IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


බ්‍රිගේඩියර් අත් අඩංගුවට ගනු

තව සුළු මොහොතකින් දිවයිනට පැමිණෙන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා වහා අත් අඩංගුවට ගන්නා ලෙස රජයට බලකරමින් තෙරිපැහැ සිරිධම්ම හිමියෝ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයෙහි  පිහිටි බුදු මැදුර ඉදිරිපිට උපවාසයක් ඇරඹීය.

රතුපස්වල ජල ගැටළුවේදී වැලිවේරියේ ගැමිියන් කළ උද්ඝෝෂනයට යුධ හමුදාව වෙඩි තැබීමෙන් පසු  එයට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා තුර්කියේ තානාපති කාර්යාලයේ පත්වීමක් ලැබ මෙරටින් පිටව ගියේය.

IMG_20150915_095130

IMG_20150915_095135IMG_20150915_095138 IMG_20150915_095140 IMG_20150915_095210 IMG_20150915_095231

1 3 5 12029078_1130568423638748_1

 



අදහස් (0)

බ්‍රිගේඩියර් අත් අඩංගුවට ගනු

නිශේන් Tuesday, 15 September 2015 07:13 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා ඊළඟට? (නි)

:       0       0

අතුල Tuesday, 15 September 2015 08:33 AM

අනේ මෙහෙව් රටක්. මිනී මරුවනට ස්ත්‍රී දුෂකයින්ට කම්බා හොරුන්ට තානාපති පට්ටම්, උසස්වීම්, ඇමතිකම්. පාලකයිනි මිනිසුන් ගොනාට ඇන්දවීමේ මේ ලලිත කලාව නවත්වන්නේ කවදද? (බ)

:       0       0

බිංදු Tuesday, 15 September 2015 08:46 AM

වෛරයෙන් වෛරය නොසන්සිඳේ. (බ)

:       0       0

සුරේෂ් Tuesday, 15 September 2015 10:02 AM

ජනාදිපති තුමනි රතුපස්වලට සාධාරණය දැන්වත් ඉටු කරන්න.(ම)

:       0       0

මොහමඩ් Tuesday, 15 September 2015 10:18 AM

අනේ මන්දා (බ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 16 September 2015 08:55 PM

හමුදාවේ අය කොහොමද තුර්කියේ පත්වීම් ලබන්නේ? හැංගිමුත්තන් කළාට ඔය දැන් එන්නේ එළියට!! (නි)

:       0       0

එස්. කල්පගේ Tuesday, 15 September 2015 10:28 AM

රජයේ නිලධාරීන්ට වෙනම නීතියක් නැත. රණවිරුවොත් නීතියට යටත් විය යුතුය.(බ)

:       0       0

බිමල් Tuesday, 15 September 2015 05:49 AM

කෙනෙකුව අත් අඩංගුවට ගන්න උසාවි නියෝගයක් ඕන නේද? (ම)

:       0       0

සරණපාල Tuesday, 15 September 2015 05:51 AM

අපේ හාමුදුරුවන්ට ජය වේවා. (ම)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 15 September 2015 05:57 AM

වැරැද්දක් කරලා නම්, දඬුවම් ලැබෙන්නොන.. එහෙම නොවුනොත් ඒවාට බලකිරීම හැම පුරවැසියෙකගේම වගකීමක් වගේම නිදහසේ ජීවත්වීමේ අයිතිවාසිකමක්. හාමුදුරුවනේ, අපි ඔබ සමගයි. ඔබට ජය.. (ම)

:       0       0

ප්‍රසාද් Tuesday, 15 September 2015 06:07 AM

දැන් පුළුවන් නම් කියන්න රට බේරගත්ත රණවිරුවෙක් නිසා අත්අඩංගුවට ගන්න එපා කියල.(ම)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 15 September 2015 09:28 PM

කඳුළු ගෑස් සහ දණහිසට පහළින් වෙඩිතැබීම දැන් අතීතයට එක්වෙලාද? (නි)

:       0       0

ඔෂාන් Wednesday, 16 September 2015 12:58 AM

ඒ ගැමියන්ට සාධාරණය ඉටුකරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 38 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 257 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 46 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 384 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 327 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 789 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site