අප්‍රේල් 29 වැනිදා ඇෆ්ගනිස්ථානයේ බැග්රැම් ඇමෙරිකන් ගුවන් හමුදා කඳවුරෙන් ඩුබායි බලා ගුවන් ගත වූ බොයිං 747-400 වර්ගයට අයත් බඩු ප්‍රවාහනය කරන ගුවන් යානයක් ගුවන් ගතවී තත්පර කිහිපයකදී ගුවන් නියමුවාට පාලනය කර ගැනීමට නොහැකිවී කඩා වැටුණේය.
එහි ගමන් ගත් හත්දෙනකුට ජීවිත අහිමි විය.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බොයිං යානය කඩා වැටේ
ගිම්හානි Saturday, 04 May 2013 10:15 AM
කියල වැඩක් නැහැ. රාජු මොලේ කලඳක් වත් නැති හැටි. .(ස)
බුද්ධික Saturday, 04 May 2013 09:36 PM
තාක්ෂණය කොපමණ දියුණූ වුවත් ගුවන් ගමනක් යද්දී 50%ක ජිවිත අවදානමක් ගන්න වෙනවා (නි)
කුමාර Friday, 03 May 2013 11:15 PM
වැටුනද වැට්ටුවද ?(නදී)
ජයතිස්ස Saturday, 04 May 2013 11:52 PM
හද සසල කරවන සිදුවෙමක් මියගිය අයට නිවන් සුව ලැබේවා(නදී)
නුවන් Friday, 03 May 2013 11:49 PM
නියමුවා ළඟ නවන විදියෙන් නම් පේන්නෙ ලංකාවේ ප්‍රයිවට් බස් කාරයෙක් වගේ (නි)
ගාමිණී-කුවෙයිට් සිට Sunday, 05 May 2013 01:12 AM
කෝ මේ මුතුකුඩ මහත්මයා. එතුමා දන්නවා ඇති හරියටම හේතුව.දැන් සද්ද නැතිව ඉන්නවා. ලියන්නකෝ පැරිශුට් කියන වචනෙත් දාලා ඔයාගේ අදහස් (නි)
සඳරුවන් Saturday, 04 May 2013 01:07 AM
හරියට සමාන්තරව භාණ්ඩ ගුවන්යානයට පටවලා නැතුවයි මෙහෙම වෙන්නේ. නැතුව වෙන ත්‍රස්ත ප්‍රහාරයක් නෙමෙයි. (නි)
අරුණ Sunday, 05 May 2013 02:00 AM
දකින්න හොඳ දෙයක් නෙමෙයි වුණත්,..... මාර කැමරා ෂොට් එකක්. (නි)
රාජු Saturday, 04 May 2013 06:44 AM
පුබුදු, ගුවන් යානයක් කඩාගෙන වැටිල මිනිස්සු මැරෙන එක කොහොමද රසාංගයක් වෙන්නෙ? (නි)
අශෝක Friday, 03 May 2013 06:29 PM
මේ ගැන අපි ගොඩක් කණගාටු වෙනවා. මියගිය සැමට නිවන් සුව. (නි)
මිතුන් Friday, 03 May 2013 06:48 PM
මේක බොරුවක් නේද ? යාන්ත්‍රික දෝෂයක් නෙමේ මේකේ වගකීමත් බාරගෙනනේ අල්කයිඩා ද කව්ද ? (නදී)
පුබුදු Friday, 03 May 2013 06:52 PM
පැරණි රාසංගයක්.(නදී)