IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බ්‍රොකෝලි කිලෝව 1200යි

නුවර එළියේ බ්‍රොකෝලි කිලෝව රුපියල් 1200 දක්වා ඉහළ ගොස් ඇත.

වැඩිපුරම සංචාරක හෝටලවලට ගන්නා ඉහළ පෙළේ එළවළුවක් වන බ්‍රකෝලි හිගයට හේතුව එහි භීජ හිඟය බව කියති.

 



අදහස් (0)

බ්‍රොකෝලි කිලෝව 1200යි

පද්මිනී Monday, 26 August 2013 11:12 AM

පද්මිණි කියල ඉහල අදහස් දමල තියෙන්නේ බමුණු විය යුතුයි. මම ඔහොම කතා කරන්නේ නැහැ.(නදී)

:       0       0

ලලිත් Sunday, 25 August 2013 10:23 PM

සෞදියේ බ්‍රොකෝලි කිලෝ එකක් රියල් 5යි රුපියල් 150යි. හැබැයි ඒවා කනවයි කියලා දන්නේ අද තමයි. (නි)

:       0       0

සෙනෙවි Monday, 26 August 2013 11:52 AM

ඇමෙරිකාවේ බ්‍රොකෝලි රු ;135යි (ස)

:       0       0

ප්‍රසන්න Monday, 26 August 2013 12:18 PM

රට රටවල ඉන්න අයියලා ලංකාවේ ජීවත් වන අපිට කොකා පෙන්නන්න හදනවා. ශ්‍රී ලංකාව. (නි)

:       0       0

සෙනෙවි Sunday, 25 August 2013 11:59 PM

මෙහෙ හොයන මුදල් වලට අනුව කෑමබීම හරිම ලාබයි. (නි)

:       0       0

සරත් Monday, 26 August 2013 12:34 PM

ඕකේ නම දන්නේ අදනේ. අපි කියන්නේ මල්ගෝවා කියලා නේද. සුදපාට එකකුත් තියෙනවා. ‍කොහොම ඉවුවත් රසට උයන්න බැහැ. මෙලෝ රහක් නැති කෑමක් (නි)

:       0       0

ටිරල් Sunday, 25 August 2013 05:08 PM

හොද කෑමක්, ලෙඩ වලට හොදයි .(දී)

:       0       0

රන්ජනී Monday, 26 August 2013 01:18 AM

මේ දවස්වල ලන්ඩන්වල බ්‍රොකෝලි කිලෝවක් £2.50 ක් වෙනවා. සැමතැනම තියනවා. (නි)

:       0       0

මනෝජ් Sunday, 25 August 2013 05:24 PM

බ්රෝකලි ඩුබායි වල රුපියල් 250 යි ලංකාවේ හැමදේම හරි ගනම් (දී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Monday, 26 August 2013 03:36 AM

බ්රෝකොලි නොදුන්නා කියල සුද්දෝ දුක්වෙන්නේ නැහැ. ලංකාවේ අය පිටරට ගියහම හොටෙල් වලින් කොස් දෙල් දුන්නට සතුටූ වෙනවද? සංචාරකයෝ විදේශීය සංචාරවල වලට යන්නේ තමන්ගේ රටේදී දකින්න නොලැබෙන වෙනස් සංස්කෘතික මෙන්ම සිරිත් විරිත් දැකගන්න. ඒ වගේම ඒ අය ආසයි අනෙක් රටවල කෑමබීම ගැන අත්දැකීම් ලබාගන්න. එහෙම එන සංචාරකයින්ට එයාලගේ රටේ තුන්වේලම කන දේවල් විසේස ආහාර හැටියට අපේ හොටෙල් වලින් දෙන එක විහිළුවක්. රුපියල් 1200ක් දීල බ්රෝකොලි අරගෙන සුද්දන්ට කවනවට වඩා ඒ වගේ 100න් පංගුවක වියදමින් අපේ රටේ දේශීය කෑම සුද්දන්ට හදල දීල වැඩි ලාබයක ලබාගන්න පුළුවන්. ජපානෙනම් මොන විදේසිකයා ආවත් ජපානේ කෑම කෑ යුතුමයි. නමුත් කිසිම සුද්දෙක් ඒ ගැන දොස් කියන්නෙත් නැහැ. (අ)

:       0       0

පද්මිණි Monday, 26 August 2013 04:03 AM

මොන බ්රෝකොලිද යකෝ? මෑ කරල් තලන බටු කාපිය (අ)

:       0       0

අජිත් Wednesday, 28 August 2013 06:46 AM

මේක නිකන් මිල දර්ශනක් වගේ .පිස්සු වගේ.(නදී)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Monday, 26 August 2013 06:34 PM

මෙහෙ රාත්තල ශත 50යි (නි)

:       0       0

රත්න Monday, 26 August 2013 04:46 AM

දවසක් බිරොකාලී කාල මැරෙන්න ගියා. පසුව දැන ගත්තා කෘමි නාශ බෙහත් ගහලා වැඩි කලක් ගතවී නැහ කියලා. ඊට පස්සේ දැක්කමත් බයයි. (අ)

:       0       0

ඉන්දි Monday, 26 August 2013 06:36 PM

ඒ කියන්නේ ස්විස් වලත් බ්‍රෝකොලි ගණන් අඩුයි. ලංකාවේ බඩු ගණන් යවන එකේ සීමාවක් නැති එකයි ප්‍රශ්නේ. (නි)

:       0       0

අජිත් Monday, 26 August 2013 05:50 AM

කැනඩා වල ශත 48

:       0       0

දසුනි Sunday, 25 August 2013 06:01 PM

අපේ අයටත් ඉතාමත් ගුණ යකඩ අඩංගු එළවළුවක්.(දී)

:       0       0

මස්සින් Monday, 26 August 2013 02:03 PM

නව සීලන්තය බ්රෝකලි කතාව ඇත්ත.(නදී)

:       0       0

බමුණු Monday, 26 August 2013 07:00 AM

"හොද කෑමක්, ලෙඩ වලට හොදයි' ඔව් ඔව් ගණන අහනකොටම ලෙඩවෙනවා. "මොන බ්‍රොකෝලිද යකෝ? මෑ කරල් තලන බටු කාපිය" උත්තරය සැර වැඩි වුණත් ඇත්ත (නි)

:       0       0

බමුණු Monday, 26 August 2013 07:06 AM

"කටාර් වල ගෑස් හරිම ලාබයි රුපියල් 560 යි ලංකවේ 3000යි" හොහෙද යන්නේ මල්ලේ පොල්. හලෝ, අපි කතා කොරන්නේ බ්‍රොකෝලි ගැන (නි)

:       0       0

විජේ Monday, 26 August 2013 02:12 PM

පිස්සුද අනේ ඔච්චර ගණන් දීලා ඕවා කන්න. (ස)

:       0       0

අමිල Sunday, 25 August 2013 06:29 PM

ප්‍රෝටින් බහුලව තියන ආහාරයක් , මස් මාංශ කන්නේ නැති අයට ගුණයි (දී)

:       0       0

කසුන් Monday, 26 August 2013 07:21 AM

සතේට බ්‍රෝකෝලි කන අයගේ රටවල් වල පඩිය රුපියල් 5යි. (නි)

:       0       0

චමිල Sunday, 25 August 2013 06:31 PM

බුදු අම්මෝ අපිනම් 1 කිලෝ ගන්නේ රුපියල් හැටට නය්රෝබි වල..මෙහෙන් ඉම්පෝර්ට් කරන්න ලංකාවට (දී)

:       0       0

සේරම් Monday, 26 August 2013 02:23 PM

මේවා ගණන් යන්නේ පිට රට සුද්දෝ කන දේවල් අපේ අයත් අනුගමනය කරන නිසා විය හැකිය . බ්‍රෝකෝලි නොකෑවට මීට වඩා ගුණැති එළවලු ලාබෙට අපට ඕන තරම් තියෙනවා . සැපයුමට වඩා ඉල්ලුම වැඩි වුනාම මිල ඉහල යාම අනිවාර්ය දෙයක් . විකල්පයක් සොයා ගැනීම වටිනවා. (ස)

:       0       0

චරිත සේරසිංහ ස්විස් Monday, 26 August 2013 02:29 PM

ස්විස් වල බ්‍රොකෝලි කිලෝවක් ස්විස් ෆ්‍රෑන්ක් 1යි සත 50ක් පමණ.ඒ කියන්නේ ලංකාවේ මිලමයි . රටෙන් රටට මිල වෙනස් විය හැක . ‍බ්‍රොකෝලි හදවත් රෝගීන්ට හොඳ ආහාරයක් කියනවා. (ස)

:       0       0

නිරංග Sunday, 25 August 2013 06:55 PM

ඉතාලි වල නම් සත 99 (දී)

:       0       0

රොෂාන් බංගලාදේශ් Sunday, 25 August 2013 07:19 PM

මෙහනම් අපි ගන්නේ රුපියල් වලින් රු : 50/- හට.(දී)

:       0       0

ඉසුරු Monday, 26 August 2013 08:27 AM

ඉල්ලුමට සැපයුම , හැබැයි ටිකක් ගණන් (දී)

:       0       0

ස්ටැන්ලි Sunday, 25 August 2013 07:37 PM

කිලෝ එක 1200 නම් ලබන කන්නයේදී ගොවියෝ බොහොමයක් ඕක වවන්න ගන්නවා. එතකොට විකුණගන්න බැරි මට්ටමට මිල පහල බහිනවා. කුරුණෑගල පැත්තේ ඉඟුරු බුලත් වලට වෙන්නෙත් ඕකම තමා.(නදී)

:       0       0

අනුර පනාගොඩ මෙල්බෞර්නෙ Sunday, 25 August 2013 07:45 PM

බ්රෝකලි කන්න ආසනම් මෙහෙ එන්න.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 26 August 2013 08:42 AM

නව සීලන්තයේ බ්රෝකොලි ගෙඩියක්, ලංකාවේ මුදලින් නම් රුපියල් 100 යි ගොටුකොල මිටියක් ලංකාවේ මුදලින් රුපියල් 200යි අවම පඩිය සතියකට රුපියල් 40,000යි . නමුත් ගෙවල් කුලිය සතියකට රුපියල් 30000ක් පමණ වෙනවා. නව සීලන්ත වීරයා (දී)

:       0       0

ට්‍රියෝනි සෙනවිරත්න Sunday, 25 August 2013 08:01 PM

සිංගප්පුරුවල රුපියල් 3500/= (නදී)

:       0       0

ප්‍රභාත්-ජපානය Monday, 26 August 2013 07:59 PM

ජපානයේ නම් 100 ත් තියෙනවා ඒ කියන්නේ රුපියල් 135 වාගේ.(නදී)

:       0       0

අමිල Sunday, 25 August 2013 08:16 PM

දෝහා කටාර් වල කිලෝවක් රුපියල් 280 යි. මෙහෙන් බඩු එවන්නම්.(නදී)

:       0       0

නලින් Sunday, 25 August 2013 08:18 PM

ඉන්දියාවේ රුපියල් 10 යි. සමහර වෙලාවට විකුණා ගන්න බැහැ.(නදී)

:       0       0

කමනි Sunday, 25 August 2013 08:22 PM

කටාර් වල ගෑස් හරිම ලබයි රුපියල් 560 යි ලංකවේ 3000යි.(නදී)

:       0       0

මාලා Monday, 26 August 2013 04:38 PM

බෝකලි කුවේට් වල රුපියල් 220 යි කිලෝවක් මීටත් වැඩිය අඩුවෙන් සමහර කඩවල ගන්න තියනවා.(නදී)

:       0       0

අමිල Sunday, 25 August 2013 08:24 PM

ලංකාවේ මොනවද ලාබ. අපි තමයි ලාබ.(නදී)

:       0       0

අජිත් Monday, 26 August 2013 04:42 PM

හැබෑටම ලංකාවේ මොනවද ලාබම. රුපියල් ඩොලර් එකක් හරිම ලාබයි. කොළ ගොඩක් හම්බ වෙනවා.(නදී)

:       0       0

සෝබා Monday, 26 August 2013 04:47 PM

ඕමාන් වල එළවලු හරිම ලාබයි බ්රෝකලි 120 යි කිලෝ එකක්. මාළුත් හරිම ලබයි තෙල් හරිම ලබයි ගෑස් ලාබයි. මම ලංකාවට එන්නත් කැමති නැහැ මොකද ජීවත් වෙන්න අමාරුයි.(නදී)

:       0       0

අසෝක Sunday, 25 August 2013 08:52 PM

ඔය ගානට ගත්තට කමක් නැහැ සංචාරක හොටල්වලටනේ. එත් ඉතින් විදේශ සංචාරකයෝ එන්නේ ලංකාවේ කෑම වල රස බලන්න. දෙන්නේ වැඩි ගානට හරි අරගෙන කරත බෝංචි බ්රෝකොලි. අච්චර ලාබෙට තියෙන සංචාරකයෝ ආසකරන,කොස්, දෙල්,මයියෝක්කා පේන්නවත් නැහැ. ඉතින් ඔය ගානට බ්රෝකොලි විකුනුවට කමක් නැහැ. ගොවියටත් හොදයිනේ.(නදී)

:       0       0

ලීල්-ගුණවර්ධන Sunday, 25 August 2013 08:56 PM

අමිල දෝහා කටාර් වල තියෙන බඩුනම් අයියෝ එවන්න එපා බඩු නම් ලංකාවේ , මගේ අම්මේ කොච්චරද බ්රෝකොලි කැවේ නැති උනාට කමක් නැහැ.(නදී)

:       0       0

අසංක Monday, 26 August 2013 05:03 PM

ඕව ටෝකියෝ වලත් රු 300වගෙ වෙන්නේ . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 701 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 253 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 715 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1974 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 246 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 2160 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35497 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24083 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 503 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site