IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බෝම්බයක් සහ උණ්ඩ කසල ගොඩකින් මතු වෙයි

බෝතලයක දමා පල්ලම නාගවිල  ප‍්‍රදේශයේ කසල ගොඩක දමා  තිබු ටී -56 උණ්ඩ 20ක් සහ අත්  අත්බෝම්බයක් සොයා ගත් බව පල්ලම පොලිසිය පවසයි. කාන්තාවක් ලබා දුන් තොරතුරකට අනුව මෙම ජීව උණ්ඩ සහ අත්බෝම්බය සොයා ඇත.



අදහස් (0)

බෝම්බයක් සහ උණ්ඩ කසල ගොඩකින් මතු වෙයි

විරාජ් Saturday, 25 July 2015 04:17 PM

කාගේ වැඩද මේවා? (නි)

:       0       0

කමල් Saturday, 25 July 2015 04:40 PM

යසීර් මහතා කලබල වුණාද?? (නි)

:       0       0

දිල්රුක්ෂි Saturday, 25 July 2015 05:36 PM

බයවෙන්න එපා. ජනවාරි 8 දිනු දේශය නැවත අගෝස්තු 17 දිනනවා (නි)

:       0       0

කිරන් Saturday, 25 July 2015 10:08 PM

ඇත්තටම ඡන්ද කාලෙටම මොකද මේවා මතුවෙන්නේ? (නි)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Saturday, 25 July 2015 12:17 PM

වෙනසකට මුල පිරුවා විතරයි!(නදී)

:       0       0

විමුක්ති Saturday, 25 July 2015 01:01 PM

විජේසුන්දර ප්‍රංශයේ වැඩක් බලාගෙන ඉන්න. අපි මේවා බලාගන්නම් (නදී)

:       0       0

යසීර් Saturday, 25 July 2015 01:14 PM

අම්මපා යහ පාලනයේ එහෙම වෙන්න බැහැනේ (නදී)

:       0       0

විජිත් Sunday, 26 July 2015 12:27 AM

පුදුමයි. මේ ලංකාවේ ඡන්ද කාලෙට පොළොව යට තිබෙන බෝම්බ උඩට එනවා. (නි)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Saturday, 25 July 2015 01:26 PM

දැන් හතර වටින්ම ඇසෙන්නේ ගොන් කතාය. තව පැත්තකින් ජනතාව ගොනාට ඇන්දීමේ ජඩ මීහරක් වැඩය. මේ බල තන්හාව නිසාය. මේ ගොන් වැඩ අස්සේ රටේ ජාතික ආරක්ෂාව බිංදුවට බැස ඇති බව පෙනේ. ජනතාව බුද්ධිමත් තීරණයක් ගත යුතුය. නැතිනම් නුදුරේදී ජනතාවටද උම්බෑ කියවෙනු ඇත (නදී)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Sunday, 26 July 2015 10:43 AM

විමුක්ති ! ඔබේ නමටවත් ගෞරව කරන්න පුරුදු වෙන්න (බ)

:       0       0

නුවන් Sunday, 26 July 2015 02:57 AM

ඇයි කැලේ ඉන්න කොටිත් මතු වෙනවා. ඕවා පිපිරෙයිද කියල අවදානයෙන් හිටියොත් හොදයි . දන්නවනේ අපේ දේශප්‍රේමින්ගේ තරම (නදී)

:       0       0

ජයන්ත Saturday, 25 July 2015 02:20 PM

ඔය තියෙන්නේ වෙනස. ඕක තමයි රනිල්ට කරන්න ඕන උන වෙනස. රනිල් තමයි අපේ අනාගතය විනාශ කරේ සහ විනාශ කරන්නේ. (නදී)

:       0       0

මුදලිගේ Saturday, 25 July 2015 02:38 PM

කාන්තාවකටද මේක අහුවෙලා තියෙන්නේ? (නි)

:       0       0

රවීන් Sunday, 26 July 2015 04:11 AM

මෙහෙම වෙන්නේ ඡන්දෙ කාලෙට විතරක් කියන එකයි ප්‍රශ්නය. විමල් වීරවංශලා ඡන්දෙ දී මිනිස්සු බය කරලා ඡන්දෙ ගන්න මෙහෙම කඩාකප්පල් කාරී වැඩකරන්න වෙන්නත් පුළුවන් (නදී)

:       0       0

ජයන්ත Saturday, 25 July 2015 03:14 PM

ඔය පටන් ගත්තා විතරයි. හොඳ හොඳ වැඩ තව ඉස්සරහට. (නි)

:       0       0

ස්ටැන්ලි Saturday, 25 July 2015 03:28 PM

විමුක්ති ඔහොම ගියොත් ඔයාටත් වෙන්නේ බලාගෙන ඉන්න තමයි. බලාගෙන ඉන්නකෝ (නදී)

:       0       0

කමල් Saturday, 25 July 2015 03:56 PM

ඇත්තටම ඔය ආයුධ හම්බවෙන්නේ ඡන්ද කාලෙට විතරද ? දන්නේ නැති නිසා ඇහුවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 217 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


අනුර පත් වූ සතුටට රට්ටු කිරිබත් කති
2024 සැප්තැම්බර් මස 23 12 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 130 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 585 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 641 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 5048 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21227 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20557 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 111 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 322 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site