IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බර්ටි අභාවප්‍රාප්ත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා උතුරුමැද මහ ඇමැති වරයකු වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක (59) කොළඹ පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත විය.

1989 දී කලාවැවෙන් මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු සමාජසේවා ඇමැතිවරයා ද විය. කර්මාන්ත නියෝජ්‍ය ඇමැති පදවිය ද දැරූ දිසානායක මහතා 1999දී මුල්වරට උතුරුමැද පළාත් සභාවට තේරී පත් විය. ඉන් පසු තවත් දෙවරක් මහ ඇමැති වූ ඔහු පසුගිය ඡන්දයේ දී පළාත් සභා මන්ත්‍රීරයකු වුවත් මනාප අඩු වූ නිසා මහ ඇමැති පදවිය එස්  එම් රංජිත් මහතාට හමි විය.

ඔහු  ඇමැති දුමින්ද දිසානායක මහතාගේ පියාය.

ඔහු ඉපැදුණේ 1954 ජූලි 15 වැනිදා ය.



අදහස් (0)

බර්ටි අභාවප්‍රාප්ත වෙයි

ඉන්ද්‍රා Saturday, 28 September 2013 11:47 AM

ලියල තියෙන දේවල් බලපුවම පේනවා මෙතුමා , ගොඩක් රටට සේවය කරපු උතුම් කෙනක් කියල , කරපු සියලුම දේවල් මෙතුමාට තියල යන්න සිදුඋනා, එතුමාට නිවන් සුව ලැබේව (දී)

:       0       0

රත්නායක Sunday, 29 September 2013 07:15 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

මාධව Saturday, 28 September 2013 11:52 AM

නිවන් සුව ලැබේවා

:       0       0

iranganikamala Saturday, 28 September 2013 12:00 PM

හිත හොඳ මනුස්සයෙක් ඔබට නිවන්සුව පටමු. (අ)

:       0       0

ආර්. රණරාස Sunday, 29 September 2013 08:32 AM

ඔබට අජරාමර නිවන්සුව පතමු. (නදී)

:       0       0

ඇෆ්ගන් නිමල් Friday, 27 September 2013 09:40 PM

අපේ පළාතේ කෙනෙක් හැටියෙට මාගේ බලවත් කණගාටුව! (අ)

:       0       0

ගාමිණී - සිරි Friday, 27 September 2013 09:49 PM

බර්ටි ප්‍රේමලාල් හිටපු මහ ඇමති තුමාට අජරාමර නිවන් සුව අත් වේවා !!... මට මේ අවස්ථාවේදී පරණ සිද්ධියක් මතක් උනා.දිනක් මම රියදුරු සමග අනුරාධපුරේ යන්ට පිටත් උනා.හබරණ හන්දියේ පොල් අතු කඩේකට ඇතුල් උනා උදේ කෑම සඳහා. මම දුටු පමණින් කඩේ අයිතිකාර කාන්තාව මෙසේ පැවසුවා.මම හිතුවා සර්...අපේ කඩේට කවදා හරි ගොඩවෙයි කියලා. සර් කරපු උදව් අපිට අමතක කරන්න බැහැ.සර්ට පින්සිද්ද වෙන්න .. ඔබතුමා පරිත්‍යාග කල මැෂින් එකෙන් කඩේ වෙළදාමට අමතරව ඇඳුම් ටිකක් මහල ජීවත් වෙනවා.අනේ සර් කෑම බිල නම් එපා..උදව් පදව් වෙනයි..කෑම බිල වෙනයි....ලේකම්.. බිලේ ගණන ගෙවා ඉක්මනට යමු කියා මම රියදුරුට කීවා..කීප දෙනෙක්ම මට කියලා තියෙනවා.බර්ටි ප්‍රේමලාල් මහ ඇමති තුමත් මමත් එක වගේමයි කියලා....( (අ))

:       0       0

ශාලිකා Friday, 27 September 2013 10:20 PM

මෙයා අපේ පළාතට කරපු දෙයක් කියන්න පුලුවන්ද? (දී)

:       0       0

ලාල් Friday, 27 September 2013 10:20 PM

ඔබට නිවන් සුව ලැබේවා (දී)

:       0       0

කුමුදු Sunday, 29 September 2013 04:43 PM

පැය විසිහතරේම දුරකතනයට උත්තර දුන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න හොදට තේරුම් ගත්, කරන්න පුළුවන් හැම උපකාරයක්ම කළ, ළගම හිටි කීප දෙනෙක් හින්දා අමාරුවේ වැටුණු ඔබේ නික්ම යාම සන්ධානයට තේරෙන්නේ අමාරු මැතිවරණයකදීය (නි)

:       0       0

නාලක Monday, 30 September 2013 03:48 PM

මෙහි ඇතැම් කමෙන්ට්ස් දුටු විට මට සිනා යයි (නදී).

:       0       0

චුලා Sunday, 29 September 2013 10:53 PM

මෙතුමා සැමවිටකම තම දුරකතනයට උත්තර දීලා ප්‍රශ්න විසදුව වගේම කාගේ කාගේත් අවමගුල් කටයුතු වලට සහබාගි වුණා. මට මගේ මවගේ මළගමට එන්න නොහැකිව තුවන් තොටුපළේ හිරවෙලා හිටිය අවස්ථාවේ මේ උත්තමයා සෑහෙන ප්‍රයත්නයක් දැරුවා එම ප්‍රශ්නය විසදන්න. මම වෙනුවෙන් මෙම අය මහනුවර මළගමට ගියා. ඔබතුමාට පින් අනුමෝදන් කරමි. ජයානි, දුමි, සේනානි, කවී සහ අමිල, ඔබ සැමට තෙරුවන් සරණයි. (නි)

:       0       0

රජරට සිංහයා Wednesday, 02 October 2013 06:52 PM

කෙසේ වෙතත් එතුමාට නිවන් සුව පතමි. (නි)

:       0       0

හේරත් Friday, 27 September 2013 04:23 PM

දිරිමත් කෙනෙක්. ඔබට නිවන් සුව පතමු.(නදී)

:       0       0

ඩයස් Sunday, 29 September 2013 10:04 AM

අපිට ජෝන් පුල්ලේ දොස්තර මහතා සහ ඔහුගේ ගේ දොර මතක් වෙනවා. මේ දෙදෙනා සහ ජනරාල් ජානක පෙරේරා යන මහත්වරු නැවත කවදා හරි අනුරපුරේදී හම්බ වෙයි. තිදෙනාටම නිවන් සුව. (නදී)

:       0       0

මිගිද Friday, 27 September 2013 10:35 PM

සියලුදෙනාම හිතන්න ඕනේ ජීවිතේ අනියතයි කියල. මෙතුමා වරක් තදින්ම කියල හිටිය මහා ඇමති තමන්ය කියල. (දී)

:       0       0

සරත් Friday, 27 September 2013 04:31 PM

නිවන් සුව ලැබේවා. හිතන්න දෙයක් තියෙනවා. (ස)

:       0       0

සෙනරත් Friday, 27 September 2013 10:56 PM

ඔබට නිවන් සුව

:       0       0

චාමර Friday, 27 September 2013 04:32 PM

ඔබට නිවන් සුව අත් වේවා ...... !!! (ස)

:       0       0

සරත් Friday, 27 September 2013 10:56 PM

රජකම් කලත් කළකම් පලදේ මේ ලෝකේ

:       0       0

Tissa Saturday, 28 September 2013 02:19 PM

උතුරු මෑද මහ ඈමතිලාට වෑඩි ආයුෂ නෑ වගේ මහින්දසෝම මලෙත් දුක් විදල (අ)

:       0       0

සෙනරත් Friday, 27 September 2013 11:25 PM

කනගාටුයි (දී)

:       0       0

දිසානායක Friday, 27 September 2013 04:42 PM

මනුස්සයෙක් විදිහට ශෝකය පල කරන ගමන්, උතුරු මැදට කල දේවලුත් අපිට මතකයි. (ස)

:       0       0

සමන් Saturday, 28 September 2013 02:53 PM

ඔබ අයෙත් ලංකාවේ උපදින්න එපා (අ)

:       0       0

දැදිගම Friday, 27 September 2013 05:05 PM

මහා ඇමතිකම නැති දුකත් හිතේ තියෙන්න ඇති (නි)

:       0       0

සකල බුජන් Saturday, 28 September 2013 12:13 AM

බර්ටි කියන පුද්ගලයා මමත් දන්නවා. ජයසිරි මහා බෝධින් අබියසට ගොස් මගේ තාත්ත එක්ක නිදහසේ වැඳගන්න මට උදව් කලා. මැරෙනතුරු මගේ තාත්ත ඒකට සතුටු උනා.පින්. බර්ටි කියන කෙනා අනුරාධපුරේට විතරක් නෙවියි මුළු ලංකාවටම ලොකු සේවයක් කල දිරිමත් දක්ස පාලකයෙක්. උතුරේ බෝඩරය කොටින් ගෙන් මිදුනේ ඔහුගේ වැඩ නිසයි.නැතිනම් මැදවච්චියත් කිලිනොච්චියක් වෙන්ට තිබුන. අඩු පාඩු කම් නැති කෙනෙක් ලෝකේ නැහැ. දේසපාලන මනාප ක්‍රමයේ දුර්දාන්ත ප්‍රතිපලයක් ලෙස මෙතුමා රටට අකාලයේ නැතිවීම කනගාටුවට කරුණක්. 59 කියන්නේ වයසක් නෙවෙයි. මතු උපන් අත්බවෙක අකල් මරණයන්ටගොදුරු නොවේවා.මතු පතනා බෝධියකින් බුදුන් දැක නිවන් දකින්නට හේතු වේවා කියා පතමි. (දී)

:       0       0

උමඟ Sunday, 29 September 2013 11:49 AM

ශාලික, අදුරේ ජීවත් උන අහිංසක මිනිසුන්ට සූර්ය කෝෂ ලාම්පුවක් දුන්නේ මේ මනුස්සයා. දහස් ගානක් ඉස්කෝලවලට පුස්තකාල දුන්නේ මේ මනුස්සයා. කොටි එක්ක බය නැතුව උන්ගේ සීමාවට ගියේ මේ මනුස්සයා. වැව් ඉව්රේ නියර දිගේ ඇවිදින්න පුළුවන් මහා ඇමති මේ මනුස්සයා. හැම පෝයටම උඩමළුවේ බණක් කියෙව්වේ මේ මනුස්සයා. තව මොනාද දැනගන්න ඕනා. බදාදට මහජන දිනේ නිසා අවුරුදු ගානක් බදාදා දවසේ දවල්ට කාල නැහැ. මහා පාරේ ගත්තත් දුරකථනය උත්තර දෙනවා. ඕන ප්‍රශ්නයක් ඒ මොහොතේ විසදනවා.(නදී)

:       0       0

අමිල කටුනායක Friday, 27 September 2013 05:05 PM

එතුමට සුවබර නින්දක්! (නි)

:       0       0

මනෝජ් -සාජා Saturday, 28 September 2013 12:29 AM

ගාමිණී -සිරි ආයෙනම් ඔය චාන්ස් එකඔයාට හම්බ වෙන්නේ නැහැ බර්ටි මහත්තයට නිවන්සුව (දී)

:       0       0

චින්තක Saturday, 28 September 2013 12:37 AM

අඩු පාඩු සහ වෙනත් දේවල් තිබුනත් අනුරාධ පුර නගරයට කල සේවාවන් අනගි බවනියි ඔබට නිවන් සුව. (දී)

:       0       0

සුමිත්. Friday, 27 September 2013 05:09 PM

ඔබට නිවන් සුව අත් වේවා! (නි)

:       0       0

චානක Saturday, 28 September 2013 12:37 AM

ඔබ කල සේවාවන් විශිෂ්ටයි ඔබට නිවන් සුව.(දී)

:       0       0

අමිල කටුනායක Friday, 27 September 2013 05:13 PM

කුමක් ජය ගත්තද මරණය ජයගත නොහැක (නි)

:       0       0

දිසානායක Saturday, 28 September 2013 03:54 PM

රජරට දුක්විදින ජනතාව මෙතුමාට චරිත සහතිකේ දුන්නේ ජීවත්වෙලා ඉන්න විට. ඒ නිසා මම කට වහගන්නම්.(නදී)

:       0       0

නුවන් Friday, 27 September 2013 05:18 PM

රටට කරපු සේවය සහ යන ලෝකයට ගෙනියන දෙය කුමක්ද යන්න අපට කියන්න (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 28 September 2013 04:01 PM

"උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ - මරණයත් කොටා ඇත නළලේ " මිය ගියාට පසු ඕනෙම කෙනෙක්ගේ හොඳ මිසක් නරක කියන පුරුද්දක් අපේ අතර නැහැනේ?එතුමාට නිවන් සුව පතමු!(නදී)

:       0       0

ලලිත් ප්‍රේමලාල් Saturday, 28 September 2013 02:00 AM

.ඔබට නිවන් සුව.(නදී)

:       0       0

ලලිත් ප්‍රේමලාල් Saturday, 28 September 2013 02:00 AM

දැන් ඉන්න නායකයෝ වගේ බර්ටිත් හිතුවේ නැහැ මැරෙයි කියලා.ඔබට නිවන් සුව, (නි)

:       0       0

බුද්ධික Friday, 27 September 2013 05:32 PM

මෙතුමා යන්නේ දිව්‍යය ලෝකයටද? ඔබේ අදහස් දක්වන්න (නි)

:       0       0

කමල් Friday, 27 September 2013 05:34 PM

නිවන් සුව අත්වේවා! අලුත් අය රඟන්නේ බර්ටිලා අමාරුවෙන් ගුටි කාගෙන හදපු වේදිකා වල තමයි. (නි)

:       0       0

අස්මිත් Friday, 27 September 2013 06:00 PM

මොනවා වුණත් ඔබ ධෛර්යවන්තයෙක්.ඔබට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

සීජී Saturday, 28 September 2013 04:45 AM

මැරුණ අයට අගෞරව කරන එක හොද නැහැ. (නි)

:       0       0

මධුරංග Friday, 27 September 2013 06:05 PM

ඔබට නිවන් සුව අත් වේවා!! (නි)

:       0       0

ක්‍රිෂාන්ත දිසානායක Saturday, 28 September 2013 05:26 PM

මිනිස්සු මොනදේ කිව්වත් ඔබතුමා අති උතුම් යහපත් මහා ඇමති කෙනක්. ඔබ අපට කල සේවය ගොඩක් වටිනවා. තමන්ගේ අම්මට තාත්තටත් මිනිස්සු බනිනවා. ඒවා පහත් වැඩ. ඔබතුමාට අජරාමර නිවන්සුවම අත්වේවා.(නදී)

:       0       0

නුවන් Friday, 27 September 2013 06:05 PM

බලවත් ශෝකය පල කරන අතර 94 ඡන්දෙදි ඔබගේ කැපවීම අගය කොට සළකමු.පසුකාලීනව ඔහුගේ හැසිරීම මම අනුමත නොකරමි.නිවන් සුව අත්වේවා (නි)

:       0       0

සත්‍යයා Saturday, 28 September 2013 05:07 AM

හුඟක් දෙනෙක් දැන් බර්ටිගේ හොඳ දකින්නේ ඔහු මැරුන නිසා වෙන්න ඕනෑ. අපි මොනවා ප්‍රාර්ථනා කළත්, ඔහු යන්නේ කොහෙටද කියලා ජීවත්ව ඉදිද්දීම ඔහු කළ කී දෑ වලින් තීරණය වෙලා ඉවරයි. (නි)

:       0       0

ඇමතිගේ Friday, 27 September 2013 06:10 PM

දිරිමත් කෙනෙක්. ඔබට නිවන් සුව පතමු (නි)

:       0       0

සත්‍යපාල Saturday, 28 September 2013 05:27 AM

එයා කළ දේ අනුව යන දිහාවක යයි.අපිවත් බොරුවට තිත තියන්න උත්සාහ කරමු. (නි)

:       0       0

හේමසර Friday, 27 September 2013 06:21 PM

ගරු මහා ඇමතිතුමනි, ඔබට නිවන්සුව පතමි (නි)

:       0       0

සුදර්ශන Friday, 27 September 2013 06:27 PM

අනුරාධපුර අපේ රජාණනි, යලිත් අප අතරේම ඉපදෙන්න. ඔබය අපට හැමදාමත් රාජා. ඔබට නිවන් සුව! (නි)

:       0       0

සම්පත් Saturday, 28 September 2013 06:09 AM

රජකම් කළත් කළකම් පලදෙයි. හැමදාම මහ ඇමතිට මෙහෙම අකාලයේ මැරෙන්න වෙයි කියලා හිතෙන්න නැතුව ඇති. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 27 September 2013 06:29 PM

නිවන් සුව අත්වේවා ! (නි)

:       0       0

කැළුම් Friday, 27 September 2013 06:30 PM

අපේ රජාණෙනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

අංජන Saturday, 28 September 2013 06:16 AM

සාමදානයේ සැනසිල්ල ලැබේවා! (නි)

:       0       0

උනංගා Friday, 27 September 2013 06:32 PM

මිනිස්සු වෙනුවෙන් ජීවත් වූ නිහතමානී මිනිසෙක්. ඔබට නිවන් සුව (නි)

:       0       0

වසන්ති Friday, 27 September 2013 06:33 PM

අගේ ගරු හිටපු මහා ඇමතිතුමාට නිවන් සුවය පතමු. (නි)

:       0       0

මොහමඩ් ෆාරුක් Sunday, 29 September 2013 01:04 PM

සමාදානයේ සැතපේවා . සර්ව බලදාරි අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!(නදී)

:       0       0

උමංගා Friday, 27 September 2013 06:34 PM

මැරුනා නෙමෙයි එතුමව සමහරු එකතුවෙලා මරාගත්තා (නි)

:       0       0

ටිරල් Friday, 27 September 2013 06:35 PM

රජවරු දැන් නැහැ ලංකාවේ (නි)

:       0       0

ජගත් Friday, 27 September 2013 06:44 PM

ඇමතිකම නොලැබුන දුකත් එතුමට තියෙන්න ඇති (නි)

:       0       0

දුමින්ද Friday, 27 September 2013 06:49 PM

මුලදී තිබුන ජනතා ආකර්ෂණය අවසන් කාලයෙදී නැත්තට නැතිවුණා. මොහුගේ ජීවිතයෙන් නව පරපුරේ දේශපාලකයන් පාඩමක් ඉගෙන ගනිත්වා (නි)

:       0       0

ගයන් Friday, 27 September 2013 06:53 PM

මැරෙනකල් මහා ඇමති කිවුවේ මෙතුමා නේද? (නි)

:       0       0

සෙනාල් Saturday, 28 September 2013 07:41 AM

මිනිස්සු වෙනුවෙන් ජීවත් වූ නිහතමානී මිනිසෙක්. ඔබට නිවන් සුව (නි)

:       0       0

ජයම්පති Friday, 27 September 2013 06:55 PM

ඔබට සුවබර නින්දක්! (නි)

:       0       0

චින්තක මධුසංඛ Friday, 27 September 2013 07:19 PM

ඔබට නිවන් සුව අත් වේවා! ගඟට කපන ඉණි ගඟදිය රැගෙන යති... සැපට වැඩුණු කය පොළොවට දිරා යති... අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති.... පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති.... මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුණාම... ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුණාම.... ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුණාම.... දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම.... (නි)

:       0       0

පද්මගේ Friday, 27 September 2013 07:20 PM

උතුරු මැද වෙනස් කළ මහා ඇමති.... අඩුපාඩු ,ගැහිලි තියෙන්න ඇති. ඒත් අනිත් අයට වඩා වැඩක් කළා. නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

චන්දිම Saturday, 28 September 2013 08:23 AM

අපෝ අර ඒ කාලෙ යූඑම්පි අයගෙ තිබුණු උද්දච්චකම නැති කරපු එකම කොච්චර ලොකු දෙයක්ද! (නි)

:       0       0

ටිරල් Friday, 27 September 2013 07:26 PM

නිවන් සුව! (නි)

:       0       0

කිංස්ලි Saturday, 28 September 2013 09:01 AM

එහෙදි දොස්තර ජෝහ්න්පුල්ලේ ව මුණ ගෙහුනොත් තමයි ප්‍රශ්නේ. (දී)

:       0       0

සරත් Saturday, 28 September 2013 09:05 AM

ඔබට නිවන් සුව

:       0       0

දසනායක Saturday, 28 September 2013 10:45 PM

අනුරපුරේ හිටිය එකම නායකයා ඔබයි.බහුතරයකට ඔබේ වටිනාකම දැනෙන්නේ ඉදිරියේදීයි. ඔබට නිවන් සුව! (නි)

:       0       0

චූලා Friday, 27 September 2013 07:35 PM

ඔබතුමා කරන ලද සේවය අගය කරමි. සුනාමි ව්‍යයසනයෙන් අසරණ වුණ මිනිසුන්ට ඔබතුමා සේවය කරන ලදී. අප රටට සේවය කළ ඔබට මවිසින් කරන ලද පින් අත් වේවා. (නි) චුලා

:       0       0

නිහාල් Friday, 27 September 2013 07:35 PM

නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සත්‍යපාල Saturday, 28 September 2013 11:10 PM

බර්ටි ප්‍රේමලාල් හොදයි කියන 50-60 විතර මෙතන අදහස් දාලා.හැබැයි වෙනත් අදහසක් කියන්න තිබෙන ලක්ෂ ගණනක් මොනවත් නොකියා නොලියා ඉන්න බවත් මතක තියාගන්න. (නි)

:       0       0

ද සිල්වා Friday, 27 September 2013 07:58 PM

අපරාදේ මේ පාරත් මහා ඇමතිකම දුන්නා නම් මැරෙනකම්ම මහා ඇමතිකමේ ඉන්න එතුමාගේ ලොකු ආසාවක් තිබුනා. (නි)

:       0       0

තරංග, අබුඩාබි Saturday, 28 September 2013 10:43 AM

මට දොස්තර ජෝහ්න්පුල්ලේ මතක් වෙනවා (දී)

:       0       0

නාමල් Friday, 27 September 2013 08:46 PM

නැවත අප අතරම ඉපදේවා කියලා කියමුද? (නි)

:       0       0

රවි Friday, 27 September 2013 08:48 PM

නිවන් සුව ! (අ)

:       0       0

පද්මිණි Saturday, 28 September 2013 11:06 AM

මෙතුමාට නිවන් සුව. (අ)

:       0       0

ජයවීර Friday, 27 September 2013 08:55 PM

ඔබට නිවන් සුව පතමි.නොසේලුන හිතක් තිබූ මිනිසෙක්. (අ)

:       0       0

සුනෙත් Friday, 27 September 2013 09:00 PM

ඔබතුම පහුගිය කලේ බොහොම හිත් අමාරුවෙන් ඉන්න ඇති..ඔබට නිවන් සුව ලැබේව. (අ)

:       0       0

දිනේශ් Friday, 27 September 2013 09:02 PM

මොනදේ වුනත් අනුරාධපුරය ගැන රටටම යන්න එක හේතුවක් තමයි නැතිවුනේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 8 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 640 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 737 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 729 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 869 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 961 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23443 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23073 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site