IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බයිලා සැඳෑව පැරීසිය වර්ණවත් කරයි

පැරීසියේ ශ්‍රී ලාංකික විවිධ කිතුනු සංවිධාන හා වෙනත් සංවිධාන නත්තල බොහෝ ඉහළින් සැමරීය. ඒ අතරින් පැරීසියේ මීගමු සංවිධානය වාර්ෂිකව පවත්වන නත්තල් උත්සවය විශේෂ වුයේය. එදින නත්තල් ශාලාව ජනයාගෙන් පිරී ඉතිරී තිබුණේය. සියල්ලෝ කති බොති නටති. සතුටු වෙති. නත්තල් බැති ගී, ළමා ගී, යුග ගී, නැටුම්, ගැයුම්, වැයුම්, ඔපෙරා සැදෑව වර්ණවත් කළේය. මෙවර නත්තල් සැඳෑවට විශේෂ අමුත්තෙක් පැමිණියේය. ඇඹිලිපිටියේ එම්. ජී. ධනුෂ්ක නොහොත් දෙරණ සුපර් ස්ටාර් ජය ගත් තරුණ රසිකයන් අතර ජනප‍්‍රිය එම්.ජී නත්තල් වේදිකාව හා ශාලාව නර්තන ශාලාවක් බවට පත් කළේය.

එදා ශ්‍රී ලංකාවේ බයිලා චක‍්‍රවර්ති විරුදාවලිය ලත් එම්.එස් ප‍්‍රනාන්දු අද ජීවතුන් අතර නොසිටියත් කලකට පසු ඔහුගේ කට හඬ හා ඔහුගේ පැරණි ගීත රසවිඳීමට ලැබීමත් ඔහු සිහිපත් කිරීමට හැකි විය.

එබැවින් එදින නත්තල අර්ථවත් වුයේය. බයිලා ලොවේ තවත් චක‍්‍රවර්ති නමින් ඇමතූ දැනට සැඳෑ සමයෙන් පසුවෙන ඇන්ටන් ජෝන්ස්ගේ බාල පුත් පැරීසියේ වෙසෙන රොෂාන් ජෝන්ස්ද එදින සැඳෑවට එක්වුයේය. ඇන්ටන් ජෝන්ස් කට හඬත් එම ගීත කිහිපයක් රොෂාන් විසින් ගායනා කැරිණි. සිරි ප‍්‍රනාන්දු හා රොෂාන් ජෝන්ස් විසින් රචනා කොට තිලක් ඩයස්ගේ සංගීතයෙන් ඔප කළ රොෂාන් ගැයූ ”දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ මේකයි ” යන ගීතය කාගෙත් සිත් ගත්තේය.

එදින නත්තල් සැඳෑව චක‍්‍රවර්ති බයිලා හඬින් වේදිකාව ෙදාාංකාරය වුයේය. සැඳෑව ඇම්.ඇස්, ඇන්ටන් ජෝන්ස් රාත‍්‍රියක්ම වුයේය. ඔවුන් සිහි ගැන්වීම එදින නත්තල් සැඳෑවේ විශේෂ වුයේය. ජගත් වික‍්‍රමආරච්චි මහතා වේදිකා කථනයට එක්වූ අතර පැරීසියේ ‘එවර් ෂයින්‘ සංගීත කණ්ඩායම සංගීතය සැපයීය. නත්තල් සැඳෑව සාර්ථක කර ගැනීමට සහය වූ හා සහභාගීවු පැරීසියේ සියලූ දෙනාටමත් ලංකාදීප පුවත්පතටත් ස්තුතිය පුද කරන බව පැරීසියේ මීගමු සංවිධානයේ ප‍්‍රධානින් වූ ජයලත් ප‍්‍රනාන්දු, රංýත් ප‍්‍රනාන්දු, ජෝ ප‍්‍රනාන්දු, ලක්මාල් යන මහත්වරු පැවසූහ.

001 01 002 02 003 03 04 005 05 006 08 09

 

 

 

 



අදහස් (0)

බයිලා සැඳෑව පැරීසිය වර්ණවත් කරයි

ක්ලීටස් පිරිස් Tuesday, 20 January 2015 12:44 PM

එම් එස් ප්‍රනාන්දු ,ඇන්ටන් ජෝන්ස් සිහිකිරීම උතුම් ක්‍රියාවක් .ඒවගේම පිංකමක් .ඈත අතීතයේ ශ්‍රී ලංකා රසිකයන් පිනවූ ඔවුන් සදා අමරණීයයි .ඔවුන් සිහිපත් කිරීම අපේ යුතුකමක් .එය සිදු කළ මීගමු සංවිධානයට අපේ ප්‍රණාමය (බ)

:       0       0

අනුරාධ Tuesday, 20 January 2015 11:19 AM

මේවා නම් නියම වැඩ අපි හරි අාසයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 573 2

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 226 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1300 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2531 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 206 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1485 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38620 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25404 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 940 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site