IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘බබා ලැබෙන්නත් කලින් දිනේෂ් සාස්තර කියනවා‘

අලුතින් මේ රටට හඳුන්වා දීමට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ රටට අයහපතක් සිදුවන බවට අසත්‍ය ප්‍රකාශ කරන දිනේෂ් ගුණවර්ධන මහතා එහි කෙටුම්පත එන්නටත් පෙර සාස්තර කියතියි විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත්.පී.පෙරේරා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ajith_2016141



අදහස් (0)

‘බබා ලැබෙන්නත් කලින් දිනේෂ් සාස්තර කියනවා‘

නිමල් ලාලිත Tuesday, 05 January 2016 05:27 AM

සමහර දේවල් දැක්කහම ඇත්ත වශයෙන්ම සිංහලයාගේ සිංහල බෞද්ධ අයිතියේ අනාගතය ගැන සැකයක් ඇතිවෙනවා. සිංහලයාගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගොස් බලපෙරේතකම නිසා සිංහලයාටම වළකපන දේශපාලකයන් තමයි අද පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම ඉන්නේ. නැත්නම් සිංහල රට කියලා කොහෙද තියෙන්නේ කියලා ඇමති කෙනෙක් අසාවිද? (නි)

:       0       0

මොහාන් Monday, 04 January 2016 03:22 PM

මෙච්චර කල් කරපු කියපු දේවල හැටියට ඕකෙනුත් රටට වරදිනවා. අමුතුවෙන් එකේ කියන්න දෙයක් නෑ. (බ)

:       0       0

විකුම් Monday, 04 January 2016 04:35 PM

නියම කතාව! (නි)

:       0       0

සචිත් Monday, 04 January 2016 05:11 PM

අපි බලමු මෙයාලා එන්නේ මොකටද කියලා (නි)

:       0       0

ප්‍රසන්න Monday, 04 January 2016 05:48 PM

ඕකට අමුතුවෙන් සාස්තර බලන්න ඕනෑ නැහැ. බටහිර අවශ්‍යතාවයන් ඉටුකරමින් යන ගමනේ කෙළවර මොනවගේද කියා නිගමනය කළ හැකි සාධක ලෝකයේ ඕනෑතරම් තිබෙනවා. (නි)

:       0       0

සත්‍යපාල Monday, 04 January 2016 10:50 PM

එය සාස්තර කීමක් නොවේ. ඇමරිකාවේ එංගලන්තේ උදවිය නිතර රටට ගොඩබහිනකොට අපි දන්නවා වෙන්න යන්නේ මොකක්ද කියලා. (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 05 January 2016 12:30 PM

මේ යන විදිහට ලංකාවට ළගදීම බබා හම්බවෙන බව නම් ෂුවර්. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 04 January 2016 11:19 AM

ලංකාවේ මෝඩයෝ සාත්තර පිළිගන්නවානේ, එ්කනේ ඔක්කොම සාත්ත්රේටයි කේන්දරේටයි නැකතටයි වැඩ කරලා අමාරුවේ වැටෙන්නේ ලොක්කෝ ඉඳලා පහලටම. (බ)

:       0       0

ලලිත් Tuesday, 05 January 2016 12:59 AM

මෙතන ප්‍රශ්නය තියෙන්නේ කණා අලියා අතගෑවා වගේ වෙන්න යන දේ දිනේෂ් දන්නෙත් නැහැ, අජිත් පෙරේරා දන්නෙත් නැහැ. දෙන්නම මල්ල ඔබලා බලලා තමයි කියන්නේ. (නි)

:       0       0

සෙනරත් Tuesday, 05 January 2016 03:49 AM

ප්‍රසන්න, සත්‍යපාල සමග 100% එකඟ වෙනවා. දැන් බටහිරයෝ අපේ රටට එන්නේ හරියට එයාලගේ දේපලක් බලලා යන්න එනවා වගෙයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 882 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 970 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1696 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2102 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 531 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1078 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35831 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site