IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


බර්ටි තනියම දිවුරයි

තෙවරක්ම උතුරු මැද මහ ඇමැති වූ  බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා උතුරු මැද මන්ත්‍රීවරයකු ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියෙන් අද දිවුරුම් දුන්නේය.  නව මහා ඇමැති එස්.එම්. රංජිත් මහතා ඇතුළු පිරිස දිවුරුම් දී පැය බාගයකට පසුව ඔහු දිවරුම් දුන්නේය. ඒ අවස්ථාවට ඔහු පැමිණ සිටියේ නැත.



අදහස් (0)

බර්ටි තනියම දිවුරයි

බණ්ඩා Tuesday, 25 September 2012 08:44 AM

කළකම් පලදෙනවා කියන්නේ ඒකනේ (නි)

:       0       0

රන්මල් Tuesday, 25 September 2012 08:53 AM

මාළුවා නහින්නේ කට නිසාය කියනවනේ.... (ස)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 30 September 2012 12:17 PM

රට හිනස්සන වැඩ කරන්න එපා බර්ටියෝ. මම ඔයාගේ යාලුවානේ. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 24 September 2012 07:40 PM

බර්ටි මැතිදු අද තනියම, නැත සද්දේ.... (නි)

:       0       0

ජයන්ත Monday, 24 September 2012 03:33 PM

මැරෙනකම්ම මහ ඇමති කියලා නේද කිවුවේ? (නි)

:       0       0

දිනේෂ් Monday, 24 September 2012 03:33 PM

ඉක්මණින් කුමක් හෝ සිදුවේවි (නි)

:       0       0

රාණි Thursday, 27 September 2012 10:53 PM

"එසේම හිටපු ප්‍රධාන ඇමැතිවරයාට උතුර මැද පළාත් ප්‍රධාන ඇමැති ධුරය ලබා නොදුනහොත් තමන් සිය තනතුරුවලින් ඉල්ලා අස්‌වන බවට දැනුම් දෙමින් හිටපු ප්‍රධාන ඇමැතිවරයාට ලබාදී තිබූ දිවුරුම් ප්‍රකාශ සහිත ඉල්ලා අස්‌වීමේ ලිපි ඔහුගේ බලවත් ඉල්ලීම් මත නැවත ඉල්ලා අස්‌කර ගන්නා බවත් එම පළාත් පාලන ආයතනවල මන්ත්‍රීහු ප්‍රකාශ කළහ." දැන් අපි හිනා වෙන්න ඕනෑ මොන පැත්තෙන් ද? (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 24 September 2012 03:34 PM

ඇයි අනේ මෙයාගෙ මෙච්චර හිතුවක්කාරකම...පාඩුවෙ ඇවිල්ලා කිරිබත් කෑල්ලක් එහෙම රහ බලලා යන්න එපැයි. .....(ස)

:       0       0

සිල්වා Tuesday, 25 September 2012 09:42 AM

අපිට හරිම දුකයි. ඒත් අපි කියලා මක්කරන්නද? (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 24 September 2012 03:36 PM

මේවත් ප්‍රශ්නද? (නි)

:       0       0

සමන් Monday, 24 September 2012 03:38 PM

අර එකසියගානක් යන්න බලාගෙන හිටියා නේද? මොකද ඒගොල්ලන්ට වුණේ? (නි)

:       0       0

ශාන් Monday, 24 September 2012 08:00 PM

කෝ අර 120? (නි)

:       0       0

දම්මි Tuesday, 25 September 2012 09:46 AM

අනේ මෙහෙමත් වැඩ ඇත්තටම? (නි)

:       0       0

ගයා Monday, 24 September 2012 07:57 PM

පහුගිය තුන්පාරෙදි ජනතාවට හරි සේවයක් කළා නම් ඔහොම වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

කිර්ති Tuesday, 25 September 2012 09:59 AM

අයියෝ සල්ලි

:       0       0

අචිනි Tuesday, 25 September 2012 10:01 AM

මට සමාවෙයන් බන්ඩර මැණිකේ ..! (ස)

:       0       0

මහින්ද Friday, 28 September 2012 12:25 PM

සමාවෙන්න මහත්තයෝ (ස)

:       0       0

ප්‍රියාන් Monday, 24 September 2012 08:58 PM

එතකොට මැරෙණකල් මහ ඇමති....? (නි)

:       0       0

සජී Tuesday, 25 September 2012 02:33 PM

අනේ පව් අප්පා (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 27 September 2012 01:55 PM

අයියෝ සල්ලි

:       0       0

කුමාරි Thursday, 27 September 2012 10:30 AM

මේ ප්‍රතිචාර ටිකම ඇති අරයට තියෙන මහජන මනාපය දැකල හැදෙන්න.(ස)

:       0       0

සරත් Monday, 24 September 2012 04:02 PM

ජනතා සේවයක් කරනවා නේද (ස)

:       0       0

රණසිංහ Monday, 24 September 2012 04:03 PM

ගියවාරේ නුඹේ මේ වාරේ මගේ... (නි)

:       0       0

ඉරෝෂි Tuesday, 25 September 2012 10:52 AM

මන්ත්‍රී උනාම මදිද ? (ස)

:       0       0

සමන්ත Tuesday, 25 September 2012 02:41 PM

බර්ටි මොකද වෙලා තියෙන්නේ..!(නු)

:       0       0

අනුර Monday, 24 September 2012 04:12 PM

මේවා තමයි අපේ මිනිස්සුන්ගේ මානය කියන්නේ..(ස)

:       0       0

රූපවතී Monday, 24 September 2012 04:13 PM

අනේ සුසන්ත, ඔයා කියන විදියට අපි කොහොමද ඔතන ගිහින් කිරිබත් කන්නේ? (නි)

:       0       0

සිරිමල් Tuesday, 25 September 2012 11:05 AM

සමහරුන්ගේ සද්දේ විතරයි (ස)

:       0       0

අනුර Tuesday, 25 September 2012 11:08 AM

මොකද මේ අපේ මහත්තයට එකපාරටම වුණේ? (නි)

:       0       0

මහේෂ් Monday, 24 September 2012 04:11 PM

මොනවා කරන්නද? දේශපාලනයේ හැටි ඔහොම තමයි (නි)

:       0       0

දුලංජි Tuesday, 25 September 2012 02:55 PM

ඔයාට ඔහොම වෙලා මදි බර්ටි. (නි)

:       0       0

සමන් කොළඹ සිට Monday, 24 September 2012 10:37 PM

කුඹියක් උඩපැන්නට මහ පොළොවට දැනෙනොයැ? මහින්ද මහත්තයා දන්නවා ජනතාවට දෙන්න හොදම දේ. (නි)

:       0       0

නලීන් Monday, 24 September 2012 10:38 PM

ලැජ්ජා නැතිකම මහ ඇමතිකමටත් වැඩිය ලොකුයි... (නි)

:       0       0

මොහොමඩ් Monday, 24 September 2012 10:55 PM

ඇයි සමහරු කිවුවා නේද මහා ඇමැතිකම නොදුන්නොත් ඉල්ලා අස්වෙනවා කියලා? (නි)

:       0       0

පුබුදු Monday, 24 September 2012 04:26 PM

දැන් මොකද කියන්නේ? කෝ අර ඔබතුමාගේ 120? (නි)

:       0       0

ලක්මාල් Tuesday, 25 September 2012 03:09 PM

කෝ අර 120. (ස)

:       0       0

ජයන්ත Wednesday, 26 September 2012 07:51 AM

අනේ හොදයි

:       0       0

රාජා Monday, 24 September 2012 04:23 PM

ඇයි කෝ අර 130 දෙනා? (නි)

:       0       0

බුද්ධි Monday, 24 September 2012 11:00 PM

අපිටත් එක්ක ලැජ්ජයි (නි)

:       0       0

අමිල Tuesday, 25 September 2012 03:12 PM

නොමැරෙන මිනිස්සු..(ස)

:       0       0

ජයන්ත Wednesday, 26 September 2012 08:11 AM

ඕවා ඔහොම තමයි රජෝ. (නි)

:       0       0

මනෝජ් Monday, 24 September 2012 04:30 PM

අද පළාත් සබා මන්ත්‍රි, හෙට පාර්ලිමේන්තු මන්ත්‍රි, අනිත්දා කෑබිනට් ඈමති. හි..හි.හි.. ලෝකෙ වෑඩියෙන්ම විහිලු සපයන්නෙ ලංකාවෙ දේශපාලකයන්ද? (නි)

:       0       0

කුමාරි Monday, 24 September 2012 11:11 PM

එතකොට මැරෙනකම් මහ ඇමති...?

:       0       0

නිශාන්ත Monday, 24 September 2012 04:38 PM

අපේ රටවල් පිරිහෙන්නේ තණ්හාව නිසයි. (නි)

:       0       0

රවී Friday, 28 September 2012 05:38 AM

ස්තූතියි බර්ටි. (නි)

:       0       0

උදය Monday, 24 September 2012 04:40 PM

මම මෙතුමා ගැන දන්නේ අවුරුදු ගාණක ඉදලා (නි)

:       0       0

ෂෙහාන් Monday, 24 September 2012 11:26 PM

ගහලා පන්නන්නයි තියෙන්නේ. (නි)

:       0       0

නිශාන්ත Monday, 24 September 2012 04:45 PM

ඇයි කෝ අර 120? (නි)

:       0       0

සම Tuesday, 25 September 2012 12:21 PM

පව් නේ

:       0       0

සේනානායක Monday, 24 September 2012 11:50 PM

ඒ වෙලාවේ එයා හිටියේ අතීතයේද දන්නෙ නැහැනේ (නි)

:       0       0

‍යෝනුසලවි Monday, 24 September 2012 04:56 PM

හූ...හූ මෙයා කිවුවේ එහෙනම් මන්ත්‍රීකමක්වත් ගන්නේ නැහැ කියලා.බොරු සෝබන. කාටද ඔය කථා කිවුවේ. (නි)

:       0       0

හිරන්ත Monday, 24 September 2012 04:57 PM

ජය පැරදුම දෙකම සමසේ භාරගත යුතුයි. (නි)

:       0       0

රිස්මි Tuesday, 25 September 2012 12:52 AM

ඕක තමයි කියන්නේ කට තිබුණු පළියට කතා කරන්න එපා කියලා. (නි)

:       0       0

නුවන් Tuesday, 25 September 2012 12:30 PM

ලංකාවේ මිනිසුන්ගේ පුහු මානය තමා මේ සෑම ගැටලුවකටම මුල. (නි)

:       0       0

පුලතිස්ස Monday, 24 September 2012 05:14 PM

එයාට ගියපු රජ රට... (නි)

:       0       0

සිල්වා Monday, 24 September 2012 05:21 PM

පේනවා නේද තියෙන දඩබ්බරකම? (නි)

:       0       0

ලලිත Tuesday, 25 September 2012 02:57 AM

ඇයි මෙහෙම කුහක වැඩ? හැමදාම පවතින තනතුරු කොහෙද තියෙන්නේ? ඒක තමයි යථාර්තය. (නි)

:       0       0

මාධව Tuesday, 25 September 2012 12:43 PM

අනේ පව්

:       0       0

එරංග Tuesday, 25 September 2012 03:55 PM

ඕවට අහුවෙන්න එපා කොල්ලනේ! (නි)

:       0       0

ධම්මික Monday, 24 September 2012 05:45 PM

කෝ අර ඉල්ලා අස්වෙනව කියපු කට්ටිය? ඒ අයට කම්පනය හැදිලද එහෙම කියලා තියෙන්නෙ? (නි)

:       0       0

ගයනි Friday, 28 September 2012 09:12 AM

අනේ පව්! තන්හාවක මහත (අ)

:       0       0

මනම්පේරි Thursday, 27 September 2012 08:21 PM

ඕකතමයි කියන්නේ තනිවම නොකා බෙදා හදාගෙන කන්න කියලා. (නි)

:       0       0

අසන්ග Saturday, 29 September 2012 04:19 PM

දැන් අනුරාධපුරය විනාශ වෙලා ඉවරයි. (නි)

:       0       0

මානා Thursday, 27 September 2012 08:27 PM

ඕනතමයි කියන්නේ තනියම කන්න එපා කනවානම් බෙදා හදාගෙන කන්න කියලා..!(නු)

:       0       0

මනම්පේරි Thursday, 27 September 2012 08:21 PM

තනිවම කෑවාම ඔහොම තමයි..!(නු)

:       0       0

ලසන්ත Tuesday, 25 September 2012 05:32 AM

අනේ බර්ටි, හරිම දුකයි අපිට. (නි)

:       0       0

අනුර Tuesday, 25 September 2012 05:50 AM

කවුද අනේ මේ? (නි)

:       0       0

මධු Monday, 24 September 2012 06:25 PM

මාස පෝයට සිල් ගත්තොත් නරකද තණ්හා සිතුවිලි දුරුවෙන්න. (නි)

:       0       0

අශාන් Tuesday, 25 September 2012 07:20 AM

මට නම් හිනා යනවා. ආසියාවේ ආශ්චර්යයනේ. තවත් මේ වගේ අයවම පත් කරගන්නකෝ. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 25 September 2012 04:09 PM

තව කොච්චර දේවල් තනියම කරන්න පුලුවන්ද?(ස)

:       0       0

චූලක Thursday, 27 September 2012 02:30 AM

සමගිය අගය කරන්න. එක්ව වැඩ කරන්න. (නි)

:       0       0

සුනිල් Monday, 24 September 2012 06:38 PM

"කෝ අර ඉල්ලා අස්වෙනව කියපු කට්ටිය? ඒ අයට කම්පනය හැදිලද එහෙම කියලා තියෙන්නෙ?" මට නම් මතක නැහැ. එහෙම දෙයක් කවුරුහරි කිවුවද? (නි)

:       0       0

කුරේ Tuesday, 25 September 2012 07:47 AM

ඡන්දෙ දිනලා රටට සේවයක් කරන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්නද අපේ පාඨකයෝ කියන්නේ? (නි)

:       0       0

ඩයස් Monday, 24 September 2012 06:43 PM

එයා එහෙම කියන්න ඇත්තේ ප්‍රතිඵල නිසා ඇතිවූ කම්පනයට වෙන්න ඇති. (නි)

:       0       0

ලක්කන Tuesday, 25 September 2012 10:33 PM

අනේ මන්දා... (නි)

:       0       0

සුජාන් Tuesday, 25 September 2012 08:21 AM

'කර්ම' වල ප්‍රතිඵල... (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 25 September 2012 01:39 PM

අනේ බර්ටි ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 991 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2037 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1069 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 354 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1589 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1115 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site