IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


බෙරික් පන්සලේ කඨින චීවරය රන්සිවි ගෙයින්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාවේ බෙරික් ශාක්‍යමුණි සම්බුද්ධ විහාරයේ කඨින මහා පින්කම,   ඕස්ට්‍රේලියාවේ සංඝනායක විහාරාධිපති දිගාමඩුලලේ විමලානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ශ්‍රී ලාංකිකයන් හා ඕස්ට්‍රේලියා ජාතිකයන් සහාභාගීත්වයෙන් සිදු විය. අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියෝ මේ පන්සල පිහිටැවූහ. වික්ටෝරියාවේ බෞද්ධ කටයුතු පිළිබඳ ප්‍රධානී ජුලියන් බැම්ෆෝර්ඩ් මහතා සමග ඕස්ට්‍රේලියා ජාතිකයන් සාදුකාර මැද්දේ කඨින චීවරය රන්සිවි ගෙයක් මත තබා රැගෙන යාම ද සිත් ගත් දසුනක් විය.  



අදහස් (0)

බෙරික් පන්සලේ කඨින චීවරය රන්සිවි ගෙයින්

සනත් Monday, 05 November 2012 05:03 PM

රන් සිවි ගේ කියන්නේ අසුභ දෙයක් නේ

:       0       0

ජීවා Wednesday, 07 November 2012 11:03 PM

සිල්වා, මොහමඩ්, ලුම්බිණී ඔය ඔක්කොම අන්‍ය ආගම්කාරයෝ. (නි)

:       0       0

හිරාන් Monday, 05 November 2012 05:31 PM

සාධු....සාධු....සාධු....

:       0       0

තරිදු Wednesday, 07 November 2012 11:04 PM

කවුද ලුම්බිණිට මේ නම දාපු මෝඩයා? (නි)

:       0       0

සජිත් Monday, 05 November 2012 05:37 PM

රන්සිවි ගෙයයන වචනයට මම විරුද්දයි

:       0       0

නාලක Monday, 05 November 2012 05:51 PM

ලෝක සාමය ඇති වේවා

:       0       0

මංගල Monday, 05 November 2012 01:29 PM

සාධු !! සාධු !! සාධු !!! (ස)

:       0       0

සිල්වා Monday, 05 November 2012 01:30 PM

අපේ සෝම හාමුදුරුවන්ගේ සුවද මුලු ලෝකෙටම පැතිරේවා...සාදු සාදු සාදු (ස)

:       0       0

සරසි Monday, 05 November 2012 06:30 PM

පින් කැමති සැමටම මේ පින අනුමෝදන් වේවා

:       0       0

සමන්ත Monday, 05 November 2012 06:34 PM

තෙරුවන් සරණයි සැමටම (දී)

:       0       0

හසන්ති Monday, 05 November 2012 06:34 PM

ලෝකයටම බුදු සිසිල පැතිරේවා

:       0       0

සුනිල් Monday, 05 November 2012 01:38 PM

සුද්දන්ටත් පිස්සු (ස)

:       0       0

චාන්ද්‍යා Monday, 05 November 2012 06:41 PM

මොහොමඩ් සහ ලුම්බිණි පළකරන අදහස් මට නම් පිළිකුල්. (නි)

:       0       0

ලක්මාල් Monday, 05 November 2012 06:41 PM

බුදු සසුන බැබලේවා

:       0       0

රොෂාන් Monday, 05 November 2012 06:42 PM

ඕස්ට්‍රේලියාවේ අතපය නෑති සුද්දෙක් ඈග කසාගන්න දෑගලුවත් සුනිල්ලා වගේ අයට හොද නෑටුමක් වගේ පේනවා ඇති. දේශීයත්වය අගය කරන්න උත්සාහ කෙරුවොත් නරකද? (නි)

:       0       0

ජයන්පති Tuesday, 06 November 2012 08:30 PM

මොහොමඩ්, අහිංසක සත්තුන්ගෙත්, මිනිසුන්ගෙත් බෙල්ල කපන ඔයාලගෙ ආගමට මේ කුසල කර්ම වැරදි විදියට පෙනෙන එක අහන්නත් දෙයක්ද ? හේතුව, ඔයාලා දෑඩි මිත්‍යා දෘශ්ටිකයොනෙ .කොච්චර ඉස්ලාම් භක්තිකයන් පිළිගන්නවද කිවුවොත් ලෝකේ දියුණුම රටවල්වන ඇමෙරිකා එක්සත් ජනපදය, එන්ගලන්තය ඇතුලු යුරෝපීය රටවල් රැසක්ම ඉස්ලාම් භක්තිකයන්ට වීසා නිකුත්කරන්නෙ නැහැ. (නි)

:       0       0

අමර Tuesday, 06 November 2012 05:31 AM

අපේ සුභපැතුම්

:       0       0

වසන්ත Wednesday, 07 November 2012 11:14 AM

සාධු...සාධු...සාධු...

:       0       0

යසෝදා Monday, 05 November 2012 07:05 PM

පින් සිද්ද වෙන වැඩක්

:       0       0

සෑම් Monday, 05 November 2012 07:00 PM

මොහොමඩ්, අර හරක්මස් ගඳගහන, දාඩිය ගඳගහන අය ඔලුවේ ඉඳන් වසාගෙන ඉන්න ඒවාවලට වඩා මේවා ලස්සනයි.... සුවඳයි.... (නි)

:       0       0

මුතු Monday, 05 November 2012 02:09 PM

මේ පිංතුරවල පවතින්නා වු ගුණ දම් මිනිසුන්ගේ හදවත්තුල පවතින්නේ නම් කොතරම් අගේද? (ස)

:       0       0

ආරි Monday, 05 November 2012 02:13 PM

සුනිල් ඔයා ගැන කියන්න වචන නෑ (ස)

:       0       0

සෑම් Monday, 05 November 2012 07:05 PM

ලුම්බිණි, ඔයාට වාසනාවක් නැතිවුණත් ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔය සුද්දන් හරිම වාසනාවන්තයි, තේරුමක්, අර්ථයක් තියෙන ආගමක් ඇදහීමට අවස්ථාවක් ලැබීමට... ඒ මිනිස්සුන්ට සත්‍යය කුමක්ද යන්න තේරිලා තියෙනවා.... (නි)

:       0       0

තිලංක Monday, 05 November 2012 02:29 PM

අගය කල යුතු පුණ්‍ය ක්‍රියාවක්. මෙවැනි දේට "පිස්සු" කියන්නේ නම් "පිස්සෙක්" ම තමයි. (ස)

:       0       0

ඩිලාන් Monday, 05 November 2012 02:34 PM

සුද්දන්ට පිස්සුද අපේ සුනිල් වගේ කළු සුද්දන්ටද පිස්සු ?. (ස)

:       0       0

ලුම්බිණි Monday, 05 November 2012 02:20 PM

කඨින චීවරය රන්සිවි ගෙයක් මත තබා රැගෙන යාම කාගේ අදහසක්ද දන්නේ නැහැ. (ස)

:       0       0

දම්මි Tuesday, 06 November 2012 07:32 AM

තෙරුවන් සරණයි

:       0       0

අසේල ජයරත්න Monday, 05 November 2012 02:41 PM

ඔස්ට්‍රලියාවේ ආගමික නිදහස තියෙනවා උපරිමයෙන්ම. මේ විදිහට ආගම අදහන්න පුළුවන් මිනිස්සුන්ට (දී)

:       0       0

මොහොමඩ් Monday, 05 November 2012 02:29 PM

කොච්චර ලස්සනට තියෙන ඕස්ට්‍රේලියාව ද... මෙගොල්ලො ගිහින් පිස්සු නටනවා..අර නැටුම් වල හැටි විතරක්..මෙගොල්ලන්ගෙ වැදි කම ඔය සුද්දොන්ටත් බෝ කරනවා.. (ස)

:       0       0

සම්පත් Monday, 05 November 2012 02:33 PM

ඉතා ලස්සන පින්කමක්. මෙවන් පිරිසක් සහ ලස්සන කඨින පෙරහැරක් පිටරක කිරීම හරිම අගෙයි. ඒත් රන්සිවි ගෙයක් මොකටද කඨින සිව්රට ? රන්සිවි ගෙය පාවිච්චි කරන්නේ මෘත දෙහයක් ගෙනියන්න නේද ? ලංකාවේ නම් එහෙමයි. සෝම හිමියන් හිටියනම් කියාවි ඔව් ඉන්දියාවේ මිණී ගෙනියන්නේ ඔහොමතමා කියල. (ස)

:       0       0

සම්පත් Monday, 05 November 2012 02:50 PM

ස්වාමීන් වහන්ස ! දම්පාට සිව්රු පෙරවීම වීනයට අනුව කැපද ? සමාවෙන්න නොදන්නා නිසයි විමසුවේ. (ස)

:       0       0

කුමා Monday, 05 November 2012 02:51 PM

සුද්දන්ට නෙමෙයි සුනිල් ඔයාටයි පිස්සු (ස)

:       0       0

මංජු Tuesday, 06 November 2012 08:15 AM

සාධු,,,සාධු,,,සාධු,,,

:       0       0

නයනජිත් Monday, 05 November 2012 02:52 PM

සුනිල් වගේ කට්ටිය නිසා තමයි සාසනේ විනාස වෙන්නේ (ස)

:       0       0

ක්‍රිෂාන් Monday, 05 November 2012 03:06 PM

බුදු දහම දසතම පැතිරේවා (ස)

:       0       0

චතූ Monday, 05 November 2012 03:10 PM

මුළු ලෝකයම බොදු බැතියෙන් පිබිදේවා - සාධු සාධු සාධු.............. (ස)

:       0       0

මධු Tuesday, 06 November 2012 09:52 PM

නිර්මල බුදුදහම මුලු ලොව පැතිරේවා! (නි)

:       0       0

මධු Tuesday, 06 November 2012 09:56 PM

කඨ්නයකට සහභාගි වෙන්න පුලුවන් පින් කළ අයට පමණයි. (නි)

:       0       0

දර්ශන Monday, 05 November 2012 08:20 PM

ගොඩාක් හොද වැඩක්

:       0       0

දුමින්ද Monday, 05 November 2012 08:33 PM

අපේ ආශීර්වාදය

:       0       0

ඉනොකා Monday, 05 November 2012 08:46 PM

මෙවන් ලිපියක් පල කලාට ලන්කාදිපයාට ස්තුති

:       0       0

දමිත් Monday, 05 November 2012 03:30 PM

ඇත්ත නැත්ත හඳුනන අය මේ උතුම් ක්‍රියාවන් සිදුකරනවා (ස)

:       0       0

සිසිර Monday, 05 November 2012 09:22 PM

සාධු...සාධු...සාධු...

:       0       0

සුගන්දි Monday, 05 November 2012 03:57 PM

මෙවගේ පිං කම් දකිනකොට හිතට පුදුම සතුටක් දැනෙනවා සාදු සාදු සාදු ... (ස)

:       0       0

සුගන්දි Monday, 05 November 2012 03:58 PM

මෙවගෙ පින් කම් දකින කොට හිතට පුදුම සතුටක් දැනෙනවා සාදු සාදු සාදු ...!! (ස)

:       0       0

ජයන්ත Monday, 05 November 2012 03:45 PM

මම මේ පින්කමට සහභාගී වූණා . මෙය උතුම් පින්කමක්. ධර්මය දස අත පැතිරේවා (ස)

:       0       0

ගමගේ Monday, 05 November 2012 04:09 PM

සාධු.... සාධු....

:       0       0

ටනිය Monday, 05 November 2012 09:45 PM

ගොඩාක් හොද වැඩක්

:       0       0

නයෝමි Monday, 05 November 2012 04:49 PM

සාධු..සාධු..සාධු.. ඉතා මත හොද වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 76 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 212 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 46 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 327 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 904 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 948 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site