IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


බිම්කඩක් ඉල්ලා කොහොඹ ගහට නගී

අගුණකොළපැලැස්සේ මහවැලි ඉඩමක වසර 15ක් සිටි බව කියන නිහාල් රංජිත් නම් දෙදරු පියෙක් එම ඉඩමෙන් කොටසක් හෝ වෙනත් ඉඩමක් ඉල්ලා අගුණකොළපැලැස්ස මහවැලි කාර්යාලය අසල මහ වැස්සේ කොහොඹ ගසකට නැග සිටී.

ඔහුගේ බිරිය හා දරු දෙදෙනා ගස යට සිටී.

onthe-tree_2016511 onthe-tree_2016511-2

 



අදහස් (0)

බිම්කඩක් ඉල්ලා කොහොඹ ගහට නගී

නිහාල් Wednesday, 11 May 2016 07:49 AM

කුඩා දරුවන් මෙවන් උද්ඝෝෂණ වලට සම්බන්ධ කරගැනීමෙන් වැළකී සිටියා නම් හොඳයි (නි)

:       0       0

රොෂාන් Wednesday, 11 May 2016 12:49 PM

ගහක් උඩට නැගලා හරි බලෙන් හරි අනුන්ගේ ඉඩමක් අයිති කර ගන්න තියනවා නම් කොච්චර ෂෝක්ද? (ර)

:       0       0

ඩිලාන් Wednesday, 11 May 2016 08:09 AM

අපේ තාත්තාට ඉඩම් අක්කර අටක් තිබිලත් මට බිම් අඟලක්වත් දුන්නේ නැහැ, තාත්ත අකමැති කෙනෙක් කසාද බැන්ඳා කියා. මම නම් ඉඩමකුත් මිලට අරගෙන ගෙයකුත් හැදුවා (නි)

:       0       0

සිරි Wednesday, 11 May 2016 08:26 AM

ඩිලාන්, ඔයාගේ ගෙවල් ළඟ නඟින්න ගහක් තිබුනේ නැද්ද? (නි)

:       0       0

ඇසළ Wednesday, 11 May 2016 01:27 PM

මේ අහිංසක මනුස්සය ඉඩම් කැල්ලක් ඉල්ලනේ දරු පවුල එක්ක ජිවත් වෙන්න මිසක් ජනාධිපති, අගමැති, මැති ඇමති, මන්ත්‍රී වෙන්න වත් නෙමෙයි. විල්පත්තු විනාස කරගෙන සුළු ජාතිකයන් අක්කර දහස් ගණනක් බෙදා ගනිද්දී මේ සිංහල මනුස්සයට සිංහලයන් වශයෙන් ඉහත සම හරක් දල තියන අදහස් දැක්කම ජාතිය වල පල්ලට යන එක ගැන කතා කරන්න දෙයක් නැහැ.(අ)

:       0       0

ගමගේ Wednesday, 11 May 2016 09:02 AM

මෙවන් අසරණ මිනිස්සු කි දෙනෙක් මේ ලංකාවේ ඇද්ද?(හේ)

:       0       0

අශෝක Wednesday, 11 May 2016 01:52 PM

මිනිසුන්ගේ දුක් ඉදිරියේ එයාල තවත් අසරණ වෙන්න හිනා වෙන්න හොඳ නැහැ නේද.? (ර)

:       0       0

රාධා Wednesday, 11 May 2016 01:59 PM

බඳින්න ඉස්සෙල්ලා කලයුතු දේවල් නේද? (අ)

:       0       0

ධම්ම Wednesday, 11 May 2016 02:00 PM

මේ අය අපේ සත්ගුණවත් ඉඩම් ඇමතිතුමා හමු වුණා නම් තවත් 'ජොගිං ට්‍රැක් ' එකක් මකවලා හරි ඉඩමක් හදලා දෙනවා නොඅනුමානයි. (අ)

:       0       0

මධුසංක Thursday, 12 May 2016 03:54 AM

මේ අසරණ මිනිසුන්ට ඉඩම් කෑල්ලක් දුන්නා නම් වටිනවා නේද. අපි ඔක්කොම මිනිස්සු.කොච්චර සල්ලි තිබුණත් නැතත් අපි හැමෝම උපදිනවා, ජීවත් වෙනවා, මැරෙනවා. (ම)

:       0       0

රොහාන් දයාදර පැරිස් Thursday, 12 May 2016 04:24 AM

අනිවාර්යෙන්ම ඉදිරි දින දෙක තුන ඇතුලත මහින්ද රාජපක්ෂ ගහකට නගිනවා සිකුරුයි ,,,,, එයාගේ ආරක්ෂාව ඉල්ලලා (බ)

:       0       0

ප්‍රභාත් Wednesday, 11 May 2016 02:54 PM

මේ අහිංසක මනුස්සය ඉඩම් කැල්ලක් ඉල්ලනේ දරු පවුල එක්ක ජිවත් වෙන්න. (ර)

:       0       0

හසාන් Thursday, 12 May 2016 04:56 AM

මේ වගේ දුප්පත් මිනිස්සු ගොඩක් ඉන්නවා. නමුත් හැමෝම පොහොසත් කරන්නේ කොහොමද???? (ම)

:       0       0

උපාලි Wednesday, 11 May 2016 04:17 PM

මහවැලි ඉඩම් දෙන සම්මත පරිපාටියක් තියෙනවා. අපි කවුරුත් මොකුත් නොදැන නේද මේ අදහස් දාන්නේ? අපි නොහිතන විදිහේ ප්‍රශ්නයක් මෙතන ඇති බව පේනවා. (බ)

:       0       0

අමල් Wednesday, 11 May 2016 04:47 PM

පව් අසරණ මිනිස්සු. තම පවල ජිවත් කරන්න කරන ව්‍යායාමයක්. (ර)

:       0       0

සරෝජා Thursday, 12 May 2016 06:12 AM

උපන් රටේ අසරනවෙන සිංහලයෝ (ම)

:       0       0

ඩිල්ෂාන් Saturday, 14 May 2016 05:09 AM

උපන් බිමේ සිංහලයෝ අසරණයි. (නි)

:       0       0

ලාලිත Saturday, 14 May 2016 05:13 AM

දැන් ඉඩමක් ලැබෙයිද? (නි)

:       0       0

ශාන සෞදි Wednesday, 11 May 2016 11:22 AM

වසර 5 එකම නිවසේ ජීවත් උන අයෙක් එම නිවසින් එලියට දැමීමට නොහැකි නීතියක් රටේ තිබෙන විට වසර 15 මේ ය ජීවත් වූ ඉඩමෙන් එලවුවේ කෙසේද කවුරුන්ද.? (ර)

:       0       0

සුමනපාල Wednesday, 11 May 2016 07:02 AM

ඉඩමක් ඉල්ලන්නේ වගාකරන්නනේ. ඉතින් දහදිය මහන්සියෙන් හම්බ කරගෙන කන්න ඉඩම් කෑල්ලක් දුන්නා නම් මොකද වෙන්නේ? (නි)

:       0       0

සුලෝචන Wednesday, 11 May 2016 07:07 AM

මේ ගස් නැඟීම දැන් විලාසිතාවක් වෙලා (නි)

:       0       0

ගයාන් Wednesday, 11 May 2016 11:30 PM

යහපාලනයට මේවා පෙනෙන්නේ නැහැ. කැලේ කපලා පදිංචි කරන ඒවා පේන්නෙත් නැහැ. අනේ මන්දා ලංකාවේ අහිංසක මිනිහෙක් කැලේ දර කෑල්ලක් කැඩුවොත් අවුරුදු ගාණක් හිරේත් දානවා. (නි)

:       0       0

වජිර Wednesday, 11 May 2016 11:31 PM

නීතියක් නැති රටේ කැලයක් එළිකර ඔබත් ගෙයක් හදාගත්තා නම් හරිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 143 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 163 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 236 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 217 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 224 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 154 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site