දිගු සතිඅන්ත නිවාඩුවට පෙර දින 23 වැනි බදාදා සිට මේ අද (26) උදේ හය දක්වා කාලයේ දී බීමත් රියදුරන් 306 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බීමතින් රිය පදවා 300ක් කොටු වෙති
සමන් Saturday, 26 December 2015 03:22 PM
මේ පාර ගිනිකෙළි අනතුරු කිසිම දෙයක් වාර්තා වුණේ නැහැ කිවුවහම අපිත් සතුටු වුණා. ඒකට හරියන්න මෙයාලා දීලා වැඩේ (නි)
විදානේ Sunday, 27 December 2015 01:50 AM
මේ ගණන තවත් වැඩිවෙන්න ඕනෑ අපේ අය කන බොන හැටියට. (නි)
දමිත් කස්තුරි Sunday, 27 December 2015 05:43 AM
රියදුරු බලපත්‍රයට කලින් ලියන විභාගය මිට වඩා විදිමත් විය යුතුද ? නැත්තම් මිනිස්සුන්ගේ ඔලු විදිමත් විය යුතුද?(ර)
සුමිත්‍රා බස්නායක Sunday, 27 December 2015 06:26 AM
බීමත් රියදුරන් අපේ ලංකාවේ කවමදාකවත් මොන නීති ගෙනාවත් තුරන් කල නොහැක. (ර)