IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බයිස්කෝප් වලිනුත් ඡන්ද නීති කඩයි

චිත්‍රපට දර්ශන අතරවාරයේ සිනමාහල්වල සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු සිදුකරන බව මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන කැෆේ සංවිධානය කියයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් සැකසූ ප්‍රචාරක පටයක් ලෙස එහි සඳහන්වන බවත් රාජ්‍ය දේපළ මැතිවරණ ව්‍යාපාරයට යොදාගැනීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවද කැෆේ නීරීක්ෂකයෝ කියති.

 



අදහස් (0)

බයිස්කෝප් වලිනුත් ඡන්ද නීති කඩයි

ශාන් Sunday, 28 December 2014 09:57 AM

මේවා හදන උන්ටත් ලජ්ජා නෑනෙ. රට ගැන හිතන්න මොලයක් නැත්නම් අඩුගානේ තමන්ගේ ළමයි ගැන හරි හිතන්න ඕන. (බ)

:       0       0

හසිත Sunday, 28 December 2014 10:19 AM

විශ්‍රාමිකයන්ට එක්තරා දේශපාලන ප්‍රචාරක පණිවිඩයක් සමග ජංගම දුරකථන බෙදලා පසුව අයකරන්න යනවාලු. මෙහෙමත් වැඩ . එක්කෝ කලින් කියන්න ඕන පසුව දුරකතනයේ ගණන කපා ගන්නවා කියලා. (දිල්)

:       0       0

යසිරු Sunday, 28 December 2014 10:33 AM

තවත් දේවල් තියනවා. ඒවා නොපෙණුන ගානට නිලධාරින් ඉන්නවා. (බ)

:       0       0

පත්මසිරි මාපලගම Sunday, 28 December 2014 10:56 AM

මෙවැනි සිනමා ශාලා වල බලපත්‍ර අවලංගු කළ යුතුය , නීති විරෝධි බව දැන දැන කරන දේවල් (දිල්)

:       0       0

සමන්ති Sunday, 28 December 2014 02:00 PM

මහපාරෙත් ලොරිවල සවිකරන ලද චිත්‍රපටි පෙන්නනවා .එම ස්ථානය අසලම මනාපය දෙනලෙස පාරේයන මගීන්ට කරදර කරනවා .කොළඹ 5 අවට සැම වහපු ගොඩනැගිල්ලක්ම පක්ෂ කාර්යාලයක් කරලා. .(දිල්)

:       0       0

බටංගල Monday, 29 December 2014 02:56 AM

මම මේ හිරිකිත අත්දැකීම ඊයේ වින්දා. ඡන්ද කොමසාරිස් කියල මක්කොරන්ඩද. තීරණය ජනතාව අතේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 225 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 2218 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 778 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 518 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 784 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 519 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38687 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25420 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 282 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 960 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site