මත්පැන් බී රිය ධාවන කළ රියදුරන් 50 දෙදෙනකුට එක් අයකුට රුපියල් 7500 බැගින් දඩ නියම කළ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය රියදුරු බලපත්‍රය හය මාසයකට අත් හිටුවීය.
රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කළ 20 දෙනකුට රුපියල් 10,000 බැගින් දඩ නියම කැරිණි.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්
ඇමෙරිකාවෙන් ලැබෙන ආධාර නතරවේ යැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කණස්සල්ලෙන් පසුවෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය ස
නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙ
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බීමත් රියදුරන්ට හය මාසයකට සුක්කානම තහනම්
බුද්ධික Tuesday, 07 January 2014 06:49 AM
මෙවන් දේවල් තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ රටක සුභාපතනවා (දී)
චානක Tuesday, 07 January 2014 06:49 AM
වටිනා තීරණයක් අපි අගය කරන්න ඕනේ මෙවන් දේ (දී)
පිටබැද්දර ජයා Tuesday, 07 January 2014 06:50 AM
බොහොම හොඳ තීන්දුවක් , පුද්ගල තරාතිරම නොබලාම මේක ක්‍රියාත්මක වෙනවනම් (දී)
රංජිත් Tuesday, 07 January 2014 07:14 AM
ඉස්සරහ බලලා ගත්ත තීන්දුවක්... (දී)
අමිල කටුනායක Tuesday, 07 January 2014 08:21 AM
මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවේ කියලා සඳහන් නිසයි අපි බොන්නේ.(නදී)
සමන්ත ප්‍රදීප් Tuesday, 07 January 2014 08:41 AM
එතකොට අර කසිප්පු බැරල් ගණන් ඇදපු උතුරු මධ්‍යම ප්‍රභූ රථයට මොකද වෙන්නේ? (නදී)
අසංග Tuesday, 07 January 2014 10:11 AM
හය මාසයකට නෙමෙයි සදහටම තහනම් කරන්න ඕනා.(නදී)
විජේසිංහ Monday, 06 January 2014 07:04 PM
මාර්ග නීති උල්ලංඝනය කරන හැමෝටම මාසයක් වත් බලපත්‍රය අත් හිටෙව්වොත් හොදයි නේද ? (නදී)
සුමංගල-ඇල්පිටිය Tuesday, 07 January 2014 10:36 AM
අපරාදේ රියදුරු බලපත් ගත්තේ.(නදී)
මගලී පොන්සේකා Tuesday, 07 January 2014 10:54 AM
ඔව්, මාස හයකට නෙමේ සදහටම තහනම් කරන්න ඕනා. මේ රටවල වගේ.(නදී)
ලංකා Monday, 06 January 2014 08:13 PM
හොඳ ආරම්භයක්.(නදී)
ෂෙරිෆ් Monday, 06 January 2014 09:33 PM
බේබදුකම අතහරින්න කොහොමත් බැහැනේ, නිකන් ඉන්න මාස හයේ රියදුරන් කසිප්පු පෙරන්න පටන් ගනීවි.(නදී)
මසුහුඩ් Monday, 06 January 2014 10:02 PM
මහා උළු ගෙදරත් යවන්න ඕනෑ.(නදී)