IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බය නැතිව කන්න කහ පුවරුව සොයා යන්න

අප්‍රේල් 7 වැනිදා ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කොළඹ නගර සීමාවේ  ‘‘සෞඛ්‍ය ක්‍රමානුකූල ආපනශාලා‘‘ සඳහා කහ පුවරු ලබාදීමට පියවර ගෙන තිබේ.

කොල්ලුපිටිය, බොරැල්ල, වැල්ලම්පිටිය, බම්බලපිටිය, කොළඹ කොටුව ආදී කොළඹ නගර සභා සීමාවේ ආපනශාලා 150කට පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂක පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඉන් ආපන ශාලා 50 කට පමණක් කහ පුවරු හිමිවන බව කොළඹ මහ නගර සභාවේ වැඩ බලන ආහාර පරික්ෂක එම්.බී.ලාල් කුමාර මහතා ප්‍රකාශ කළේය.



අදහස් (0)

බය නැතිව කන්න කහ පුවරුව සොයා යන්න

රෂිකා Tuesday, 07 April 2015 09:20 AM

අතීසාරෙට අමුඩේ ගැසීමක්. මේ කහ පුවරුව හෙන්චයියලාට හෝ මුදලට දේවි. සෞඛ්‍ය පැත්ත ගැන බලන එකක් නැහැ. මේකත් හරියට පා පුවරුවේ යාම තහනම් වගේ වැඩක්. (ස)

:       0       0

සමන් Tuesday, 07 April 2015 09:49 AM

කහ පුවරු නැති කඩ කියන්නේ සෞඛ්‍ය ට අවනත නොවන අය ද ?. අපිට ඒවගේ කඩ ඕනෙද ? කහ පුවරුව කියන්නේ මිල වැඩිකරන දෙයක් ද ? (ස)

:       0       0

වසන්ත Wednesday, 08 April 2015 08:27 AM

සමහර ආපන ශාලාවල කුස්සියේම කක්කුස්සිය තියෙනවා දැකල තියෙනවා (නදී)

:       0       0

ටිරෝන් Tuesday, 07 April 2015 11:34 AM

නිකම් උඩබලාගෙන ඉන්නවාට වඩා මෙවැනි නිර්මාණශීලී වැඩ වලින් රට හදන්න පුළුවන් (දී)

:       0       0

දුමින්ද Tuesday, 07 April 2015 06:34 AM

පුවරුව හිමි උනාට පසුව වැඩ ගැනත් සෙවිය යුතුමය (බ)

:       0       0

රාමා Tuesday, 07 April 2015 06:43 AM

මේක නම් හොඳ ඉදිරි වැඩපිළිවෙලක් සාර්ථක වෙන්න පුළුවන් නිතර බලන්න වේවි හොරට කහ පුවරු ගහනවද කියලා (බ)

:       0       0

සුජිත් Tuesday, 07 April 2015 07:12 AM

හොඳ පියවරක් නමුත් නිතර නිතර වැටලීම් අවශ්‍යයයි (බ)

:       0       0

විජයබාහු Tuesday, 07 April 2015 07:13 AM

ගතමනාවක් හොයාගන්න ක්‍රමයක් . සුළු ගානක් දීල කහ පුවරුව ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ (බ)

:       0       0

සමන් Tuesday, 07 April 2015 07:29 AM

කහ පුවරු ලේඛනය ප්‍රසිද්ද කරනම් තමයි හොඳ. (ස)

:       0       0

මොහමඩ් රිස්වාන් සවුදි අරාබිය Tuesday, 07 April 2015 07:38 AM

පගාව දුන්නොත් පසුව හැමෝටම මේ කහ පුවරුව ලබා ගන්න පුළුවන් වේවි (බ)

:       0       0

අමිල Wednesday, 08 April 2015 04:05 AM

ආපන ශාලා වල ආහාර පිසීම පාරිභෝගිකයාට පෙනෙන පරිදි සකස් කළයුතුයි. ඇතැම් රට වල එහෙමයි. (නි)

:       0       0

සුදේශ් Tuesday, 07 April 2015 08:11 AM

අන්න (හොර) කහ පුවරු හදන කර්මාන්තශාඅලා බිහි වෙලාලු (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 07 April 2015 08:13 AM

දුෂණය වංචාවට වැට බඳින තුරු මේ වැඩකටයුතුවල ප්‍රතිපල දකින්න ටිකක් කල් ගත වෙයි නේද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 4 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 239 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 545 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 402 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 312 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 212 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site