IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බබා ලැබෙන්නත් පෙර කේන්දර බලයි

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුම් අත්සන් කළ හොත් එමගින් ලංකාව ආර්ථික අවදානමකට පත්වෙතියි පවසමින් ජනාධිපති වෙත ඉදිරිපත් කිරීම සඳහා පෙත්සමකට අත්සන් කිරීම, රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කොළඹ දී අද (13) සිදු කළේය.

DSC_1786 DSC_1807

DSC_1813 DSC_1812

 



අදහස් (0)

බබා ලැබෙන්නත් පෙර කේන්දර බලයි

චන්ද්‍රා Monday, 13 June 2016 03:40 PM

රටේ නායකයෝ කියනවා මෙය කොහොම හරි අත්සන් කරනවා කියල. ඉතින් එයට විරුද්ධව වෙන මොනවද කරන්න පුළුවන්. (බ)

:       0       0

මහින්ද කිතුල්ගොඩ Monday, 13 June 2016 03:46 PM

ඉන්දික ප්‍රසාද් ඔබත් සමග අප එකඟ වෙනවා වගේම දුර දිග හිතන නියම ශ්‍රී ලාංකිකයන් ට හැර මනසින් අන්ද පක්ෂපාට වලින් දෑස් බැඳගත් මිනිසුන්ට මෙහි බරපතල කම නොතේරෙනවා වගේම දැනගන්නට අවශ්‍යතාවයකුත් නැතිබව කරන ප්‍රකාශවලින් ගම්‍යවෙනවා. (ර)

:       0       0

සුරේන්ද්‍ර Tuesday, 14 June 2016 06:30 AM

ලංකාවට වඩා වැඩි විරැකියාවක් සහිත ඉන්දියාව සමඟ ගිවිසුම් ගහලා ඉන්දියානු ශ්‍රමිකයෝ මෙහෙ විත් ලංකාවටම "බබා හම්බවුණාම" තේරේවි කට්ටියටම. එතකොට කේන්දර හොඳ නැහැ කියලා මොනවා කරන්නද? (නි)

:       0       0

කසුන් සිරිමාන්න Monday, 13 June 2016 03:53 PM

බබා ලැබෙන්න කලින් කේන්දර බලන එක, බබා හම්බුනාට පස්සේ තොවිල් නටනවට වඩා හොඳ නැත්ද? (ර)

:       0       0

උපජීව සරත්චන්ද්‍ර Tuesday, 14 June 2016 06:37 AM

අපේ මෝඩ ඡන්දදායකයට අද ඇතිවී තිබෙන තත්වය ශෝචනීයයි. අපේ ඇමතිවරු හැමෝම ව‍ගේ මේ සෙල්ලම් දාන්නේ මේ දුප්පත් ගැහැණු රටට ගෙනෙන සල්ලි වලින්. ඒ වගේම මම වගේ බහුජාතික සමාගම් වල වැඩකරන අය නව තාක්ෂණය මෙරටට විකුණා තම මඩිය තර කරගන්නා විට ඒ සඳහා පිටරට පටවන්නෙත් අර දුප්පත් ගැහැණු අපේ රටට ගෙනෙන විදේශ විනිමය. (නි)

:       0       0

චානා Monday, 13 June 2016 04:22 PM

පොල් ගස් නගින අය ඉංජිනේරු වැඩ කරන්න යනවා. ඉංජිනේරුවෝ නිකන් බලා ඉන්නවා (අ)

:       0       0

සෝමදාස Tuesday, 14 June 2016 06:59 AM

ඉන්දිය හමුදාව රටට කළ විනාශය වගේ දෙයක් මෙම ගිවිසුමෙනුත් රටට සිදුවේවි (හේ)

:       0       0

රුවන් කොටුවැල්ලේ Monday, 13 June 2016 05:12 PM

බුද්ධිමත් අය අනිවාර්යෙන් සිදුවන විපත කල් ඇතුවම දකිනවා. දේශපාලනය කරන අය ඉස්තාලය වහන්නේ අස්වයා පැන්නාට පස්සේ . (ර)

:       0       0

චන්න Monday, 13 June 2016 05:16 PM

දොස්තරලා දන්නා ආර්ථික ප්‍රතිපත්ති... (ර)

:       0       0

සේනක Monday, 13 June 2016 06:11 PM

මෙතෙක්කල් ආණ්ඩුවෙ කෙරුවාව දැක්කහම, ඊළඟට වෙන්න යන්නෙ මොනවද කියලා හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

සිංහ Monday, 13 June 2016 07:27 PM

යහපාලනයට කඩේ යාම දැන් සමහරුන්ට කලාවක් වෙලා (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 13 June 2016 07:53 PM

රජයට මේ ගැන සිහිගැන්වීම අගය කළයුතුයි (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 14 June 2016 08:17 AM

රටේ හැම වැඩක්ම එහෙම තමයි.කලින් කේන්දර බලපු නැති එකේ පල විපාක තමයි මේ දැන් අත් විඳින්නේ.(ම)

:       0       0

ප්‍රනාන්දු Monday, 13 June 2016 08:08 PM

වින්සන්ට් මහත්මයෝ, ඔබ ගැසූ කතිරයේ බරපතලකම ඉදිරියේදීවත් වැටහේවා කියා පතමි (නි)

:       0       0

බමුණුසිංහ Monday, 13 June 2016 10:25 PM

දොස්තරලා චන්නට වඩා ආර්ථික ප්‍රතිපත්ති ගැන දන්නවා කියන එක මට නම් විශ්වාසයි (නි)

:       0       0

සෝමපාල Monday, 13 June 2016 10:27 PM

බබා හොඳ නැතිබව දොස්තර මහත්වරු දන්නවා නම් මොකක්හරි පිළියමක් යොදමු (නි)

:       0       0

ධනංජය Monday, 13 June 2016 11:05 PM

මේ තරම් කුහක වෙන්න එපා. රටට විනයක් වෙන්න යනකොට මේ මිනිස්සු කරන්නේ ඒ වැඩේ නවත්වන්න උත්සාහ කරන එක. (නි)

:       0       0

දයාවතී Monday, 13 June 2016 11:12 PM

ඔය ගිවිසුම් නැතුවත් වකුගඩු එහෙමත් බද්ධ කළේ. ඉන්දියාවෙන් දොස්තරලා ඇවිල්ලා අඩු මුදලකට ප්‍රතිකාර කරන්න පටන් ගත්තොත් එහෙම මේගොල්ලන්ට කොන්දොස්තරලා වෙන්න තමයි සිදුවෙන්නේ (නි)

:       0       0

සුසිල් Tuesday, 14 June 2016 12:48 AM

මේ සංගමය පහුගිය කාලෙ කිසිම දෙයකට විරුද්ධවුණේ නැහැ. සයිටම් එකේ ළමයි ඉගෙනගෙන ඉවරවුණාම ඒකට විරුද්ධයි, දැන් හැම එකටම විරුද්ධයි.... කොහොමද උගතුන් මෙහෙම වෙන්නෙ? (නි)

:       0       0

විජේතුංග Tuesday, 14 June 2016 02:05 AM

මෙයාලා ඉතින් මොනදේටද සහයෝගය දුන්නේ? (නි)

:       0       0

එරන්ද Tuesday, 14 June 2016 02:05 AM

හැමෝම දන්නවා මෙයාලගේ උගත්කම. උගත්කම තියෙන්නේ ඔවුන්ගේ රැකියාවට අදාළව. මෙයාලා ආර්ථික විශ්ලේෂණය කරන්න තරම් දැනුමක් තියෙන අය සහ එවැනි දෙයකට අදාළව හදාරපු අය නෙමෙයිනේ. (නි)

:       0       0

වෙල්ගම Monday, 13 June 2016 11:04 AM

බබා හම්බුනාට පස්සේ කරන්නේ දෙයක් නෑ නේ ඒකයි. කලින් කේන්දර නොබැලුවට තමයි අපි දැන් මේ ගෙවන්නේ (හේ)

:       0       0

ගයාන් ද සිල්වා Monday, 13 June 2016 11:12 AM

වෛද්‍ය තුමනි , ඔබ ඔබේ කාර්ය වන ලෙඩුන්ට බෙහෙත් දීම නිසි ආකාරව කරන්න. රටේ ශ්‍රමික ප්‍රශ්නය, රජයට විසදන්න දෙන්න. මේවන විට රට තුල විශාල සේවක හිගයක් පවතිනවා. කර්මාන්තශාලා , හෝටල් , මෙහෙකාර සේවය , වැනි අංශ පරදන ලෙස. ඔබට මේසදහා විසදුමක් ඇත්නම් කරුණාකර ඉදිරිපත් කරන්න. (මගේ අදහස ප්‍රකාශ කිරීම කිසිවකුටත් පහර ගැසීමට නොවන බව කරුණාවෙන් සලකන්න). (අ)

:       0       0

සේන Monday, 13 June 2016 11:20 AM

ඉන්දියාවත් එක්ක වෙළද ගිවිසුම් ගැහීම නම් හොද දෙයක් නෙවෙයි (බ)

:       0       0

ඉන්දු Tuesday, 14 June 2016 03:08 AM

බබා ලැබෙන්න පෙර කේන්දර නොබැලූ එකේ ප්‍රතිඵල තමයි අපි අද විඳින්නේ. වෛද්‍ය සංගමය සමඟ තියෙන ගැටළු අපි ඇතුළෙදි විසඳා ගනිමු. ඔවුන් මේ කියන දෙය ඒ සංගමයට විතරක් අදාළ දෙයක් නොවෙයි. මුළු රටම ගිලගන්න ආ රකුසෙක් (නි)

:       0       0

චමින්ද Monday, 13 June 2016 11:47 AM

ඔබගේ මාතෘකාව ගැන පුදුම වෙමු , රටේ ඉහළම බුද්ධිමතෙකුට, රටට වෙන හානිය කල්තිය දෙනගත් හැක. (ම)

:       0       0

මධූ Monday, 13 June 2016 11:53 AM

මේක වෛද්‍ය සංගමයක්ද දේශපාලන සංවිධානයක්ද? (බ)

:       0       0

තාරක Monday, 13 June 2016 11:59 AM

බබා හම්බුනාට පස්සේ කරන්න දෙයක් නෑ නේ ඒකයි. කලින් කේන්දර නොබැලුවට තමයි අපි දැන් මේ ගෙවන්නේ... (ර)

:       0       0

තාරක Monday, 13 June 2016 12:00 PM

රටේ ඉහළම බුද්ධිමතෙකුට, රටට වෙන හානිය කල්තියා දැනගත හැක. (ර)

:       0       0

තිලක් - නුවර Monday, 13 June 2016 12:10 PM

වෙල්ගම, ඔබ හරියට හරි. ඒක තවමත් කාටවත් තේරිලා නැති ඒක තමා පුදුමේ... (ර)

:       0       0

මහානාම Monday, 13 June 2016 12:10 PM

බුද්ධිමතුන් දේශපාලනීකරණය වෙන එක තමයි ලෙඩේ. එකට බේත් දෙන්නේ කවුද.? (ර)

:       0       0

කාංචන Tuesday, 14 June 2016 03:37 AM

ලංකාව නිදහස ලැබුන දවසේ ඉඳලා පිරිහුණා මිස දියුණු වුණේ නැහැ. ඉන්දියාව කියන්නේ ලෝකෙට තියෙන එක පිළිලයක්. ඉන්දියන්කාරයෝ ක්‍රිකට් වලට කරන අපරාධය පෙනෙන්නේ නැද්ද? රටේ දරුවන්ගේ අනාගතය විකුණන්න දෙන්න එපා.

:       0       0

සේන Monday, 13 June 2016 12:42 PM

මෙම උගතුන් ඒ පිළබඳ ක්‍රියාකාරී වීම අගය කල යුතුයි. දේශපාලකයන් මේ වනතෙක් රටට අත් කරදුන්නේ විනාශය පමණයි. (ර)

:       0       0

කපුගේ Tuesday, 14 June 2016 04:01 AM

මොවුන් රටට ආදරේට නොවෙයි මේ වැඩ කරන්නේ. තමන්ගේ එ්කාධිකාරයට පහර වදින නිසා. ලෙඩ්ඩු ගැන හිතලම වැඩ කරන අයියලානේ මේගොල්ලෝ (නි)

:       0       0

බුද්ධික Monday, 13 June 2016 12:57 PM

බබාගේ කේන්දරේ බලන්න කලින් ස්කෑන් කරලා බලන්න ඕනි අංග විකලද කියල.ඒවාට ප්‍රතිකාර ඒ අවස්ථාවේම කරන්න ඕනි. (බ)

:       0       0

ගයාන් Tuesday, 14 June 2016 04:08 AM

අනෙකුත් සංගම් ඉදිරිපත් නොවන කල, වෛද්‍ය සංගමයේ මැදිහත්වීම ඉතා අගයකොට සළකමි. කොන්දේසි විරහිතව සැමගේ සහය ඔවුන්ට ලබාදෙන්න. මෙය රටේ ඉදිරි අනාගතයට තදින්ම බලපාන ක්‍රියාවකි (නි)

:       0       0

සෙනරත් Tuesday, 14 June 2016 04:15 AM

බබා හම්බවෙන්න කලින් බබා ගැන කියන්න තරම් දැනුමක් දොස්තරලට කොහොමත් තියෙනවනේ. දොස්තරලා නොවුණත් මේ ගිවිසුමේ ප්‍රතිඵල ගැන අපිටත් හිතාගන්න පුළුවන්. අපිට වැඩිය අඩු කම්කරු කුලියක් තියෙන රටක් එක්ක, එක සමාන නිෂ්පාදන නිපදවා අපි කොහොම තරඟ කරන්නද? රටවල් දෙකේ ජනග්‍රහණය දෙස බැලුවත් ඔක්කොම වාසි යන්නේ ඉන්දියාවට. මේක නොතේරෙන නායකයෝ මොකටද අපිට? (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 13 June 2016 01:20 PM

අනාගතයේදි, ලංකාවෙ තරුණයින්ට වෙනදේ ගැන අපිට නම් දුකයි. (බ)

:       0       0

රංග Monday, 13 June 2016 01:30 PM

වෘත්තිකයකුට අවදානමක් දුර තියා හඳුනා ගත හැක....(බ)

:       0       0

ඉන්දික Monday, 13 June 2016 01:34 PM

වෙල්ගම සමග 100% එකඟයි. (බ)

:       0       0

වින්සන්ට් Monday, 13 June 2016 01:50 PM

පවතින රජයක් නිවැරදි මඟක ගෙනයාමකට දරණ උත්සාහයක් නම් එය අගය කළ යුතුය. එහෙත් ජනතාව විසින් පත්කර ගත් රජයක් අපහසුවට පත්කිරීම, අහිංසක රෝගීන් බිල්ලට ගෙන තම ආත්මාර්ථකාමී ඉල්ලීම් ලබාගැනීම, ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලකයන් ගොඩ ගැනීමට උත්සාහ කිරීම මෙම ක්‍රියාදාමය තුළ පවතින්නේද යන්න අපි බලා සිටින්නෙමු. (ර)

:       0       0

ප්‍රසාද් Wednesday, 15 June 2016 06:23 AM

මෙහි යම් සැකයක් ඇති වෙනවා. ඇයි මේ වෛද්‍ය සංගමය මෙතරම් මෙයට විරුද්ධ. මොවුන්ගේ ඒකාධිකරිය මෙම ගිවිසුම මඟින් අහෝසි වෙයිද? රෝගින්ගේ යහපත සඳහා මොවුන් කරන්නේ අල්ප වු දේවල්. නමුත් මොවුන්ට තර්ජනයක් වු කල රෝගින් ප්‍රාණඇපයට ගැනිමට මොවුන්ට කිසිම පැකිළීමක් නැත. මෙම ගිවිසුම නිසා ජනතාවට කෙසේවෙතත් මොවුන්ට යම්කිසි තර්ජනයක් ඇති වන බව පැහැදිලි වේ. (නි)

:       0       0

ගමගේ Tuesday, 14 June 2016 05:52 AM

වෛද‍්‍ය සංගමය මේ ගැන මේතරම් හදිසි වී ඇත්තේ අන් කිසිවක් නිසා නොව මෙමඟින් පුද්ගලීක රොහල් වලට පිටින් වෛද්‍යවරු විත් තම පොකැට්ටුවට වන පාඩුව ගැන ඇති බයටය. නැත්නම් රජයේ රෝහල්වල සැපිරිය යුතු බොහෝ දේ ගැන මෙයලා ඉතාම නිහඬය. රජයේ වැට් බද්ද පුද්ගලීක රෝහල් අයකිරීමේදී තම ගාස්තුවෙන් අඩුකර මහජනතාවට සහනයක් දෙන්න. (නි)

:       0       0

ගැමුණු Monday, 13 June 2016 02:27 PM

ලත් අත්දැකීම් අනුව කේන්දරේ වේලාසනින් බැලීමේ වරදක් නැත. (බ)

:       0       0

විසල් Monday, 13 June 2016 02:32 PM

මෙය වෛද්‍ය සංගමයකි. උගතුන්ගේ බුද්ධිමතුන්ගේ යහපත් දැක්ම රටට වැඩ දායක විය හැක. (බ)

:       0       0

ඉන්දික ප්‍රසාද් Monday, 13 June 2016 02:47 PM

බටහිර වෙද ක්‍රමයෙ කෙන්දර නැත. බබා ඉපදෙන්න පෙර ස්කැන් පරීක්ෂණ කර බලා දරුව කොහොමද බලයි. මවගේ ජීවිතයට තර්ජනාත්මක තත්ත්ව ඇතිදැයි බලයි. එසේ නම් ඉදිරියට ගතයුතු දේ තීරණය කරයි... මෙම ගිවිසුම ලක් මවගේ ජීවිතයට තර්ජනයකි.. එසේනම් අප ලක් මව රැක ගැනීමට මේ ගිවිසුම අදම නවතා දැමිය යුතුය..(බ)

:       0       0

රණවක Monday, 13 June 2016 03:23 PM

මධු , මොන රජයක් යටතේ හෝ රටට විනාසයක් වෙන්න යනකොට මොන සංවිධානයක්, සංගමයක් උනත් එකට විරෝදය පෑමට ප්‍රජාතන්ත්‍රවාදී රටක ඇති අයිතියට ඔබට අබියෝග කල නොහැකියි. ඔබගේ දේශපාලන පාට කුමක් උවත් රටට විනාශයක් වෙන දෙයකදී ඒ ගැන නොබියව හා අවංකව අදහස් ප්‍රකාශ කරන්න පක්ෂය පැත්තකට දාලා. නැත්තම් ඔබට පක්ෂය ඉතුරු වේවි නමුත් ඉන්න රට නැති වේවි. (ර)

:       0       0

ජයම්පති Monday, 13 June 2016 03:23 PM

මධු, මේකේ තියෙන භයානක කම මේ අයට තේරුන නිසයි මේ වෙනුවෙන් පෙනී සිටින්නේ. අනික් අයගේ කොමෙන්ටුත් කියවල බලන්න ඔයා ඉන්නේ කොතනද කියලා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 232 0

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 454 0

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 385 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


තාඹුගලගේ විදෙස් ගිණුම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 03 583 1

අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත


පෝර සහනාධාර දෙනවාට මැතිවරණ කොමිසම විරුද්ධ නෑ
2024 ඔක්තෝබර් මස 03 1766 3

පොහොර සහනාධාරය ගොවීන් වෙත ලබා දෙනවාට විරෝධයක් නැතැයි මැතිවරණ කොමිසම දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ ලංකාදීපය


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 169 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38777 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25472 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 295 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 998 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 350 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site