IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


බඹරු උඩින් පියාඹති

දිවයිනට පැමිණි ලොව විශිෂ්ඨතම බ්ලොග්කරුවෝ  අද උදෑසන සීගිරි බිතිසිතුවම් නැරඹීමට සීගිරි ගල තරණය කළහ.

ඔවුන් සීගිරි ගල මතින් බසින අවස්ථාවේ බඹරු රෑනක් ඔවුන්ගේ  හිස් උඩින් පියාසර කළහ. සියළු දෙනාම බිම වාඩිවී බඹරුන්ට පියාඹා යන්නට සැලසුහ. 

මෙම සංචාරයේදී ඔවුන් ලබා ගත්  තවත් සුවිශේෂී අත් දැකීමක් සීගිරියේ දී ලබා ගත් බව ඔවුහු පැවසූහ.

ලබන 18 වෙනිදා පැවැත්වීමට නියමිත   ආසියාවේ ප්‍රථම සංචාරක බ්ලොග්කරුවන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා මෙම පිරිස දිවයිනට පැමිණ ඇත.

ලොව නන් දෙසින් පැමිණි  බ්ලොග්කරුවෝ 46 දෙනෙකු මෙම සංචාරයට එක් වුහ.

සමුළුවට පෙර   ශ්‍රී ලංකාව පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට දින 4ක පූර්ව සමුළු සංචාරයක් මෙම බ්ලොග්කරුවන් සඳහා සංවිධානය කර ඇත.

සමුළුව සඳහා දේශකයින් රැසක් සහභාගි වන අතර ඔවුන් ලොව සුප්‍රසිද්ධ ප්‍රධාන  පෙලේ මාධ්‍ය ආයතන වල ඉහල තනතුරු දරන්නෝ වෙති.

සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සහ ශ්‍රී ලන්කන්  ගුවන් සමාගම  වෘත්තීය සංචාරක බිලොග්කරුවන්ගේ සංගමය  සමග එක්ව ඉහත සමුළුව සංවිධානය කරනු ලබන අතර  විශිෂ්ටතම සංචාරක බ්ලොග්කරුවන් 46  දෙනකු මෙම සමුළුව සඳහා තෝරාගෙන ඇත.

 1 2 4 5 6 7 8 9 10 11 13 14 15 16 17

 



අදහස් (0)

බඹරු උඩින් පියාඹති

චානුක Saturday, 15 November 2014 04:15 PM

අපේ රට ගැන හොද ප්‍රසිද්ධියක් මේ හරහා ලබා ගන්න පුළුවන්.(හේ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 15 November 2014 11:02 PM

සීගිරියේ ඉන්නේ බඹරුද? දෙබරුද? මම නම් දන්නා හැටියට දෙබරුයි ඉන්නේ මිනිසුනට එලව එළවා විදින්නේ දෙබරු මිස බඹරු නොවේ.ඒකනේ අපේ ජෝතිපාල මහත්තය මහද පිපෙන වන බඹරා කියල සිංදුවකුත් කිව්වේ.(දිල්)

:       0       0

සඳුනි Saturday, 15 November 2014 07:48 AM

ආගන්තුක සත්කාරයට ළැදීම රටක් ලෙස ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.(දිල්)

:       0       0

සදුන් Saturday, 15 November 2014 11:24 AM

ඒ අයගේ වේලාව හොදයි.(හේ)

:       0       0

ඉසුරන්දි දෝහා Saturday, 15 November 2014 11:35 AM

සත්තු වුනත් දන්නවා පරිසරයට හිතකාමී කවුද කියලා.මේ මිනිස්සු පරිසරයට දක්වන ආදරය සෙනෙහස හා ලැදිකම සතාට වුනත් තේරෙනවා.එකයි උන් කිසිම අනතුරක් නොකර උඩින් යන්න ඇත්තේ,(හේ)

:       0       0

සදුනි Saturday, 15 November 2014 11:38 AM

අත්දැකීම නෙමෙයි බඹරු විද්දානම්.(හේ)

:       0       0

කමල් Saturday, 15 November 2014 12:09 PM

අනුනවයෙන් බේරිලා තියෙන්නේ.(හේ)

:       0       0

බෙනට් Saturday, 15 November 2014 12:37 PM

මේ සිතුවම් ගොඩක් අලුත් පාටට පෙනෙන්නේ මොකද ?කලින් මෙහෙම තිබුනේ නැනේ ..බිත්තියත් ගොඩක් අලුත් පෙනුමක් තියෙන්නේ .(හේ)

:       0       0

බෙනට් Saturday, 15 November 2014 12:41 PM

ලොව සුප්‍රසිද්ධ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන වල ඉහල තනතුරු දරන දේශකයෝ එනවා කියපුවම එයාලගේ පින්තුරයි තනතුරුයි දෙකත් පලකරන්න ඕනනේ (හේ)

:       0       0

බෙනට් Saturday, 15 November 2014 12:45 PM

බඹරු නිකන් හරි බ්ලොග්කරුවෝ කට්ටියට විද්දනම් එහෙම සමුළුව තියන්න ලොව සුප්‍රසිද්ද ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන වල ඉහල තනතුරු දරන දේශකයෝ ටිකට ඉස්පිරිතාලේකටයි යන්න වෙන්නේ ..ලොව සුප්‍රසිද්ද ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන වල ඉහල තනතුරු දරන දේශකයෝ ටික මේ විනෝද චාරිකාව සඳහා එක්වෙලා නැද්ද ?(හේ)

:       0       0

තරංගනී Monday, 17 November 2014 11:18 AM

මේ අයගේ වෙලාව හොදයි.එහොම බේරුණ එක ලොකු දෙයක්.(හේ)

:       0       0

තිලක් Saturday, 15 November 2014 12:58 PM

බඹරු කණ්ඩායමක් ලෙස සංක්‍රමණය කරන විට කිසිවෙකුට විදින්නේ (පහරදෙන්නේ) නැත. පහර දෙන්නේ යම් තැනක වද බැඳ ඇති විට එම වද වල ආරක්ෂාව සඳහා පමණි. වසරේ මෝසම් කාල වෙනස අනුව බඹර ජනපද ප්‍රදේශයෙන් ප්‍රදේශයට සංක්‍රමණය වෙයි.(හේ)

:       0       0

නෙරන්ජ Saturday, 15 November 2014 02:00 PM

සුද්දට බැන්නට පේනවා නේද සුද්දා හැසිරෙන විදිහ? එක කුණු කෑල්ලක් දානවද අතන මෙතන? පේනවද සුද්දා පරිසරයට දක්වන ආදරය, කෝ අපේ අයට ඕව? ලැජ්ජයි? අපේ එවුන් යන යන තැන විනාශ කොරල එන්නේ බලනවා ගාලු මුවදොරේ ගිහින් තියෙන පොලිතින් බෑග් ගොඩ, තියෙන කුණු කන්දරාව, මෙයාගේ අතවල් කකුල් කැඩෙනවද ඔය කුණු කෑල්ල ගිහින් කුණු බක්කියකට දාන්න? (අ)

:       0       0

චන්ද්‍ර Saturday, 15 November 2014 03:40 PM

දේශයට ආදරයකරන නුවණක්කාර බබරු රැලක්, මෙම නඩේට ඇන්නනම් හෙම රටේ සංචාරක ව්‍යාපාරයට අහිතකර බව අප රටේ සමහර මිනිසුන්ට වඩා හොදින් දැනගෙන , කෙතරම් අගේද? කාටත් දැනගන්න මෙය පළකිරීම ගැන ලංකාදීපයට තුති,(හේ)

:       0       0

චන්ද්‍ර Saturday, 15 November 2014 03:51 PM

මෙම සමුළුවෙන් පසුව මොවුන්ගෙන් අපරට ගැන ලැබෙන ප්‍රසිද්ධිය කෙතරම් අගේද? (හේ)

:       0       0

චාමර සිල්වා Saturday, 15 November 2014 03:59 PM

බඹරු උඩින් නැතුව යටින් යනවාද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 509 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1357 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1281 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 364 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 323 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2326 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site