IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බිම්බෝම්බ නැති කරන්න ලංකාවත් අත ඔසවයි

පුද්ගල නාශක බෝම්බ තහනම් කිරීමේ සම්මුතියට හෝ  "ඔටාවා" සම්මුතියට ශ්‍රී ලංකාව එකඟතාවය පළ කිරීමට නියමිත බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ  ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා පවසයි.

 

බිම්බෝම්බ ඉවත් කිරීම, විනාශ කිරීම, නිෂ්පාදනය සහ පුද්ගලනාශක බෝම්බ ප්‍රවාහනය හා විනාශ කිරීම සම්බන්ධයෙන් වන එකඟතාවයකට ශ්‍රී ලංකා රජය එකඟත්වය පළකර ඇතැයි ද බිම් බෝම්බ තහනම් කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ ගිවිසුම හෙවත්"ඔටාවා" සම්මුතියට 1997 සැප්තැම්බර්  18 වැනි දා අනුමැතිය හිමිව ඇතැයිද එය  1999 මාර්තු 01 වැනි දා සිට එය බලතේමක වී යැයි ද ඔහු කීවේය.

ආර්යසිංහ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සියලු පාර්ශයන්ගේ සහයෙන් බිම්බෝම්බ පිටුදැකීම සම්බන්ධව ජිනීවා නුවර ඊයේ පැවැති සාකච්ඡාවකදීය.

මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් බිහි කළ එම සම්මුතිය ඓතිහාසික සම්මුතියක් ලෙස සැලකෙන අතර නිරායුධකරණය සම්බන්ධයෙන් වන මෙම ගිවිසුම මගින් බිම්බෝම්බ වලින් පීඩාවට පත්ව සිටින පාර්ශව වලට සහනයක් සැලසෙනු ඇත.

මෙම සම්මුතියට සම්බන්ධවීමෙන් සෑම රටක්ම ඔවුන් සතුව ඇති පුද්ගලනාශක බෝම්බ තොග විනාශ කිරීමට බැඳියි සිටියි.

සංඛ්‍යා ලේඛන වාර්තාවලට අනූව රටවල් 162ක් මෙම සම්මුතිය සමඟ බැඳී ඇති අතර ඉන් රටවල් 158ක්ම සඳහන් කර ඇත්තේ ඔවුන් සතුව බිම්බෝම්බ තොග නැති බවයි.

එසේම ලක්ෂ 470 ක් පමණ බිම්බෝම්බ තොග විනාශ කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 



අදහස් (0)

බිම්බෝම්බ නැති කරන්න ලංකාවත් අත ඔසවයි

ජයනාත් Thursday, 03 March 2016 03:40 PM

විශිෂ්ඨ මානව හිතවාදී යෝජනාවක්. ඇමරිකාව ,රුසියා ,චීනය ,ඇතුළු බටහිර ආයුධ නිෂ්පාදන සමාගම් වල ලාභය. අත හරීවිද ...? මේ ඇමරිකන් රූකඩ ඒ.ජා.සංවිධානය කීවට ..? (ර)

:       0       0

මිලානෝ Thursday, 03 March 2016 11:35 AM

බිම්බෝම්බ වලට අත උස්සන්න ඉස්සෙල්ලා යලි හිස ඔසවන පාතාලය ගැන අවධානය යොමු කරන්න. නැත්නම් ඒවා බෝම්බවී ඔබලාටම පත්තුවෙයි. යහපාලනය හැටහුටහමාරක් කතා කරන නමුත් වැඩ නොකරන පාලනයක් යන ලේබලය වදිමිනුයි තිබෙන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1003 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2055 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 996 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2414 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1688 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24951 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site