IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


බීම බෝතලයට රතු එළි

සෑම බීම වර්ගයකම අඩංගු සීනි ප‍්‍රමාණය වර්ණ තීරුවක් මගින් එහි ලේබලයේ සඳහන් කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් පත‍්‍රය අගෝස්තු 1 වැනිදා සිට ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ අනුව සෑම බීම වර්ගයකම මිලිලීටර් 100 ක අඩංගු සීනි ප‍්‍රමාණය ග‍්‍රෑම් 11ට වැඩි නම් රතු වර්ණයෙන් ද, ග‍්‍රෑම් 2ත් 11ත් අතර මධ්‍යස්ථ මට්ටමක පවතී නම් නහ වර්ණයෙන්ද ග‍්‍රෑම් 2ට අඩු නම් කොළ වර්ණයෙන් ද දැක්විය යුතු බව ගැසට් නිවේදනයෙහි දැක්වේ.

මෙමගින් ජනතාවට තමන්ට සුදුසු සෞඛ්‍යාරක්‍ෂිත බීම වර්ග තෝරාගැනීමේ අවස්ථාව හිමිවන අතර එමගින් බෝ නොවන රෝග පාලනය කරගැනීමට ද හැකි වනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය.



අදහස් (0)

බීම බෝතලයට රතු එළි

පිටිගල මිලානෝ Monday, 27 June 2016 04:35 AM

අහාර වර්ණවත් කරන වර්ණකාරක සම්බන්ධවද දැඩි නීති පැනවිය යුතුයි. හාල්, මිරිස්කුඩු, කහකුඩු සහ පලතුරු රසායන ද්‍රව්‍ය මගින් වර්ණ ගන්වා වෙළඳපොලේ තිබෙනවා අපි කවුරුත් දකිනවා. අනිත් සැකසු අහාර ගැන කවර කතාද? (බ)

:       0       0

අසංග Monday, 27 June 2016 05:29 AM

අගය කලයුතු වැඩක්. (ම)

:       0       0

රජිත් මංජුල‍ Sunday, 26 June 2016 05:17 PM

ටොන් ගණන් විස ගිලින මිනිසුන්ට ඕවා කජ්ජක්ද? දැනටමත් අදාළ තැන්වල පිටපොට ගහනවා ඇති ඊළඟ ගේමට (නි)

:       0       0

ධනුෂ්ක Monday, 27 June 2016 02:41 AM

ඉතාම හොඳ වැඩක්. නිෂ්පාදකයින් මෙය නිවැරදි ලෙස කළයුතුයි (නි)

:       0       0

තිවංක Monday, 27 June 2016 03:34 AM

ඉතාම හොඳ වැඩක්. (නි)

:       0       0

පද්මිණී Monday, 27 June 2016 04:09 AM

ඇයි බීම වර්ග විතරක්? පාන්, බනිස් බිස්කට් වලත් අසුරණයේ ග්ලුකෝස් සහ මේදය ප්‍රදර්ශනය කළයුතුයි. අන්තර්ජාලය පහසුකම නම් හිනිපෙත්තටම තියෙනවා ලංකාවේ. ජන ජීවිත වලට අවශ්‍යම කාරණා නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 13 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 400 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 892 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 823 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 141 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 848 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site