IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බම්බලපිටි ව්‍යාපාරිකයා පැහැර ගනී ?

බම්බලපිටියේ ධනවත් රෙදිපිළි ව්‍යාපාරියකු (29) නානදුන පිරිසක් විසින් පැහැර ගන්නා ලදැයි ඔහුගේ බිරිඳ අද (22) බම්බලපිටිය පොලිසියට පැමිණිලි කළාය.

මෝටර් රියකින් පැමිණි පිරිසක් බම්බලපිටිය කොතලාවල මාවතේ ඔහුගේ නිවස ඉදිරිපිට දී පැහැර ගත් බව ද ඇයගේ පැමිණිල්ලේ සඳහන් වේ.

පැහැරගත් ව්‍යාපාරිකයා මොහොමඩ් සකීම් සුලෙයිමන් බවත්, ඔහුගේ අත් ඔරලෝසුව නිවස අසළ තිබී සොයා ගත් බවත්, එම පෙදෙසේ ලේ පැල්ලම් කිහිපයක් තිබූ බවත් පොලිසිය පවසයි.ලේ සාම්පල පරීක්ෂණ සඳහා ලබා ගත් බව ද පොලිසිය පවසයි.

Still0822_00001 Still0822_00005 Still0822_00010

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

(වීඩියෝ ඩේලිමිරර්)



අදහස් (0)

බම්බලපිටි ව්‍යාපාරිකයා පැහැර ගනී ?

ජයරත්න Monday, 22 August 2016 12:40 PM

නිශාර්ඩ් වගේ අයට මේවා නොතේරෙන නිසා තමයි අපේ රටට අද මේ තත්වය උදා වෙලා තියෙන්නේ. (බ)

:       0       0

ශෂිකා Monday, 22 August 2016 09:20 AM

ශා....ඔන්න යහපාලනේ...ඔහොම යං.(අ)

:       0       0

පද්මිණී Tuesday, 23 August 2016 05:17 AM

සමහරුන්ට හැමදේටම යහපාලනය. මෙතන වෙන පටලැවිල්ලක් ඇති කියලා හිතෙනවා. තවම කරුණු හරිහැටි දන්නෙත් නැහැනේ. (නි)

:       0       0

සමන් Monday, 22 August 2016 09:49 AM

යහපාලනයේ වැරැද්ද නොවේ ,පරණ සුදු වැන් වල මතකය තමා (බ)

:       0       0

බන්දුල Monday, 22 August 2016 09:52 AM

අනේ මන්ද මේ මොනවද වෙන්නේ කියලා. (බ)

:       0       0

නිශාර්ඩ් Monday, 22 August 2016 09:51 AM

මට තේරෙන්නේ නැහැ, මේ යහපාලනයටයි යම් කිසිතැනක සිදුවුණ අපරාධයකටයි, තියෙන සම්බන්ධය මොකක්දැයි කියල. (බ)

:       0       0

රාධා Monday, 22 August 2016 03:17 PM

පැහැරගත් ව්‍යාපාරිකයා මොහොමඩ් සකීම් සුලෙයිමන් කවුදැයි, වැඩ කෙසේදැයි, නොදැන අදහස් නොදැමිය යුතුය (රේ)

:       0       0

රාමා Monday, 22 August 2016 03:23 PM

දැන් සුදු වෑන් නැහැ කළු ඩිෆෙන්ඩර් නේ තියෙන්නේ (බ)

:       0       0

විරාජ් Monday, 22 August 2016 03:33 PM

කාලකන්නි සතුටක් ගන්න ශෂිකා වගේ අයත් ඉන්නවා, කොහොම හරි කමක් නැහැ අාපහු බලේ ලැබෙනවා නම් ඒ අයට (බ)

:       0       0

ශෂිකා Monday, 22 August 2016 04:20 PM

විරාජ්..එදානම් ඕව ඔක්කොම දැම්මේ මහින්දගේ ගිනුමටයි කියල අමතකයි නේද... (අ)

:       0       0

ප්‍රියන්ති Tuesday, 23 August 2016 06:49 AM

මෙතන අපි නොදන්නා මොකක්හරි දෙයක් ඇති (නි)

:       0       0

සෙනරත් Monday, 22 August 2016 11:00 AM

මේ වගේ සිදුවීම් වලටත් එදා මහින්ද රාජපක්ෂට තමා වැරැද්ද පැටවුණේ. අද ඕනේ තරම් ඒ වගේ සිදුවීම් වෙනවා, එත් ඒවාට කාටවත් චෝදනාවක් නැත. (ම)

:       0       0

ශෂික Monday, 22 August 2016 11:28 AM

ලොකු අභිරහසක්.(හේ)

:       0       0

සහන් Monday, 22 August 2016 11:38 AM

සුදු වැන් සංස්කෘතිය අයෙත් ඇවිල්ලද දන්නේ නැහැ (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 7 0

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 440 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 334 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 636 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1260 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 564 1

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site