IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බ්‍රිගේඩියර් ටිපර් රියදුරාට ගහලා ?

හෝමාගම පිටිපනදී ටිපර් රියදුරකුට පහර දුන්නැයි කියන බ්‍රිගේඩියර්වරයකු ගැන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ටිපර් රිය බ්‍රිගේඩියර්ගේ කාරයේ ගැටීමෙන් පසු මේ සිද්ධිය වූ බවත් අසළ සිටි කිහිපදෙනකු වීඩියෝ කර ඇති බවත් පොලිසියට තොරතුරු ලැබී ඇත.

 

 



අදහස් (0)

බ්‍රිගේඩියර් ටිපර් රියදුරාට ගහලා ?

හුසේන් Friday, 05 December 2014 08:17 AM

දැන් දැන් වැඩියෙන්ම ඇහෙන්නේ පොලිසිය හමුදාව සම්බන්ධ ප්‍රවෘර්තියි.එක්කෝ හප්පලා, එක්කෝ ගහලා. වහාම ඕව වෙනස් වෙන්න ඕන (බ)

:       0       0

තරිඳු Saturday, 06 December 2014 04:34 AM

ටිපර් රියැදුර වරද කළා මදිවට තව කට ගහන්නත් යන්න ඇති. හොඳ වැඩේ.ඔහොම වෙලා මදි. (ස)

:       0       0

මොහොමඩ් කාන් Friday, 05 December 2014 09:06 AM

ඒක හරි අසාධාරනයක්. බ්‍රිගේඩියර් කෙනෙක් නිසා වෙන්න ඇති .රියදුරුට ගැහව එක ඇත්ත නැත්ත හොයලා කටයුතු කරන්න.(හේ)

:       0       0

සයිමන් Friday, 05 December 2014 09:06 AM

ටිපර් රථ රියදුරන්ට ගහලා මදි.පාරේ යන්නේ මැදින්ම.(හේ)

:       0       0

අමල් Friday, 05 December 2014 09:53 AM

නීතිය කාටවත් අතට ගන්න ඉඩ දෙන්න එපා (දිල්)

:       0       0

කාලිංග Friday, 05 December 2014 01:35 PM

නිතිය කඩා වැටින රටක මීට වඩා මොනාද බලාපොරොත්තු වෙන්න පුළුවන්, (හේ)

:       0       0

ඇසළ Friday, 05 December 2014 02:30 PM

නීතිය කාටවත් අතට ගන්න ඉඩ දෙන්න එපා. ටිපර් රියදුරන්ට පාරවල් බදු අරගෙන වාහන එලවන්න දෙන්නත් එපා, (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 490 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 140 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2022 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2449 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3806 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site