැසිකිලි කානුවක හෝ වලක නොදමා කරපු දෙයට. මෙවන් ප්‍රශ්න ඇති අය කරුණාකර මේ ළමයින්ව පන්සලක දමා යන්න. වෙන කොහෙවත් දමන්න එපා මේ අයට අනතුරක් වෙයි. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 03 January 2014 08:03 PM

සමහර සංවිධාන සිංහල ජාතිය වැඩි කරන්න කියන නිසා මමත් හිත ගෙන හිටිය දරුවෙක් හදා ගන්න. නමුත් මේ අයවැයෙන් පස්සේ ඒ තීරණය වෙනස් කළා. මේ කාලේ උසස් කුලවල බල්ලෙක් හදාගන්න එතරම් මුදලක් වැය වෙන්නේ නැහැ.බ ලු ආහාර මිල ගොඩාක් අඩු කරලා තියෙන්නේ.හොද වෙලාවට රටේ ආර්ථිකය ගැන හිතල තීන්දු ,තීරණ ගන්නේ. නැතිනම් මමත් ලොකු අමාරුවක වැටෙනවා. (නදී)

:       0       0

නිෂාම් රහිම් Friday, 03 January 2014 08:14 PM

අවාසනාවන්ත අම්ම කෙනෙක්ගේ වාසනාවන්ත දරුවෙක්. කව්රු හරි හදාගත්තොත් වාසනාව ගෙනෙයිද? (නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 04 January 2014 04:44 PM

සරත්, දැන් ලංකාවේ ඉන්නේ ප්‍රකෝටිපතියෝ සහ හිගන්නෝ කියන කොටස් දෙක විතරයි. ඔබ මොන කොටසටද අයිති කියා සිතා ගැනීම ඔබට බාරයි.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 03 January 2014 08:50 PM

ටිකිරි බණ්ඩා,ප්‍රමුක ලගේ අදහස් හරියටම හරි ,මට ලියන්න තියෙන්නෙත් ඒ කතාවම තමයි,මම සතුටු වෙනවා ලංකාවේ අය‍ට දැන් ඇත්ත වැටහෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 383 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1533 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1076 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1177 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1747 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 705 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 168 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site