IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බඹරා සීගිරියෙන් පන්නනු බෑ

සීගිරියෙන් බඹරුන් පලවා හැරීමට බලධරයන් ගිය බවසරේත් ගත් උත්සහාය අසාර්ථක කරමින් බඹරු සීගිරි ගලේ යළිත් සිය අණසක පතුරවති.

සීගිරි ගලේ මේ වන විට බඹර වද 18 ක්ද අවට ගස්වල 4 ක්ද ඇත.

අවස්ථා කිහිපයකදී ආදී වාසීන් හා බඹර විශේෂඥයින් යොදා ගනිමින්, ශාන්තිකර්ම සිදුකරමින් හා පුච්චමින් මෙම බඹර වද නැති කිරීමට උත්සාහ කළත් ඒ සෑම ක්‍රමයක්ම අසාර්ථක විය.

පැරැණනන් කියනුයේ එදා සිටම සීගිරි ගලේ බඹරුන් සිටින අතර ඹබරුන්ට කරදර නොකළොත් මිනිසුන්ට කිසිම කරදරයක් නැති බවයි  

si-01 si-02 si-03 si-04 si-07



අදහස් (0)

බඹරා සීගිරියෙන් පන්නනු බෑ

සමීර Monday, 25 April 2016 07:06 AM

බඹරු පන්නන්න බෑ නෙමෙයි පන්නන්න එපා ඒ ගොල්ල ඔතන ඉන්නේ කස්සප රජුටත් කලින් අපිට තියෙන අයිතිය මොකද්ද ඒ ගොල්ලන්ව එලවන්න (අ)

:       0       2

ප්‍රනාන්දු Sunday, 24 April 2016 07:15 PM

සීගිරිය බලන්න යන පඩිපෙළ වටකර කුඩා කම්බි දැලකින් ආවරණය කළොත් බඹර ප්‍රශ්නය නැතිවෙනවා වගේම බලන්න යන අයට ආරක්ෂාවකුත් ලැබෙනවා. බඹරුන්ට උන්ගේ පාඩුවේ ඉන්න පුළුවන්. (නි)

:       0       2

ජයනාත් Monday, 25 April 2016 08:43 AM

ධම්ම ,හේවා ,අසංක ,ප්‍රනාන්දු ,ඉන්දු ,ලුම්බිණි,.. අගයමි ඔබ ගේ අදහස්. මේ ස්ථානය ඉදිකල කාශ්‍යප රජවරුන්ටද පෙර සීගිරිය බමරුන්ට අයත් රජදහනක්, වාසභූමියක්. අපි ඔවුන්ගේ අයිතියට ගරුකර මනා විනයකින් යුතුව, අවදානම ටද සුදානම්වී සීගිරි නගිනවානම් ගැටළුවක් නැහැ .අපේ අසංවර හැසිරීමට ඔවුන් දඬුවම් දෙනවා. අර ප්‍රනාන්දු කීව වගේ බමර අවදානම් කලාප හඳුනාගෙන කුඩා කම්බි දැලකින් නරඹන්නන් සුරැකීමට මේ අධි තාක්ෂණ යුගයක අසීරු ඇයි..? අති විශාල ආදායමක් ලබන මේ පුරාවිදු බිමේ බලධාරීනට අවධානය යොමුකරමි. (ර)

:       0       1

ජයසේන Monday, 25 April 2016 06:52 PM

බඹරුන්ට කරදර කරන්න එපා. (නි)

:       0       2

ඉන්දු Monday, 25 April 2016 12:21 AM

ස්වභාව ධර්මය වෙනස් කරන්න එපා. ඔවුන් නිලනොලත් ආරක්ෂකයන්. සන්සුන්ව ගොස් එය නරඹා පැමිණීමට අපි ඉගෙනගනිමු (නි)

:       0       1

ලුම්බිණි Monday, 25 April 2016 01:24 AM

සීගිරියෙන් බඹරුන් ඉවත් නොකළ යුතුයි. (නි)

:       0       1

ධම්ම Sunday, 24 April 2016 10:58 AM

ඔවුන්ට නිදහසේ ඉන්න දෙන්න. (ර)

:       0       1

හේවා Sunday, 24 April 2016 11:31 AM

බඹරා පැන්නුවොත් සිගිරි සිතුවම් වලට හානියක් සිදුවිය හැක. (ර)

:       0       1

අසංක Sunday, 24 April 2016 12:03 PM

මොවුන් පන්නන්න එපා , සිංහල ජාතියේ උරුමය අරක්ෂකරගනිමටයි මොවුන් ඉන්නේ... (ර)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 80 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


කළුගංතොට සිංහය නික්ම යයි
2024 සැප්තැම්බර් මස 30 0 0

හිටපු අමාත්‍ය සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද සවස (30) මතුගම පාන්තිය ආදාහනාගාරයේ


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 514 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 256 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 362 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1124 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site