ඡන්දය යනු මහජනතාවගේ අයිතියක් සහ වගකීමක් බවත්, ඡන්දය දැමීම පැහැර නොහැර බය නැතිව ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිත කරන ලෙසත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.
මත්ද්‍රව්‍ය හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව ඡන්ද කටයුතු සිදු කරන ලෙස ද දේශප්‍රිය මහතා දන්වයි.
නීති හදන පාර්ලිමේන්තුවට සාමාජිකයන් තෝරන මැතිවරණයේ ඡන්ද නීති කැඩීමේ සිද්ධි වාර්තා වුවහොත් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා නොහැර අධිකරණයට ඉදිරිපත් කරන පොලිසියට දැනුම් දුන් බවත් ඒ මහතා පවසයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘බය නැතිව ඡන්ද පොළට යන්න : නීති කැඩුවොත් පොලිස් ඇප නෑ‘
ලලිත් Sunday, 16 August 2015 03:13 AM
ඔබ ගත් තීරණය ඉතා විශිෂ්ටයි (නි)