IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බර්ටිගේ ගබඩා තුනකට සීල්

මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිළධාරිහු පිරිසක් උතුරු මැද හිටපු මහා ඇමැතිගේ බඩු ගබඩා තුනකට අද සීල් තැබූහ. උතුරු මැද ඡන්දයේ අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කරන සන්ධාන අපේක්ෂකයන්ගේ නම හා මනාප අංක   සටහන් කර තිබූ වතුර මෝටර් දහසක් පමණ ද, වතුර පිල්ටර දහසක් පමණ , එහි ගබඩා කර තිබිණැයි දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.අනුරාධපුර සුරපුර ද මහජන ක්‍රිඩාංගනය අසල සංස්කෘතික මධ්‍යස්ථනයේ ද පුලියන්කුලමේ යන්ත්‍රෝපකරණ ඒජන්සියේ ද මෙම ගබඩා පිහිටියේය. අනුරාධපුර සහාකාර මැතිවරණ කොමසාරිස් පැවැසුයේ, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් මත කොළඹින් ආ නිලධාරීන් හා තම දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මෙම වැටලීම කළ බවයි.



අදහස් (0)

බර්ටිගේ ගබඩා තුනකට සීල්

පෙරේරා Saturday, 25 August 2012 03:47 PM

තේරී පත් උනොත් මොනවා නොකරයිද

:       0       0

සමන් කුමාර Saturday, 25 August 2012 04:01 PM

බර්ටි ඔහොමද හැසිරෙන්නේ

:       0       0

දීදිරිසිංහ Saturday, 25 August 2012 04:05 PM

නීති මගින් කටයුතු කරන්න වෙනවා

:       0       0

නිහාල් Saturday, 25 August 2012 04:07 PM

දේශපාලනය කරනවානම් සාධාරණ වෙන්න

:       0       0

සිල්වා Saturday, 25 August 2012 04:07 PM

බර්ටි මොකද දගලන්නේ

:       0       0

ආරිය Saturday, 25 August 2012 05:09 PM

අසාධාරණේ මෙයාට පෙන්නන්න බැහැ

:       0       0

තිලක් Saturday, 25 August 2012 05:21 PM

හොද වැඩේ

:       0       0

නිර්මල Saturday, 25 August 2012 05:23 PM

සධාරන වෙන්න මිට වඩා

:       0       0

ගම්ලත් Saturday, 25 August 2012 05:26 PM

අධිකරණ නියෝගයක්ද

:       0       0

මනෝජා Saturday, 25 August 2012 05:34 PM

අපරාදේ වී (දී)

:       0       0

සහන Saturday, 25 August 2012 06:00 PM

කාලෙකින් හොඳ ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා. (දී)

:       0       0

සහන Saturday, 25 August 2012 06:05 PM

මේවා වෙන්න කලින් වගකිවයුත්තන් සොයා බැලිය යුතුයි. කවුරු කවුරුත් වගකීම් පැහැර හරිනවා (දී)

:       0       0

චාන් Saturday, 25 August 2012 06:10 PM

බලධාරීන් නිදිද?> (දී)

:       0       0

සහන්බන්දාර Saturday, 25 August 2012 06:35 PM

මේවා වෙන්න කලින් වගකිවයුත්තන් සොයා බැලිය යුතුයි. කවුරු කවුරුත් වගකීම් පැහැර හරිනවා (දී)

:       0       0

සිල්වා Saturday, 25 August 2012 06:38 PM

කමක් නැහැ (දී)

:       0       0

නිමල් Saturday, 25 August 2012 07:45 PM

ඉවරයි ඉවරයි ........(දී)

:       0       0

තරුෂ Saturday, 25 August 2012 10:30 PM

මුදල් නොගෙවා ප්‍රචාරය කර ගන්න ක්‍රමයක්ද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

ලලිත් Saturday, 25 August 2012 01:09 PM

මෙවන් නිළධාරීන් වැනි අයට තමයි මල් තියලා වදින්න ඕනෑ (නි)

:       0       0

ප්‍රේමලාල් Saturday, 25 August 2012 11:15 PM

කටට එනවා මගේ කියන්න නම් එකක්. එක්කෝ ඕනේ නැහැ. (නි)

:       0       0

කසුන් Saturday, 25 August 2012 01:19 PM

හරියට අම්මගේ අප්පගේ බූදලයක් වගෙයිනේ (නි)

:       0       0

රූපවතී Saturday, 25 August 2012 01:21 PM

හොඳ වැඩේ හොඳම වැඩේ..!ඕවා ටික දුප්පත් අයට බෙදලා දෙන්න..(ස)

:       0       0

ෆාරු Saturday, 25 August 2012 01:26 PM

එතකොට මෙයා මොන පක්ෂයේද ??(ස)

:       0       0

සරත් Saturday, 25 August 2012 11:39 PM

අශෟව බල කීයක බලයක් තියෙන ඒවද දන්නේ නැහැ තියෙන්න ඇත්තේ? (නි)

:       0       0

බුද්දිම Saturday, 25 August 2012 11:43 PM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

සරත් Saturday, 25 August 2012 01:39 PM

මෙහෙමත් බර්ටියෙක්

:       0       0

හේමන්ත Saturday, 25 August 2012 01:41 PM

ඡන්දය කෙසේ වෙතත් මෙම භාණ්ඩ වල මුද්‍රා නොතියා අසරණ ගොවියන්ට ලැබෙන්න සැලැස්සුවොත් නේද නුවණක්කාර වැඩක් වෙන්නේ. මුද්‍රා කරලා රාජ සන්තක කරන්නද යන්නේ. (ස)

:       0       0

සමන් Saturday, 25 August 2012 01:45 PM

මේ වැඩෙත් රඟ පෑමක්ද

:       0       0

ජගත් පාදුක්ක Saturday, 25 August 2012 01:51 PM

බර්ටි.... අයියෝ බර්ටි

:       0       0

ලුම්බිණි Saturday, 25 August 2012 02:03 PM

මේ සියලුම දේවල් වලට වග කිවයුත්තෙක් ඉන්නවද? (ස)

:       0       0

අමර Saturday, 25 August 2012 02:05 PM

කාලෙකින් හොඳ ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා..(ස)

:       0       0

යොහාන් Saturday, 25 August 2012 02:17 PM

දුප්පත් අයට බෙදන්න තමයි තියන් හිටියේ.තව සතියක් කල් දෙන්න...(ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 25 August 2012 02:17 PM

මෙයා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ..(ස)

:       0       0

කුසුම Saturday, 25 August 2012 02:19 PM

වරද ඔබේ අතේ

:       0       0

නදී Sunday, 26 August 2012 06:29 AM

කනගාටුයි නේ

:       0       0

මොහොමඩ් Saturday, 25 August 2012 02:37 PM

පුදුමයි ඒත් ඇත්තයි...වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..(ස)

:       0       0

සුනිල් Saturday, 25 August 2012 02:43 PM

වැඩෙ හරි නමුත් මෙම නිළධාරින්ට පසුවට වෙන දෙය ගැන විපරමින් ඉන්න.මැරයන්ට ගිය රටක්නෙ තියෙන්නෙ. (ස)

:       0       0

අමිල කටුනායක Saturday, 25 August 2012 02:40 PM

වැදගත් අයට ගරු නොකළාම මෙහෙම වෙන්න පුළුවන්. (ස)

:       0       0

ලලිත් සුබසේන Sunday, 26 August 2012 08:11 AM

මේවගේ ප්‍රවෘත්තියක් අහන්න ලැබුණ එක සතුටුයි. දැන් මේ බඩු දුප්පත් අයට බෙදන්න තියෙන්නේ. (ත)

:       0       0

ප්‍රසන්න Saturday, 25 August 2012 02:46 PM

බර්ටි කල වැඩේ කැතයි

:       0       0

අමිල කටුනායක. Saturday, 25 August 2012 02:42 PM

එයත් හරි නරක් වෙලානේ. (ස)

:       0       0

ඉනෝකා Saturday, 25 August 2012 03:11 PM

ගිනි තියන්න තියෙන්නේ

:       0       0

දේවා Saturday, 25 August 2012 03:17 PM

රාජ සන්තක කරන්න මම කියන්නේ

:       0       0

ප්‍රවීන් Saturday, 25 August 2012 03:21 PM

ලජ්ජ නැද්ද මහත්තයෝ

:       0       0

වසන්ත Saturday, 25 August 2012 03:22 PM

මටත් දැන් කේන්ති යනවා

:       0       0

සමන් Sunday, 26 August 2012 10:05 AM

අයියෝ සල්ලි

:       0       0

රොහාන් Saturday, 25 August 2012 03:33 PM

මේකත් දැන්වීමක්ද දන්නේ නෑ...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 513 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 194 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 282 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 89 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site